• Chapter 15 •

1.2K 157 29
                                    

ජන්කුක් සෝහාව සෝහාගෙ රූම් එකට එක්කන් ගිහින් කොල්ලව නිදි කරවල එද්දි රෝස් හිටියෙ තමන්ගෙයි ජන්කුක්ගෙයි රූම් එකේ තිබ්බ සෝෆා එකට වෙලා ඉදගෙන ජන්කුක්ගෙ ලැප් එක දිහා බලාගෙන.
ජන්කුක් රූම් එකට ආව කියලවත් කෙල්ලට ගාණක් තිබ්බෙ නෑ.මොකද කිව්වොත් කෙල්ල හිටියෙ හරියට දැහැනකට සම වැදිලා වගේ.

" මොනාද ඔය බලන්නෙ ? "

ජන්කුක් එහෙම අහන ගමන් කෙල්ල ගාවින් ගිහින් ඉදගෙන ලැප් එකට ඔලුව දාද්දි කොල්ල දැක්කෙ මෙච්චර කල් තමන් කාටවත් ඕපන් කරන්න නොදුන්න ෆයිල් එකක් රෝස් බලනවා කියලා.

ඒ වෙලාවෙම තමා කොල්ලට මතක් වුනේ තමන් කලින් ෆයිල් එක ඕපන් කරාට පස්සෙ ඒකෙන් බැක් වුනේ නෑ කියලා.

" කුකී ඔයා ගාව කොහෙන්ද මගෙ මේ මගේ ෆොටෝස්.මන් ගාවවත් නෑනේ මේවා.ඔයා කවදද මගෙ මෙ වගේ ෆොටෝස් ගත්තෙ .ඔයා මට පෙන්නල තියෙන්නෙ අපි දෙන්න එකට ගත්ත ඒවා විතරයිනේ."

රෝස් එහෙම කියන ගමන් තමන් බල බල හිටියෙ ෆොටෝ ටික ජන්කුක්ට පෙන්නුවා.

" මේක කවදද ගත්තෙ කුකී ? මේ තියෙන්නෙ අපේ හයි ස්කූල් එක ගාව තිබ්බ කැෆේ එකනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මේක කවදද ගත්තෙ කුකී ? මේ තියෙන්නෙ අපේ හයි ස්කූල් එක ගාව තිබ්බ කැෆේ එකනේ."

"හයි ස්කූල් එකේ ෆයිනල් එක්සෑම් එක දවස.ඔයාට හොරෙන් ගත්තෙ."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•My True Love ||JJK||(Complete)Where stories live. Discover now