• Chapter 13 •

864 137 19
                                    

රෝස් තමන් ඇදන් හිටිය ෆ්‍රොක් එකත් උස්සගෙන බීච් එක පැත්තට ගියේ වෙන්න මොනාද කියලා හිතාගන්න බැරුව.
රෝස් බීච් එකේ ටිකක් ඇවිදන් ගියාට පස්සෙ කෙල්ල දැක්ක දේ නිසා කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බලන් හිටිය .

රෝස් බීච් එකේ ටිකක් ඇවිදන් ගියාට පස්සෙ කෙල්ල දැක්ක දේ නිසා කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බලන් හිටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රෝස් දැක්ක දේත් එක්ක කෙල්ල ඒ පැත්තට යන්න ගියත් එකපාරටම කවුරුහරි ඇවිත් කෙල්ලගෙ අතින් ඇල්ලුවා.

"වෝව් වෝව් මැඩම්."

ඒ කෙනා එහෙම කියනවත් එක්කම රෝස් අනිත් පැත්ත බැලුවෙ කවුද තමන්ට කතා කරේ කියලා බලන්න.

" ජුනී ඔයා "

" ජුනී තමා."

" ඔයා මොකද මෙතන කරන්නේ.කෝ ජන්කුක් ? යුන්ගි කිව්ව ජන්කුක් ඉන්නවා කියලා."

" පොඩ්ඩක් ඉවසන්න මැඩම්.ජන්කුක් ඉන්නවා.හැබැයි මෙතන නෙමේ."

" එහෙනම්."

" ඔයා මන් අතින් පෙන්නන පැත්තට යන්න."

නම්ජුන් එහෙම කියලා පෙන්නුවෙ බීච් එක ගාව තියෙන හොටෙල් එකක ගාඩ්න් එකක්.

" යුන්ගි කියනවා බීච් එකට යන්නලු.දැන් ඔය කියනවා වෙන එකක්.මොකක්ද වෙන්නෙ මෙතන.මගෙන් මොනාහරි හංගනවා නේද ? "

" ඔයාට දැනගන්නම ඕනෙනම් මන් කිව්ව පැත්තට ඉක්මනට යන එක තමා හොද."

නම්ජුන් එහෙම කියලා කෙල්ලට ඇහැකුත් ගහලා එතනින් යද්දි කෙල්ලට වෙන කරන්න දෙයක් නැති නිසාම කෙල්ල නම්ජුන් පෙන්නපු පැත්තට ගිය.

" මේ කොල්ලො ටිකක මොකක් වෙලාද දෙයියනේ .මාව වටේ යනව එකනේ කරන්නෙ.කෝ දැන් අර මැට්ටා.බීච් එකේ ඉන්නවනම් මන් දැක්කෙ නෑ.මොන ලොකේක ගිහින්ද දන්නෙ නෑ."

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now