part 11 🥀💏

1.6K 243 94
                                    

  "අනේ..මට බයයි රීසා..."

"මොකටද මෝඩියේ බය වෙන්නේ ....😑 බය වෙන්න එපා.. අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා ම්ම්..."

"දැන් වෙලාව කීයද..."

"6.30 යි.. තව පැය භාගයක් තියෙනවා.."

"හ්ම්ම්....හරි එහෙනම්.. තේහ්‍යුශි ආවද දන්නෑ..."

"මන් හිතන්නේ එන්න ඇති...ජිමින් සර්ත් එනවා කිව්වනේ.. දෙන්නා එක්ක පහල ඇති... උබ අද හරිම ලස්සනයි සෙමී ....😚"

"ම්ම්....මට මගේ ලස්සන බලන්නවත් ඇස් දෙකක් නැති උනානේ...😞"

"අපෝ අපෝ..මොකද මේ.. මූනනම් එල්ල ගන්න එපා... පහලට යමු... වෙලාවත් ලඟයිනේ ..."

රීසා සෙමීවත් එක්කගෙන ආවේ ටේයි ජිමිනුයි ලඟට.. ඔව් ඔව්... සෙමී දැන් ඉන්නේ hotel එකේ.. ඊලඟට තියෙන්නේ සෙමීගේ perfomence  එක..  හෝබි මුලින් මේකට අකමැති වුනත් ටේගේ හා ජිමින්ගේ දැඩි ඉල්ලීම මත මේකට කැමති වෙන්න සිද්ද උනා...  ඒත් ඉතින් නිකම්ම නෙවේ... කොන්දේසි ගොඩක් එක්ක...

___________________________________________________

Flashback

"ඔප්පා.. ඔයා අකමැතිනම් මට යන්න ඕනේ නෑ..."

"මේකයි චූටි.. මට ඕනේ ඔයාව පරිස්සම් කර ගන්න මැනික... ඔයා දන්නවනේ මට ඉන්නේ ඔයා විතරයි කියලා ම්ම්..."

"හ්ම්ම්....මන් දන්නවා ඔප්පා ."

"ඔයාගේ සර්ත් මට දැන් කීපවතාවක්ම ගත්තා.. මාත් කැමති ඔයාව යවන්න.. මොකද මේකෙන් ඔයාට හොඳක් මිසක් නරකක් නොවෙන නිසා... ඒත් චූටි..😑 කොන්දේසි ටිකක් තියෙනවා...

එක... අර තේහ්‍යුන් එක්ක ඕනවට වඩා යන්න එපා.. සල්ලිකාර මිනිස්සුන්ගේ හැටි මම ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ ... මහ සෙල්ලක්කාර කොල්ලො ...

දෙක... perfomence  එක පටන් ගන්න කලිනුයි ඉවර උනාමයි රීසා එක්ක මිසක් වෙන කිසි කෙනෙක් එක්ක ඉන්නත් බෑ.. කිසිම මිනිහෙක් එක්ක කතාවට යන්නත් බෑ..

තුන... මොන දේ කලත් පරිස්සමෙන් ... තේරුනාද..."

"ඔව් ඔප්පා.. මට තේරුනා...ඔප්පා එන්නේ නැද්ද මන් play කරනවා බලන්න..."

"මන් අද busy බබා.. මන් අනිවාර්යයෙන්ම එන්නම්කෝ හොදේ ... අද හොඳට play කරන්න ගිහින්.. හරිද  ...."

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now