• Chapter 08 •

981 159 16
                                    

ජන්කුක් කිව්ව දේත් එක්ක රෝස් හිටියෙ ජන්කුක් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන.

" ඔයා කන්ෆියුස් වෙලා බලන් ඉද්දි හෙන හුරතල් "

" මැරි කරේ නෑ කියන්නෙ ."

"මන් නිකන් නෙමෙනේ ඔයාට මැට්ටි කියන්නෙ.ඒ නම තමා මගෙ මැට්ටිට ගැලපෙන්නෙ."

"මොකක්ද ? "

"අයියෝ මන් මැරි කරේ නෑ.සමහරවිට මැරි කරන්න තිබ්බා ඔයා පැනලා ගියෙ නැත්තන් ? "

"එතකොට සෝහා.සෝහා ඔයාට අප්පනේ කියන්නෙ."

" සෝහා කියන්නෙ මගෙ හ්‍යුන්ගෙ පුතා රෝස්."

"ජන්හ්‍යුන් ඔප්පගෙ.ඒත් එතකොට ඇයි සෝහා ඔයාට අප්පා කියන්නෙ."

"ඒක ගොඩක් ලොකු කතාවත් රෝස්.මන් සෝහාගෙ ඇත්ත අප්ප නෙමේ."

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ කැබින් එකේ තිබ්බ සෝෆා එක ගාවට ගිහින් ඉදගනිද්දි රෝස් ජන්කුක් ගාවින්ම ගිහින් ඉදගත්තා .

"ජන්හ්‍යුන් ඔප්පා කෝ ? "එතකොට ඔන්නි "

"හ්‍යුන් ආයෙ එන්නෙ නෑ රෝස්.හ්‍යුනුයි නූනායි දෙන්නම සෝහාව මට භාරදීලා යන්න ගියා.අප්පා බිසනස් වැඩ වල හිරවෙද්දි මාව බලාගත්තෙ මගෙ හ්‍යුන් කියන්න ඔයා දන්නවනේ.හ්‍යුන් හැමවෙලේම මන් ගාවෙ හිටිය නැති වුනත් එයා තමන්ගෙ මල්ලි වෙනුවෙන් ගොඩක් දේවල් කරා.අප්පගෙන් ලැබෙන්න ඕනෙ හැමදෙයක්ම වගේ කරේ හ්‍යුන්.හ්‍යුන් මාව බලාගත්තෙ එයාගෙ පුතෙක් වගේ."

"මන් දන්නවා කුකී ඒක.ඔයා ජන්හ්‍යුන් ඔප්පට ජීයෝන් අන්කල්ටත් වඩා ගරු කරා ආදරේ කරා කියන්න."

"එහෙම එකේ හ්‍යුන් මගෙන් ඉල්ලපු පලවෙනි දේ එයාගෙ පුතාම මගේම පුතා වගේ බලාගන්න කියලා.හ්‍යුන් මගෙන් පලවෙනි වතාවට එහෙම දෙයක් ඉල්ලද්දි මන් කොහොමද ඒක නොකර ඉන්නෙ."

ජන්කුක් එහෙම කියද්දි කොල්ලගෙ ඇස් කදුලෙන් තෙත් වුනත් කොල්ල රෝස්ගෙ අත් දෙකම අල්ලගෙන කෙල්ලගෙ ඇස් දෙක දිහා බලන් හිටිය .

ජන්කුක්ගෙ ඇස් දෙක දිහා බලද්දි මීට අවුරුදු හයකට කලින් කෙල්ල ජන්කුක්ගෙ ඇස් වලින් නොදැක්ක දෙයක් කෙල්ල ඒ වෙලාවෙ දැක්කෙ.ඒ මොකක්ද කිව්වොත් ආදරේ .කෙල්ල මේ වෙලාවෙ කොල්ලගෙ ඇස්වල තියෙන ආදරේ .

" දැන්නම් ඉස්සර තිබ්බ මොංගල් පාට් එක නෑ.ඉස්සර ඉතින් හැලි වදුරියක් වගේනෙ ඔයා."

" ජියෝන් ජන්කුක් මොකක්ද ඔහේ කිව්වෙ ආ .මැට්ටා."

රෝස් එහෙම කියන ගමන් ජන්කුක් උරහිසටත් පාරක් ගහලා නැගිට්ටෙ එතනින් යන්න .ඒත් ඊට කලින් ජන්කුක් රෝස්ගෙ අතින් ඇද්ද පාර කෙල්ල ගිහින් ඉන්දවුනේ ජන්කුක්ගෙ ඔඩොක්කුවෙ.

" ඔහොමද බබා ඔයා ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට කතා කරන්නෙ."

" ඔව්.මැට්ට.බූරුවා.ගොන් වස්සා.තව තව ආශ් මට නම් මතක් වෙන්නෙ නෑ.හරි කූඩැල්ල ඔයා ඒ නමට කැමති නෑනේ.උනහපුලු පැටියා."

" අවුරුදු හයක් හැංගිලා හිටිය එකේ පනිෂ්මන්ට් එක අද රෑම දෙන්න වෙයි වගේ පේන්නෙ."

" මොකක්. ඔම්මා.මන් මොකටද ඔම්මට කතාකරන්නෙ.මන් බය වෙයි ඔයාගෙ පනිෂ්මන්ට් එකට."

" කියුට් "

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලට හිනාවෙද්දි

"මොකක් "

" කියුට් කියලා කිව්වෙ මැට්ටියේ."

"මට මැට්ටි ගාන්න එපා වස්සෝ "

"වැස්සි කියන්නද ? "

" කටවහගන්නවා උනුහපුලු පැටියා."

" ඔයාට මේ හුරතල් මාව උනුහපුලු පැටියෙක් වගේද පේන්නෙ ආ "

"ඔයා හුරතල් .අනේ වෙන නැතුවට.මගෙ සෝ තමා හුරතල් .ඔයා කොහෙද හුරතල් කුකී."

"ඒකත් එහෙමද මැඩම් .එහෙනම් ඉතින් රෑට වෙන දේවල් වලට මට වගකියන්න බැරි වෙයි."

ජන්කුක් තව මොනාහරි කෙල්ලගෙ කනට කරල කියද්දි රෝස් කරේ ජන්කුක්ට ගහපු එක.

"මමී මන් චොකෝ ගෙනාව."

එහෙම කියාගෙන දොරෙන් ඇතුලට ආවෙ සෝහා.

To be continue .

ඔන්න ඉතින් දෙන්න සෙට් කරා.

සමහරවිට මේකෙ ඉස්සරහදි 18+ තියෙන්නෙ පුලුවන් 😌😌😌.

උපරිම මන් මේක දිගට අදින්නෙ චැප්ටර් 15 හරි 20 හරි විතරයි .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now