• Chapter 01•

2.4K 224 18
                                    

"ජන්කුක් ඔයා අඩද්දි කැතයි හලෝ මන්  කලින් මේක කියලා නැද්ද ඔයාට."

" කටවහගන්නවා .මන් අඩනවා නෙමේ."

"එහෙනම් දූවිලි ගියාද ? අනේ මන්දා හලෝ තමුසෙනම් . මහ ලොකු ප්ලේ බෝයි නේද ? ඒත් කෙල්ල තුන්දෙනෙක් තමුසෙට චීට් කරා."

"ඒ කෙල්ලො එහෙම කරයි කියලා මන් දන්නෙ නෑනේ."

"අනේ මන්දා බන් තමුසෙනම් කෙල්ලොන්ටත් රැවටෙනවනේ .අනේ මෙහෙමත් ගොනා."

"මට එක එක නම් කියන්න එපා බූරුවො."

"මටත් බූරුවා කියන්න එපා උලමො."

"හිකනලා."

"ගස් ගෙම්බා."

"පොල්බෑමූණා.

"කූඩැල්ලා."

"ඊයා මන් ඒ නමට කැමති නෑ වෙන නමක් කියනවකෝ."

"කැමති නැද්ද ? ආ බනිසා."

"මට බනිස ගාන්න එපා වල් පූසෝ."

"තමුසෙනෙ වල් හාවා . "

"ආශ් තමුසෙ මගෙ ලේ කෝප කරනවා.කටවහන් ඉන්නවා.මට ඔය ගත්ත බියර් ටින් එක දියන් මෙහෙට. "

"ජේකේ ලෙක්චර් හෝල් එකෙන් එළියෙ ඉන්නද ඕනේ ? මගුලක් කියන්න නැතුව කටවහන් හිටහන්.වෙන කෙල්ලො නැතුවටද ? "

පොතෙන් තමන්ගෙ ඇස් අහකට නොගෙනන ජන්කුක්ට එහෙම කියද්දි ජන්කුක්

" නම්ජුන් මේ පොත කියවනවනම් ඒක කියවනවා මගුල්.යුන්ගි ඔය බියර් ටින් එක දියන්."

ජන්කුක් එහෙම කිව්වත් යුන්ගි දියා නම්ජුන්වත් ජන්කුක්ට බියර් ටින් එක දුන්නෙ නෑ.

"ආශ් තමුසෙලනම් මහ.ඕනෙ නෑ මමම බාර් එකකට යන්නම්."

ජන්කුක් එහෙම කියලා නම්ජුන් යුන්ගි දෙන්නවත් තනි කරලා දාලා ගියෙ තමන්ගෙ ස්පෝට් කාර් එක නවත්තලා තිබ්බ තැනට.

ඇත්තටම ජන්කුක් කියන්නෙ ගොඩක් සල්ලි තියෙන කෙනෙක්.ජන්කුක්ට කියන්න කිසිම.අඩු පාඩුවක් තිබ්බෙ නෑ.ඒත් කොල්ලට හොද නරක කියලා දෙන්න ඔම්මා කෙනෙක් හිටියෙ නෑ.කොච්චර සල්ලි තිබ්බත් කොල්ලට නොදැනිච්ව් දෙයක් තමයි ආදරේ කියන්නෙ.තමන්ගෙ අප්පගෙන් වුනත් කොල්ල බලාපොරොත්තු වෙච්ච ආදරේ ලැබුනෙ නෑ.
ඒක නිසාමයි කොල්ලා ගොඩක් මුරණ්ඩු සෙල්ලක්කාර තද ගතිගුණ තියෙන කෙනෙක් වුනේ.ඒ විතරක් නෙමේ ජන්කුක් කියන්න කුකුල් කේන්තිකාරයෙක් .

කොල්ල බාර් එකට යන්න ගියත් කොල්ල අන්තිමට යන්න තීරණය කලේ ක්ලබ් එකට.නම්ජුන් යුන්ගි දෙන්න කෝල්ස් ගොඩක් ආවත් ජන්කුක් ඒ එකකටවත් ආන්සර් කරේ නෑ .

ජන්කුක් බාර් එක ලගට ගිහින් බියර් ටින් එකක් වෙනුවට බියර් බෝතලයක්ම ගත්තා .කොල්ලා මේ සැරේ බිව්වෙ වෙනදට  යූස් කරනවටත් වඩා ගොඩක් සැර දෙයක්.බෝතලේ අරන් ඒකම කට තියාගෙන බොන්න හැදුවත් ඒ වෙලාවෙ කොල්ල ඒක බොන්න කලින් එකපාරටම කෙල්ලෙක් ඇවිත් ඒ බෝතලේ ජන්කුක්ගෙ අතින් උදුරගෙන බොන්න ගත්තා.

"What the fuck "

ජන්කුක් කේන්තියටම එහෙම කියාගෙන ඒ කෙල්ල දිහා හැරෙද්දි කොල්ල ෆුල් හොල්මන් වුනා.

To be continue .

නිකන් ඉන්න ගමන් හිතට ආව එකක්.අනේ මන්දා ඉතින් .

සරංහේ
Bunny Queen
💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now