22 ♡

419 114 8
                                    

ජන්ග්කුක් හොද හුස්මක් අරන් එයාගෙ ඇදේ වාඩිවුනා...එයා දොර දිහා බලාගෙන ඉන්නකොට එකපාරට දොර ඇරගෙන ඇතුලට ආවෙ ජිමින් .....ජිමින් දැක්කා ම ජන්ග්කුක් පුදුම උනත් , එයා එහෙම් ම බිම බලාගත්තා...

මොකක්ද වෙන්න ඕනෙ සර් ?

ජන්ග්කුක් එයාගෙ බොටම් ලිප් එකත් හපන ගමන් ම ඇහුවා

ඔයා මට හ්‍යුන්ග් කියන්නෙ නැද්ද ?

ජිමින් එහෙම කියාගෙන ම පොඩි කෙනාගෙ එහා පැත්තෙන් වාඩිවුනා...ජන්ග්කුක් හොද හුස්මක් අරන් එයාගෙන් ටිකක් ඈත්වුනා...ජිමින් ටිකක් බලන් ඉදලා කතාකරන්න පටන්ගත්තා...

බලන්න කූ..

ජිමින් කතාකරන්න පටන්ගත්තට එයා ව මැදින් නවත්තලා ජන්ග්කුක් කියවගෙන යන්න පටන්ගත්තා කෝච්චියක් වගේ...

බලන්න මම මම හිතන්නෙ අපි මේ ඩේට්ස් නවත්තන්න ඕනේ...

ජන්ග්කුක් මට පැහැදිලි කරන්න දෙන්න...මට කියන්න ජියා මොකක්ද කිව්වෙ ඔයාට

ජිමින් ජන්ග්කුක්ගෙ අත්දෙකෙන් ම අල්ලගෙන ඇහුවා

එයා මට කිව්වා ඔය දෙන්නා ඩේටින්....ඒත් ඔයා එයාට චීට් කරනවා කියලා..........................................ඒකත් මාත් එක්ක....එතකොට එයා තව මට කිව්වා මම ඔයා ව ඩබල් චෙක් කරන්න ඕනේ මොකද සමහරවිට ඔයාට මං ඇරෙන්න තව ලවර්ස්ලා ඉන්න පුළුවන් කියලා

හරි ජන්ග්කුකා දැන් මම කියන දේ අහන්න....ජියා කියන්නෙ පොළඹවනසුලු කෙනෙක්...එයා ඒකට දක්ශයි..එයාට ඕනේ ඔයා මට හේට් කරනවා බලන්න....ඒකයි එයා ඒවා කිව්වෙ...ප්ලීස් එයා ව විශ්වාස කරන්න එපා....තේහ්‍යුන්ගි පවා දන්නවා මේවා....

ජිමින් කිව්වා ම ජන්ග්කුක් එයාගෙ බොටම් ලිප් එකත් හපාගෙන ටිකක් වෙලා බලන් හිටියා..ඊටපස්සෙ එයා හයියෙන් ම අඩන්න පටන්ගත්තා ජිමින්වත් බදාගෙන ම....

මට සමාවෙන්න මම එයාව විශ්වාස කරා...මට සමාවෙන්න හ්‍යුන්ගි

ජන්ග්කුක් අඩ අඩ ම කියනකොට ජිමින්ට හිනාගියා..

හරි හරි ඒක ඉවරයි දැන් .....ශ් ශ්



ජන්ග්කුක් පල්ලෙහාට යනකොට එයා දැක්කා කිචන් කවුන්ටර් එක උඩ තිබ්බ අමුතු පාර්සල් එකක් දිහා ජන්ග්වොන් බලන් ඉන්නවා...

හ්‍යුන්ගි ඔයා නැගිට්ට එකට මට සතුටුයි...මට මේක කන්න ඕනේ ඒත් මම බය උනා ඔයාට කේන්ති යයි කියලා...

ඔයා කොහෙන් ද ඒක හම්බුනේ ?

ජන්ග්වොන්ගෙන් අහන ගමන් ම ජන්ග්කුක් ඒ බොක්ස් ඇරියා...ඒ ඇරපු ගමන් එයාගෙ කටින් කැගැසීමක් එලියට පැන්නෙ ජන්ග්වොන් නලලත් රැලි කරන් ජන්ග්කුක් දිහා බලන් ඉන්නකොටමයි...

හ්‍යුන්ගි ???

*****************************************

ඔහොම්ම පල්ලෙහාට යන්න බබාලා

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now