•Chapter 03•

1.1K 184 7
                                    

ජන්කුක් රෝස්ව එයාගෙ ගෙදර එක්කන් යන්න බැරි නිසාම කෙල්ලව එක්කන් ගියෙ තමන්ගෙ ගෙදරට.

ජන්කුක් කෙල්ලව තමන්ගෙ රූම් එකට අරන් ගිහින් කෙල්ලව ඇදෙන් තියලා බෙඩ්ශීට් එකකුත් පෙරෙව්වා

"ඔයා නිදන් ඉද්දි ගොඩක් කියුට්නේ මැට්ටියේ."

රෝස් අද හිටිය විදිහත් එක්ක ඕනම කොල්ලෙක් රෝස්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න තිබ්බා.විශේෂයෙන්ම ජන්කුක් වගේ සෙල්ලක්කාර ප්ලේ බෝයි ටයිප් එකේ කොල්ලෙක්.

ඒත් ජන්කුක් එහෙම කරේ නෑ.මොකද ජන්කුක් රෝස් කියන්නෙ පොඩි කාලෙ ඉදන් කොටින්ම කිව්වොත් නර්සරි යන ඉදන්ම හොදම යාලුවො.
ජන්කුක් වගේම රෝස් කියන්නෙත් සල්ලි තියෙන පවුලක කෙල්ලෙක්.

නිදාගෙන ඉන්න කෙල්ල දිහා ටික වෙලාවක් බලන් ඉද්දි කොල්ලට දැණුනෙ නිකන් තමන්ගෙ හාට් එක රේස් දුවනවා.මේ එහෙම දැනිච්ච පලවෙනි පාර කියලනම් හිතන්නෙ ඒක එහෙම නෑ.කොල්ලට රෝස් තමන්ගෙ ගාව ඉන්න හැමවෙලේම දැනුනෙ ඒ විදිහට .

" මැජික්කාරියෙක්ද හලෝ.මගෙ හාට් එක ඇයි ඔයා ගාව ඉද්දි මෙච්චර හයියෙන් ගැහෙන්නෙ .මායා ලේවත් තියෙනවද ? මැජික් දන්නවනම් මටත් ඒක කියල දෙනවා මැට්ටියේ ."

ජන්කුක් කෙල්ල දිහා බලාගෙන එහෙම කියලා හිනාවෙලා තමන්ගෙ රූම් එකෙන් එළියට ගියා.


































































Next morning

"ආයිශ් මගෙ ඔලුව "

"ආ මැඩම් නැගිට්ටද ? ඔලුව රිදෙනව වගේ නේ."

රෝස් තමන්ගෙ ඔලුවත් අල්ලගෙන ජන්කුක්ගෙ ඇද උඩ ඉදගනිද්දි රූම් එකේ කවුච් එකට වෙලා හිටියෙ ජන්කුක් කෙල්ල දිහා බලාගෙන එහෙම ඇහුවා.
ජන්කුක් එහෙම අහද්දි කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා.

" ඉස්සෙල්ලම බලනවා රිදෙන්න ඔලුවක් තියෙනවාද කියලා . "

ජන්කුක් එහෙම අහම ගමන් කෙල්ල ගාවට ඇවිත් ඉදගත්තා .

" මන් ආවෙ නැත්තන් මොකක්ද වෙන්නෙ කියනවා බලන්න.වෙන කාටහරි තමුසෙව අහු වුනානම් මොකද වෙන්නෙ.බොන්න තරම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ කියනවා මට."

ජන්කුක් කෙල්ල එක්ක කේන්ති ගත්තා .මොකද කොල්ල ඇත්තටම කේන්ති ගත්තෙ බැරිවෙලාවත් කෙල්ලට මොකක්හරි වෙයි කියලා බයවෙච්ච් නිසා.කේන්තියෙන් එහෙම ඇහුවත් ඒ වෙලාවෙ කෙල්ලගෙ ඇස්දෙක දිහා දැක්ක ගමන් කොල්ලට තේරුනා කෙල්ල මොකක්හරි ප්‍රශ්නෙක කියලා .

" ප්‍රශ්නයක්ද මැට්ටි ? "

"අප්පා මට මැරි කරන්න කියනවා කුකී."

" මොකක් "

"මට නොදන්න මනුස්සයෙක්ව මැරි කරන්න කියනවා අප්පා.වෙඩින් එකට ඩේට් එකත් දාන්.මට මැරි කරන්න බෑ කුකී.මාව බේරගන්නකො."

"ඉතින් හොදයිනේ මැට්ටියේ.කොල්ල කොහොම කෙනෙක්ද ? "

"මට කරන්න බෑ.මන් කොහොමද නොදන්න මනුස්සයෙක් එක්ක මුලු ජීවත කාලෙම ජීවත් වෙන්නෙ කියන්න."

" ඇරේන්ජ් මැරේජ් ලව් මැරේජ් වෙනවා.කොල්ල හොදනම් වැඩේ ඉවරයි.අනික ඉතින් අන්කල් ඔයාට හොද කෙනෙක් වෙන්න ඇතිනේ හොයාන්නෙ ඇත්තේ.ඔයා කැමති නැත්තන් අන්කල්ට කෙලින්ම කියන්න ඒක.සතියක් තියෙනවනේ."

"මට බෑ."

"මොකක් නිසාද බැරි ? අනෙක මැට්ටි කොල්ලෙකුත් නෑ ඔයාට.මැරි කරා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ."

"මොකද මට ඕනේ මන් ආදරේ කරන කෙනාව මැරි කරන්න.මට ඕනෙ මුලු ජීවිත කාලෙම එයත් එක්ක ජීවත් වෙන්න.එයාට දෙන්න ඕන දේවල් මට වෙන කෙනෙක් එක්ක බෙදාගන්න බෑ."

" ඉතින් මැරි කරන කෙනා එක්ක ජීවිතේ බෙදාගන්න.වැඩේ සිම්පල්නේ .ඔහොම ඉන්නවා මන් ලයිම් එකක් හදන් එන්නම්."

ජන්කුක් එහෙම කියලා එළියට යද්දි රෝස් ජන්කුක් දිහා බලන් හිටියෙ හිතේ හැගීම් ගොඩක් හිරකරගෙන.

To be continue

රෝස්ගෙ හිතේ ජන්කුක් ගැන මොන වගේ හැගීමක්ද දන්නෙ නෑ තියෙන්නෙ .බලමුකෝ .

සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now