part 2 💏🥀

1.7K 267 128
                                    

  කෙල්ලට ඇහුනේ හැමෝගෙම අත්පොලසන් හඬ.. කෙල්ලගේ හිත කෑ ගහන්න ගත්තේ දැනුන සතුටට.. වෙනදා වගේම අදත් කෙල්ල උපරිමයෙන්ම කලා..   ඒත් එක්කන රීසා ඇවිල්ලා කෙල්ලව එක්කන්  යන්න ගත්තේ එයාලා හිටපු තැනට..

"වාව් ...  සෙමී... ලස්සනටම කලා දරුවෝ.. "

ජිමින්  එහෙම කියනවත් එක්කම දොර ඇරගෙන ආවේ තේහ්‍යුන්.. හැමෝම හැරිලා බැලුවේ කවුද යකෝ මෙහෙම දොරවල් හයියෙන් ඇරන් එන එකා කියලා ... තේහ්‍යුන් ඇතුලට එද්දිත් සෙමී රීසයි පිටිපස්ස හැරිලා යන ගමන් හිටියේ.. ඒක නිසා තේහ්‍යුන් දැක්කේ නෑ කෙල්ලෝ දෙන්නගේ මූනූ..

"මෝව්.. අඩෝ.. ටේ..😳 උබ අද නෙවේනේ එනවා කිව්වේ...."

"ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ..😂"

"බොරුද කිව්වේ යකෝ  😤"

"අනේ.. මට ඕන උනේ උබව surprice  කරන්න...😂💔"

"සිරාවටම පුදුම උනා යකෝ.. අම්මෝ අවුරුදු තුනකින්නේ මේ..."

"ඔව් ඔව් ..මන් දන්නවා දැන් කියන්න හදන්නේ මන් හැන්ඩියා වෙලා කියලනෙ😌✋ .."

"මෙතන ලමයි ඉන්නවා..නැත්තම් මන් කියනවා උබට මොකක්ද හැන්ඩි කියලා...😂"

දෙන්නම හිනා වෙවී ඉද්දී තේහ්‍යුන් ශේප් එකේ බැලුවේ මූන බලාගන්න බැරි උන ඒ කෙල්ලෝ දෙන්නා දිහා ... තේහ්‍යුන්ටත් නොදැනිම තේහ්‍යුන් එක ඇස් දෙකක් එක්ක පැටලුනා..තේහ්‍යුන් කවදාවත් දැකලා තිබ්බේ නෑ ඒ වගේ ලස්සන ඇස් දෙකක්.. තේහ්‍යුනුත් දැක්කේ ඒ ඇස් තමන් දිහාවට හැරිලා තියෙනවා කියලා.. තේහ්‍යුන්ටත් නොදැනීම  තේහ්‍යුන්ගේ මුවින් හිනාවක් මතු උනත් ඒ මුහුනෙන් කිසිම reaction එකක් තිබුනේ නෑ..

තේහ්‍යුන් pov:

දෙවියනේ..ඒ ඇස්.. නිල්ම නිල් පාටයි.. හරිම සංසුන්.. ඒත්.. ඒත් එයා මගේ දිහා නේද මේ බලන් ඉන්නේ.. මම හිනා උනත් එයා හිනා උනේ නෑනේ.. ඇයි ඒ.. 🙄 තාම බලාගෙන ඉන්නවනේ ඒ උනාට.. කවුද අනේ මේ.. මේ තරම් ලස්සන කෙල්ලෙක්  මම දැකලම නෑ.. මෙයාද එතකොට ඉස්සෙල්ලා violin play කලේ.. මොනාද මේ හිතන්නේ..තේහ්‍යුන්..ආශ්..

ඒත්  තේහ්‍යුන් දන්නවනම් ඒ ලස්සන ඇස්වල අයිතිකාරිට ඒ ඇස්වලින් මේ ලස්සන ලෝකේ දකින්න බෑ කියලා..🙂

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now