Epilogue 💞 (End)

1.6K 259 221
                                    

  

     ~Give my last hello, hope it's worth it
         Here's you perfect ~

"ම්...මො..මොකක්ද මේකේ ත්...තේරුම ජ්..ජන්කුක්ශි....😥 අන්..අනේ මට කියන්නකෝ...."

"කියන්න කිසිම දෙයක් නෑ සෙමී... ඔයාගේ අත් උඩ තියෙන්නේ ඔයා මෙච්චර කාලයක් ඔයාව රිද්දගත්තා වගේම තේහ්‍යුන්වත් රිද්දපු හේතුව..
........................................................................................................................................................................................................................................................................................................................................... මෙච්චර කාලයක් ඔයා දුක් විඳලා තියෙන්නේ තේහ්‍යුන්වත් එයාගේ පවුලේ අය නිසාවත් නෙවේ... ඔය vedio එකේ ඉන්න ලූකස් නිසා... ඒ වගේම සෙමී.. ඔයා අද මේ තරම් සතුටු වෙන්නත් එකම හේතුව තේහ්‍යුන්... ඇත්තටම මම පෙනී හිටියේ තේහ්‍යුන්ගේ ඉල්ලීමට මිසක් මම කරපු දෙයක් නෑ සෙමි... තේහ්‍යුන් තමයි ඔයාව සනීප කලේ.... 

ඔයාට මේ හැම ඇත්තක්ම කියන්න ආවෙත් තේහ්‍යුන්... ඒත් මට තේරෙන්නෙ නැත්තේ එයා මෙහෙටම ඇවිල්ලත් ඇයි ඒ දේවල් ඔයාට නොකියා යන්න ගියේ කියලා...."

"අ...අනේ...😭 මන් දන්නවා.... එ..එයාට....එයාට ඇහිලා.....ඒකයි එයා යන්න ඇත්තේ...අ..අනේ ජන්කුක්ශි...අනේ....එ..එයාට එන්න කියන්නකෝ....අනේ...ම්..මාව දාලා යන්න එපා කියන්නකො....මන් ආදරෙයි කියන්නකෝ...😭"

"ඒක ඔයාම කියන්න සෙමී.... ඒ හිත රිද්දුවේ ඔයයි... ඒ වගේම ඒක හදන්නත් පුලුවන් ඔයාට විතරයි...."

"ම්...අනේ...මම ...  කොහොමද යන්නේ..😭එ..එයා... අනේ.. කොහෙද ගියේ...."

"මගේ වාහනේ තියෙනවා පහල..driver ඇති.. ඔයා යන්න සෙමී...මම හෝබිවත් හම්බවෙලා එන්නම්.. මේ දේවල් එයාටත් පැහැදිලි කරන්න ඕනේ... එතකම් ඔයා ඔයාගේ ආදරේ ආයෙමත් ඔයාගේ ලඟට ගන්න කෙල්ලේ...."

"ක්..කුමාවෝ... හැමදේකටම..."

"හ්ම්....දැන් අඬන්නේ නැතුව යන්න...."

සෙමී ඒ එක්කම driver එක්ක ගියේ එයාගේ ආදරේ හොයාගෙන... සෙමී යන්න පුලුවන් හැම තැනකම ගියත් එයාට තේහ්‍යුන්ව හම්බ උනේ නෑ... බලන්න පුලුවන් හැම තැනකම බැලුවා....සෙමීට දැනුනේ ලොකු පසුතැවීමක්.. එයා ගැනම තරහක්..දුකක්... කෙල්ලගේ අතේ කිසිම දෙයක් නෑ... එයා driver ගෙන් 4n එක ඉල්ලන් තේහ්‍යුන්ට කෝල් කලත් ඒ එකකටවත් තේහ්‍යුන් answer කලේ නෑ...  සෙමී ආයෙමත් try කලා... ඒත් අවසානෙදි තේහ්‍යුන්ගේ 4n එක off...

You've reached the end of published parts.

⏰ Last updated: Sep 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now