part 16 💏🥀

1.5K 219 77
                                    

දෙන්නගෙම සිරුරු දහඬියෙන් තෙත් වෙද්දී දෙන්නම හුස්ම හෙව්වේ තරඟෙට වගේ.. උඩ පහල යන සෙමීගේ පපුවේ ඔලුව තියා ගත්ත තේහ්‍යුන් සෙමීව තව ලන් කර ගත්තා... සෙමීගේ පපුව ගැහෙන තාලේ ටික ටික සන්සුන් වෙද්දී ටේ සෙමීව එයාගේ පපුවට තුරුල් කර ගත්තේ කියා ගන්න බැරි හැඟීම් ගොඩකින් මුලු හිතම පිරිලා යද්දී..

"මැනික.. මියන්හේ.. මම ගොඩක් රිද්දුවද..."

"ම්ම්ම්.... ඒක රිදුනා...ඒත් කමක් නෑ.. ආයේ මාව දාලා යන්න එපා තේහ්‍යුන්ශි...🙁"

"කවදාවත් නෑ.. හැමදාටම ඔයා මන් ගාවම ඉදී... මැනික දැන් වොශ් එකක් දාමුද...ඔයා යන්නත් ඕනේනේ..

"අද ඔප්පා ගෙදර එන්නේ නෑ කිව්වා.. මට අමාරුයි තේහ්‍යුන්ශි.. මෙහෙම ඉමුද ..😥"

"ම්ම්... හරි එහෙනම්.. මෙහෙම ඉමු... මම රීසට කියන්නම් අජුම්මට කියන්න කියලා ඔයා ඉන්නේ එයා එක්ක කියලා..."

"හ්ම්ම්..."

දෙන්නම දෙන්නගේ උනුසුමට තවත් තුරුල් වෙද්දී මේ රෑ තව කෙනෙක් ලොකු වැඩක.. ඒ වෙන කවුරුත් නෙවේ... හෝබී..

"උබට තැන ශුවර්ද.."

"ඔව් බොස්... ගිහින්ම බලමු..."

"හ්ම්ම්..ඉක්මනට යමන්..."

හෝබා ලැබුන තොරතුරක් මත දේගු යන ගමනුයි හිටියේ...

"බොස්.. මෙතන තමා place එක.."

Drive කරන් ආපු කෙනා එහෙම කිව්වේ පාර අයිනකින් වාහනේ නවත්තන ගමන්.. වාහනෙන් බැස්ස හෝබා එතන ඉඳලම ඉස්සරහා පේන තාර පාර දිහා බලාගෙන හිටියේ අතීතේ අඳුරු මතකය නැවත නැවත හිත පාරවද්දී...

__________________________________________________

Flashback
14 years before ( අවු. 14කට පෙර )

"අනේ අප්පා...😭 ඔප්පා මත නොදී තොකලට් එක තනියම කනවනේ..😭😭"

"හේසොක් .. ඕක දෙන්න පුතේ ඒ ලමයව අඩවන්නෙ නැතුව ...."

Mrs. Jung තරවටු හඬකින් හෝබට කිව්වේ හෝබා පොඩි කෙල්ලව අඬවන නිසා..

හෝබා කියන්නේ අවු. 13ක කොල්ලෙක් වගේම සෙමී ඒ වෙනකොට අවු. 9ක පොඩි හුරුබුහුටි කෙල්ලෙක්... කට්ටියම හිටියේ දවසම හෙම්බත් වෙනකන් මහන්සි වෙලා ගෙදර යන ගමන්... winter season එක නිසා සෙමී හරිම ආසයි හිම වැටෙනවට.. ඒ වගේම හෝබත්.. ඒක නිසාම පවුල පිටින්ම ඇවිත් හිටියේ ටිකක් විනෝද වෙන්න.. Mr. Jung ගේ අංක එක උනේ තමන්ගේ එකම පවුල.. ඒ වගේම ඒ පවුල ආරක්ශා කර ගන්න Mr. Jung ඕනම දෙයක් කරනවා ....

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now