Intro 🍑

3.5K 285 73
                                    

   Hi baby girls,

   කතාවක් දෙන්න හිතුවා තව එකක් 😂🙊 ඔන්න චරිත ටික

ප්‍රධාන චරිතය

ප්‍රධාන චරිතය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 

    නම -  kim taehyung (v)
     වයස -  26
  බිලියනපති පවුලක එකම පුතා.. කිසිම බරක්     පතලක් නැතුව ජීවිතේ විඳින handsome කොල්ලෙක්..

   ප්‍රධාන චරිතය

     නම  - jung semi  ( සෙමී )       වයස -  24  අහිංසක හුරුබුහුටි කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


     නම  - jung semi  ( සෙමී )
      වයස -  24 
අහිංසක හුරුබුහුටි කෙල්ලෙක්. තේහ්‍යුන්ලා තරම්ම පොහොසත් නොවුනත් සල්ලි තියෙන මධ්‍යම පාන්තික පවුලක ඔප්පගේ ආදරේ එක්ක හැදුනු කෙල්ලෙක්.. ඒ වගේම මෙයාගේ ඇස් පේන්නේ නැහැ..
  

    

  නම - jung ho - seoak    වයස -  28තමන්ගේ එකම සහෝදරියව ආදරෙන් බලා ගන්න ඔප්පා කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


  නම - jung ho - seoak
   වයස -  28
තමන්ගේ එකම සහෝදරියව ආදරෙන් බලා ගන්න ඔප්පා කෙනෙක්.. Kung company එකේ Assistant manager කෙනෙක් විදියට වැඩ කරන handsome කොල්ලෙක්..

  

     නම -  park jimin      වයස - 26 තේහ්‍යුන්ගේ බොක්ක තමා ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


     නම -  park jimin
     වයස - 26
තේහ්‍යුන්ගේ බොක්ක තමා ඉතින්.. ඒ වගේම korea වල ඉන්න No. 1 violin  ගුරුවරයෙක්.. ජොලියට බර handsome කොල්ලෙක්..

 

     නම - jeoun jungkook      වයස -  26තේහ්‍යුන් වගේම ජිමින්ගේ අනිත් හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     නම - jeoun jungkook
     වයස -  26
තේහ්‍යුන් වගේම ජිමින්ගේ අනිත් හොදම යාලුවා.. play boy ටයිප් උනත් යාලුවෝ දෙන්නා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කොල්ලෙක්..

  

  නම -  chan risa ( රීසා)  වයස -  21 ටිකක් කට සැර දඩබ්බර චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


  නම -  chan risa ( රීසා)
  වයස -  21
ටිකක් කට සැර දඩබ්බර චරිතයක්..
සෙමීගේ හොඳම යාලුවා තමන්ග හොඳම යාලුවට සහෝදරියකට වගේ සලකන හොද මිතුරියක්..

මේකත්  ෆුල් romantic 21+ story එකක්...  හරිම ආදරණීය විදියට ගලාගෙන යන කතාවක්..වෙනස්ම එකක් වෙයි කියලා හිතනවා  මේකත්..  ඒ වගේම පුලුවන් උපරිමයෙන් කතාව ලියන්න උත්සහා කරනවා..

Major daddy කතාවයි, මේ කතාවයි දෙකම එකට යන්නේ  හොදේ දෙකේම update ඉක්මනට දෙන්නම් හොදේ..

මේකටත් vote,comment  කරන්න babys 😘💜️
  

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now