part 6 🥀💏

1.6K 265 117
                                    

"සර්... මට දෙයක් අහන්න ඕනේ..🙄"

ජිමින් හිටියේ අලුත් batch එකේ ලමයින්ගේ first exam එකේ papers බල බල.. රීසට තිබුනේ ජිමින් mark කරලා දෙන papers වල total එක හරිද බලන්න.. ඒත් රීසට හිතා ගන්න බැරි මේ වගේ පොඩි දේකටද රීසව මේ හවස් වෙනකම් ජිමින් තියා ගන්නේ කියලා..

"ඔව් අහන්න රීසා.."

"මේකයි.....සර් කවදාවත් class එකේ fisrt second third ඇරුනම අනිත් ලමයින්ගේ marks class එක ඉස්සරහ කියලා නෑ.. අඩුම ගානේ notice board එකේවත් දාලා නෑ.. ඇයි සර් ඒ..🙄"

"ම්ම්.. ඔයාට ඒක දැන ගන්නම ඕනේද..."

ජිමින් එහෙම ඇහුවේ රීසා දිහාවත් නොබලා තවමත් paper එක mark කරන ගමන්මයි...

"ඔව්..."

ඊලඟ පාර ජිමින් කර කර හිටපු වැඩේ නවත්තලා රීසා දිහා බලාගෙන උත්තර දෙන්න ගත්තා..

"ම්ම්.. මම එහෙම කරන්න හේතුවක් තියෙනවා.. මේකයි  high marks ගන්න ලමයා අනිත් හැමෝම ඉස්සරහ ලකුණු කියද්දී සතුටු වෙනවා වගේම low marks ගන්න ලමයා අනිත් හැමෝම ඉස්සරහ ලකුණු කියද්දී අපහසුතාවෙට පත් වෙනවා.. සමහරවිට අනිත් ලමයි අර ලකුණු අඩුවෙන් ගන්න ලමයි දිහා අමුතුවට බලන්න පුලුවන්.. කොන් කරන්න පුලුවන්.. ලකුණු ගන්න බෑ ඉගෙන ගන්න බෑ කියලා විහිලු කරන්න පුලුවන්.. ඒකෙන් වෙන්නේ ඒ ලමයා තවත් කඩන් වැටෙන එක..ඒකයි මම වෙන ගුරුවරු වගේ අනිත් ලමයි ඉස්සරහා හැමෝගෙම marks කියන්නේ නැත්තේ..  මම එයාලව personally අරගෙන එයාලගේ marks කියලා එයාලගේ වැරදි අඩුපාඩු කියලා දීලා එයාලව motivate කරනවා.. එතකොට කවුරුත් කාවවත් කොන් කරන්නෙවත් විහිලුවකට ගන්නෙවත් නෑ.. අන්න ඒකයි මම එහෙම කරන්නේ.."

"ඕඕ... හරි එහෙනම්...මට දැනුයි තේරුනේ..😄"

"මොකක්ද දැන් ඔයාට තේරුනේ.."

"හරියට violin එකවත් අල්ල ගන්න බැරුව හිටපු නූවා පවා එදා practical exam එක හොඳට කලා.. මට දැන් තේරෙනවා සර් මේ තරම් ප්‍රසිද්ද ගුරුවරයෙක් උනේ කොහොමද කියලා.. සර් ගාවට එන ලමයි මේ තරම් දක්ශ වෙන්නේ ඇයි කියලා..

ආහ්..සර්.. මට තව දෙයක් අහන්න තිය..."

රීසගේ වචන එක පාරටම නැවතුනේ ජිමින් රීසගේ තොල්වලට පෙක් එකක් දීලා අයින් උන නිසා.. රීසගේ තුන් හිතකවත් මේ වගේ දෙයක් මේ වෙලාවේ  බලාපොරොත්තු උනේ නෑ.. රීසා ඇස් දෙකත් ජිල් බෝල වගේ ලොකු කරන් ජිමින් දිහා බලාගෙන ඉන්නවා..

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now