part 5 🥀💏

1.6K 262 72
                                    

    "මොකක්...බොරු නේද.. අහ්හ්.. ඇත්තමද ඔය කියන්නේ...😯"

"ඔව් ඔව් අනේ.. ඇත්ත තමා...😑"

"මොකක්.. ඒක වෙන්නේ කොහොමද.. අම්මෝ.. KTH Company එකේ අනාගත  owner උබ එක්ක කතා කලා කිව්වම... ඒකත් එකම  bentch එකේ ඉඳගෙන... අම්මෝ.. මටනම් මේක හිතා ගන්න බෑ..."

"ඉතින් මොකක්ද අනේ ඔච්චර තියෙන interest  එක.. 😒"

"උබ දන්නවද.. ඌ හෙනම handsome..  අම්මෝ බිලියනපතියෙක් බන්.. කෙල්ලෝ කී දෙනෙක්නම් ඌව දැලෙ දා ගන්න බලන් ඉන්නවද.. මිනිහා අවුරුදු ගානක්ම හිටියේ korea වලින් පිට.. එයා play boy කෙනෙක් කියලා තමා කියන්නේ... සල්ලි තියෙන උන් කොහොමත් එහෙමනේ ඉතින්.. ඒත් ඉතින් අම්මෝ...  උගේ ලස්සන.."

තේහ්‍යුන් අවුරුදු ගානක් හිටියේ රට නිසා ගොඩක් අය එයාව අදුරන්නේ නෑ.. Kim Teahyung නම දන්නවා උනාට ගොඩක් අය මූන අදුරන්නේ නෑ.. ඒකයි ටේ එදා ජිමින් බලන්න ගිය වෙලේ රීසා උනත් එයාව අඳුර ගත්තේ නැත්තේ..

"හා හා ඇති ඇති.. නවත්තගන්නවා ඔය අඩවැඩියාව..."

"මේ මන් එකක් කියන්නම්.. ආයෙත් එයාව හම්බ වුනොත් කතාවට යන්න එපා.. අපි දන්නෑනේ බන් මොනාට එනවද කියලා.. උබ දන්නවනේ සල්ලිකාර මිනිස්සුන්ගේ හැටි... තේරුනාද.."

"ම්ම්.. ඔව්.. මන් තියන්නම්.. මන් දැනුයි ගෙදර ආවේ.. බායි.."

කෙල්ලටම කියලා 4n එකක් තිබ්බත් එයා කතා කලේ හෝබටයි රීසටයි නැත්තම් ගෙදරට විතරයි.. ගොඩක් වෙලාවට සෙමීට රීසට කතා කරන්න ඕන උනාම call එකක් අරන් දෙන්නේ හෝබා..

තේහ්‍යුනුත් කෙලින්ම ආවේ එයාගේ ගෙදරට.. ආපු ගමන් කොල්ලා කෙලින්ම ගියේ එයාගේ room එකට.. දොරත් වහලා ඇදෙන් හාන්සි උන තේහ්‍යුන්ට මතක් උනේ සෙමීව..

තේහ්‍යුන් pov :

"එහෙනම් මන් කොහොමහරි ඔයා එක්ක කතා කලා.. wuuu....කෙල්ල මාරම cute අප්පා.. අනේ කටහඬ.. මොනා උනත් හරිම calm.. එයා ලග හිටියත් ඇති මුලු පැත්තම  calm වෙන්න.. මට එයාව මගේ ලග හැමදාටම තියා ගන්න ඕනේ.. මැරෙනකම්ම...මගේ තුරුලෙම...  මාත් එක්ක.. ආශ්.. පිස්සු කෙල්ල.. මාවත් පිස්සු වට්ටනවා අප්පා ඔයා..."

තේහ්‍යුන් හිනා වෙවී කෙල්ල ගැනම කල්පනා කර කර ඉන්නවා.. කොල්ලට දැන් ඕනේ කෙල්ලව කොහොමහරි එයා ගාවට ගන්න.. තේහ්‍යුන් ඒ තරම් සෙමීට ආදරේ කරන්න පටන් අරන්..

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now