• Chapter 10•

872 146 14
                                    

After one months

දැන් රෝස් ඉන්නෙ ජන්කුක් සෝහා දෙන්න එක්කමයි.සෝහාට පින්සිද්ද වෙන්න.රෝස්නම් ජන්කුක්ගෙන් බේරිලා ඉන්නේ.සෝහා එයාගෙ මමීව තමන් ගාවින්මයි තියාගන්නෙ.ජන්කුක්ගෙ හිතේ මොක තිබ්බත් සෝහා එක්ක වැඩේ කරගන්න බෑ කියලා දන්න නිසාම ජන්කුක් තමන්ගෙ හිතේ තියෙන දේ අකමැත්තෙන් වුනත් අතඇරලා දැම්මා.

ජන්කුක් රෝස් දෙන්න තාම කපල් එකක් වුනාට මොකද තාම ජන්කුක් කෙල්ලට ප්‍රොෆෝස්නම් කරේ නෑ.

"A for apple B for Ball.මොනාද මේ ? "

ජන්කුක් එහෙම කිව්වෙ සෝහාගෙ බුක් එකක් තමන්ගෙ අතේ තියාගෙන කිචන් එකේ ඉන්න රෝස් දිහා බලන්.

" ඕවා තමා නර්සරි වල උගන්නන්නෙ කුකී."

" හාපෝ මේවා මටත් කියල දෙන්න පුලුවන්නෙ.මේවා උගන්නන්නෙ මොකටද නර්සරි යවන්නෙ."

" ආශ් මැට්ටි නර්සරි යන පොඩි අයට සයින් කොස් ටෑන් උගන්නන්නද කියන්නෙ.නැත්තන් නිවුටන් නියම.අනේ මන්දා ඔයානම් කුක්."

රෝස් එහෙම කියන ගමන් ජන්කුක්ගෙ කොණ්ඩෙ අවුස්සලා ගියෙ ජන්කුක් මෙච්චර වෙලා බිබී හිටියෙ කොෆි මග් එකත් අරන් කිචන් එකට.

ඒ වෙලාවෙ පුංචි සෝහා ජන්කුක් ගාවට ඇවිත් තමන්ගෙ පොතක් ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් තිබ්බා.

" අප්පා වචනයක් කියන්නකූ."

" මොන අකුරෙන්ද ? "

" K "

" K for kiss "

ජන්කුක් ගාණක් නැතුව එහෙම කියද්දි පුංචි කොල්ලා රෝස්ට කෑගැහුව.

" මමී අප්පා මට අලුත් වචනයක් කියලා දුන්නා.K for "

සෝහා තම මොනවත් කියන්න කලින් ජන්කුක් පුංචි කොල්ලගෙ කට වැහුවෙ ඕක ඇහුනොත් රෝස්ගෙන් හොදට අහගන්න වෙනවා කියලා දන්න නිසා.

" ඒ සෝ.K for kiss නෙමේ K for kite .මගෙ හොද බබා වගේ ඒක කියන්නෙ.K for kite."

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ අත අයින් කරා.

" K for kiss අප්පා."

" නෑ නෑ වැරදයි.ඕක ඔයාගෙ මමී ඉස්සරහන් කියන්න එපා.අප්පා පව්නේ."

" මට මමීට කියල්ල ඕලෙ අලුත් වචනයක් ඉගෙනගත්ත කිලා."

" K for kite.දැන් මගෙ සෝ බබා ඕක කිව්වෙ නැත්තන් අප්පා මමීව එක්කන් යනවා හොදේ කතන්දරයක් අහ ගන්න.එතකොට සෝ බබාට තනියෙන් නිදාගන්න වෙන්නෙ.මමී අප්පා එක්ක නිදාගනී."

" බෑ.මමීව එවන්න බෑ.හලි හලි K for kite."

" ගුඩ් බෝයි."

ජන්කුක් එහෙම කියලා පුංචි කොල්ලගෙ කොණ්ඩෙ අවුස්සලා පුංචි සෝහාව තමන් ඔඩොක්කුවට  ගත්තා.












































රෝස් සෝව නිදි කරවලා වොෂ්රූම් එකට යන්න හැදුවෙ වොෂ් එකක් දාගන්න.
රෝස් පුංචි සෝහාගෙ නළලට කිස් එකකුත් දුන්නා

" සෝ නිදිද ? "

ජන්කුක් එහෙම අහන ගමන් සෝගෙ රූම් එකේ දොර ගාවට වෙලා ඉද්දි රෝස් ඔව් කියාගෙනම ගියෙ සෝගෙ වොෂ්රූම් එකේ දොර ගාවට ගියා.

" එහෙනම් හොදයි.අද කෙල්ල ඉන්නෙ මාත් එක්ක."

" සෝ මාව හොයයි කුකී . ඔයා පොඩි එකෙක් නෙමේනේ කුකී තනියෙන් ඉන්න."

" ඔයා හරි නරකයි බබා.ඔයාගෙ මේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන දුකක් නැද්ද ? "

" ඇත්තම කියනවනම් නෑ.මන් වොෂ් එකක් දාගන්න යනවා.ඔයාට කොෆි මොනාහරි ඕනෙනම් මන් ඇවිත් හදලා දෙන්නම්."

රෝස් එහෙම කියලා වොෂ්රූම් එක ඇතුලට ගිහින් දොර වැහුවත් කෙල්ලට දොර ලොක් කරන්න අමතක වුනා.

To be continue .

මොකක් වෙයිද දන්නෙ නෑ.😌😌😌😌

සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now