part 7 🥀💏

1.6K 260 120
                                    

  "ම්..මොකක්ද..."

කකා හිටපු ice cream එකත් අත් දෙකටම අල්ල ගත්ත කෙල්ල ටිකක් කලබල උනා කියලා ටේ දැක්කා..

"හහ්..   මොකද මේ බය වෙලා.. joke එකක් කලේ මෝඩි .. 😂 දැන් ඕක කන්න දිය වෙන්න කලින්.."

තේහ්‍යුන් ඒක කිව්වේ ඇත්තටම උනත් ඒක ඇහුන ගමන් සෙමී කලබල උන නිසයි ටේ ඒක විහිලුවකට පෙරලුවේ..  ඒත් ඒක විහිලුවක් කියපු නිසා තමයි සෙමී ටිකක් calm උනේ..  ටේ කෙල්ලගේ කොන්ඩෙ ටිකක් අවුල් කරලා ඔලුව අත ගෑවේ සෙමීගේ ඇස් දිහා බලාගෙනමයි... දෙන්නම ටිකක් එතන කාලය ගත කරලා පිටත් උනා..

-Next day morning -

Appa 📲

"Come on අප්පා.. මම ආවා විතරනේ අනේ.."

"එහෙම කියල බෑනේ අහ්.. මට තනියම මේවා handle කරන්න අමාරුයි.. "

"ඉතින් අප්පා ඔයාට හොඳ managers ලා ටිකක් ඉන්නේ...😒"

"මම මේ දේවල් හම්බ කලේ මහන්සි වෙලා.. ඔයා අද  billionar කෙනෙක් වෙලා ඉන්නේ  නිකන් ඉදලා උනාට මම  billionar කෙනෙක් උනේ ගොඩක් දුක් විඳලා.. ඒක නිසා මම කැමති නෑ මම හම්බ කර ගත්ත දේවල් නැති කර ගන්න..."

"ඒත් අප්පා .. මට දැන්ම මේවා බලා ගන්න අමාරුයි.. මම තාම මගේ freedom එකවත් හරියටම use කලේ නෑ...😒"

"ඔයා ඕනවට වඩා ඔයාගේ freedom එක use කරලා ඉන්නේ පුතා.. ඔයා ඔය freedom එක කියලා කියන්නේ කෙල්ලෙක්ව බදාගෙන kiss කරන්න බැරි වෙන එකටද.."

"ආශ්ශ්..😑 ඔයා දන්නවා අප්පා මම තාම ඒ side එක ගැන හිතලා නෑ කියලා.."

"එහෙනම් හිතන්නත් side එකක් තියෙන්නෙ එපැයි..  ඒක නිසා ඇවිල්ලා මාත් එක්ක join වෙන්න.."

"Fine...😑 මොකක්ද මම දැන් කරන්න ඕනේ..."

"Good boy..😌  මම අපේ KTH company  එක handle කරනවනේ.. ඔයා හෙට ඉදන් අපේ hotel එක බාර ගන්න.. කොහොමත් තව වැඩි කාලයක් නොයා මම මේ දේවල් ඔක්කොම ඔයාගේ නමට ලියනවා.. ඒක නිසා ඔයාට හොද experience  එකක් මේකෙන් ගන්න පුලුවන්.."

"Hm hm....😒"

"හ්ම් හ්ම් නෙවේ... අපේ hotel එකේ visitors ලා දැන් ඉස්සරට වඩා ටිකක් අඩු වෙලා තියෙනවා.. මට මේ business ඔක්කොම එක පාර run කරන්න අමාරුයි.. ඒක නිසා මට hotel එකට ලොකු attetion එකක් දෙන්න බැරි වුනා .."

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now