• Chapter 14 •

835 133 21
                                    

After one year

" මමී එතකොට ජැක් බෝංචි වැලේ උඩට යද්දි බය හිතුනෙ නැද්ද ? "

සෝහා එහෙම ඇහුවෙ තමන්ගෙ ලගට වෙලා තමන්ගෙ ස්ටෝරි එකක් කියලා දෙන රෝස්ගෙන්.දැන් රෝස් ජන්කුක් දෙන්න මැරි කරලා මාස අටක් වෙනවා.රෝස් තමන්ගෙ ඇද උඩ ඉදගෙන සෝහාව තමන්ගෙ ඔඩොක්කුවෙන් තියාගෙන කොල්ලට ස්ටෝරි එකක් කියල දෙන වෙලාවෙ ජන්කුක් හිටියෙත් රෝස්ගෙ එහාපැත්තට වෙලා කෙල්ලගෙ උරහිසෙන් ඔලුව තියාගෙන.

" නෑනේ පැටියෝ .ජැක් කියන්නෙත් මගෙ සෝ වගේ බ්‍රේව් බෝයි කෙනෙක්.ඉතින් එයා බය වුනේ නෑ."

රෝස් එහෙම කියද්දි කෙල්ලට කටින් එකපාරටම හීන් කෙදිරිල්ලක් පිට වුනේ ජන්කුක් කරපු දෙයක් නිසා.ජන්කුක් කෙල්ලගෙ ටී එක අතරින් තමන්ගෙ අත ගෙනියන ගමන් කෙල්ලගෙ කන පිටිපස්සට වෙට් කිස් එකක්  දුන්නා.

" ජැක් කෙදිරි ගෑවද මමී නගිද්දි ? "

සෝහා එහෙම අහද්දි රෝස් වෙනුවට ඒකට උත්තර දුන්නෙ ජන්කුක් .

" ජැක්ගෙ කකුලෙ කට්ටක් ඇණුනනේ සෝහා ඒක හින්දා එයා කෙදිරි ගෑවා."

" ඒත් අප්පා බෝංචි වැලේ කටු කොහෙන්ද ? "

සෝහා එහෙම අහද්දි මෙච්චර වෙලා තමන්ගෙ ටී එක ඇතුලෙ තිබ්බ ජන්කුක්ගෙ අත කෙල්ල අයින් කරලා කොල්ලගෙ කන ගාවට ලන් වුනා.

" දැන් ඔය මහත්තයම සෝට උත්තර දෙන්නකෝ."

රෝස් එහෙම කියන ගමන් තමන්ගෙ හිනාව කන්ට්‍රෝල් කරගත්තෙ මෙතන සෝහා ඉන්න නිසා.

" අප්පා කියන්නකෝ බෝංචි වැලේ කටු නෑනේ."

" ආ මේ සෝහා මේකයි.ඕක මායා බෝංචි වැලක්නේ.ඉතින් කටු තියෙනවා."

"ඕ එහෙමද ? එතකොට ජැක්ට ඌවා වෙන්න ඇතිනේ.එතකොට ඊටපස්සෙ මොකක්ද වුනේ මමී."

" මමී නෙමේ අප්පා කියන්නම් සෝ.ඊට පස්සෙ ජැක් බෝංචි වැලේ උඩටම නැගලා ගියා.කතාව ඉවරයි .දැන් ඔයා නිදාගන්න.එන්නකො යන්න ඔයාගෙ රූම් එකට."

ජන්කුක් එහෙම කියලා ඇදෙන් නැගිටලා සෝහාව රෝස්ගෙ ඔඩොක්කුවෙන් ගනිද්දි සෝහා

" මමී එන්නකෝ."

"නෑ නෑ සෝ මමී ඕනෙ නෑ."

" ඒත් අප්පා සෝට මමී එක්ක දොයියන්න ඕනේ."

" අද මමී අප්පා එක්ක ඉදියී.අද මගෙ සෝට වෙනවා තනියෙන් නිදයන්න.දැන් ලොකු ළමයෙක්නේ.අනික අප්පට පොඩි සෙල්ලමක්  කරන්න තියෙනවා ඔයාගෙ මමී එක්ක."

"ඉතින් මාත් ඉන්නම්කෝ.මටත් ඕනෙ සෙල්ලම් කරන්න."

" ඒක ලොකු අයගෙ වැඩක් ."

" ඉතින් අප්පා කිව්වනේ මම දැන් ලොකු බබෙක් කියලා."

" නෑ නෑ ඔයා පොඩියි.කෝ දැන් අපි යමු නිදාගන්න.ගුඩ්බෝයිනෙ ඔයා අප්පගෙ."

ජන්කුක් එහෙම කියලා සෝහාවත් වඩාගෙන එළියට යද්දි රෝස් හිනා වෙවී බලන් හිටියෙ ජන්කුක් වගේම සෝහා යන දිහා.

To be continue .

එක චැප්ටර් එකකින් ඉවර කරනවා කිව්වට එකකින් බැරි වෙයි වගේ.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now