• Note •

687 75 16
                                    

මන් ඔයාලට කලින් කිව්ව වගේම මන් ff ලියන එක මේ වීක් එකෙන් නවත්තනවා.දිගටම නෙමේ තාවකාලිකව.2023 අවුරුද්දෙන් පස්සෙ මන් ආයෙ ff පබ්ලිශ් කරන්නම්.මන් ප්‍රොමිස් වෙනවා හොදේ ඒක.

My Angel season 02
You are mine season 02
Gun or Rose

කලින් අන්පබ්ලිශ් කරපු ඒවා ටිකක්නේ.මන් ඒවා ටික ආයෙ 2023 දි දෙන්නම්.😊😊😊😊.

හැමෝම පරිස්සමෙන් හොදින් ඉන්න.මෙතන ඉගෙනගන්න අයත් ඉන්නවා ඉගෙන ගෙන ඉවර අයත් ඉන්නවනේ.ඒ හැමෝගෙම බලාපොරොත්තු  ඉෂ්ට වෙන්න කියලා මන් විෂ් කරනවා.

තව දෙයක් තියෙනවා මන් whatpad  අයින් කරන්නෙ නෑ.ඔයාල එවන හැම කමෙන්ට් එකකටම මැසේජ් එකකටම මන් රිපලයි කරනවා.2023 ඉවර වෙනකන් writer  කෙනෙක් විදිහට නැතුව reader කෙනෙක් විදිහටයි මන් ඉන්නෙ.😊😊😊.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now