• Chapter 11 •

907 150 25
                                    

රෝස් තමන්ගෙ අතේ තිබ්බ ටවල් එක ටවල් බාර් එකෙන් තියලා අනිත් පැත්ත හැරුනෙ කෙල්ලට තමන් දොර ලොක් කරේ නෑ කියලා මතක් වුන නිසා.

" ජන්කුක් මේක ඇතුලට වෙලා මොකද කරන්නෙ."

" වෙන මොනවත් බබා මාත් ආවෙ වොෂ් කරන්න."

ජන්කුක් එහෙම කියන ගමන් වොෂ්රූම් එකේ දොර වහලා දොරට හේත්තු වෙලා තමන්ගෙ ඔලුවත් ඇල කරල දිවෙන් තමන්ගෙ කම්මුල තෙරපන ගමන් කෙල්ල දිහා බලන් සෙක්සි ලුක් එකක් දාද්දි ජන්කුක්ගෙ ලුක් එකටම කෙල්ලට හීන් දාඩිය දැම්මා.

ජන්කුක් ඒ සෙක්සි ලුක් එකම දාන් කෙල්ල ගාවට එද්දි එනකොට හොද නෑ කියලා තේරුන නිසා රෝස් පිටිපස්ස අඩිය තිබ්බ .

" ඔයා වොෂ් කරානේ."

" ආයෙ කරාට මොකද වෙන්නෙ ඉතින් .මටනම් කිසි ප්‍රශ්නයක් නෑ."

රෝස් ජන්කුක් දෙන්න අතර ඒ වෙනකොටත් තිබ්බෙ අඩි ගාණක ගැප් එකක්.කෙල්ල ඒ වෙනකොට ශවර් එක යටට වෙලා බිත්තියට හේත්තු වුනාට පස්සෙ ජන්කුක් කෙල්ල ගාවට ඇවිත් කෙල්ලව තමන්ගෙ අත් දෙක මැද්දෙට ගත්තෙ කට කොනේ හිනාවක් තියාගෙන.

" සෝහා හින්දා මට ඔයා ගාවට එන්නත් බැරි වුනානේ.දැන් සෝගෙන් ප්‍රශ්නයක් නෑ."

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ එක අතක් ශවර් එකෙ කරාමෙ ගාවට අරන් ගිහින් ඒක ඕපන් කරද්දි දෙන්නගෙම ඇගට ශවර් එකෙන් වතුර වැටෙන්න ගත්තා .

ශුවර් එකෙන් වතුර වැටෙද්දිම ජන්කුක් කෙල්ලගෙ ලිප්ස් කිස් කරන්න ගත්තෙ තමන්ගෙ එක අතක් කෙල්ලගෙ ඉන වටේ දාගන්න ගමන්.
කෙල්ලත් තමන්ගෙ අත් දෙක කොල්ලගෙ කර වටේ දාන ගමන් ඒ හැහීම උපරිමයෙන් වින්දා.

" අප්පා ඇයි මගෙ මමීව කන්නෙ."

පුංචි කොල්ලෙක්ගෙ සද්දයක් ආව නිසා ජන්කුක් රෝස්ගෙන් ඈත් වෙලා පිටිපස්ස බැලුවෙ ඉන්න කෙනා බලන්න.

" දොර වැහුවෙ නැද්ද කුකී ? "

" වැහුවට ලොක් කරන්න අමතක වුනානේ බබා."

" කියන ලස්සන."

රෝස් එහෙම කියන ගමන් ශවර් එකත් වහගෙන පුංචි සෝහා ගාවට ගිහින් දනගහගත්තා .
එතකොට පුංචි සෝහා තමන්ගෙ අත් දෙකම කෙල්ලගෙ ලිප්ස් උඩින් තිබ්බා.

" මමීට සිදුනද ? ඇයි අප්පා මමීව කෑවේ.බඩගිනිනම් මොනාහලි කන්න තිබ්බනේ.ඔයා හරි නෝටි අප්පා."

" මමීට රිදුනෙ නෑ පැටියෝ."

" සෝ බබා මමී කිව්වනේ රිදුනෙ නෑ කියලා.දැන් හොද බබා වගේ එලියට යන්න.නැත්තන් අප්පා අරක මමීට කියනවා."

" අලේ අප්පා."

" සෝ "

" හලී.අප්පා මගෙ මමීව කන්නෙ නෑ."

සෝ ජන්කුක් දිහා බලලා එහෙම කියලා එළියට යද්දි

" මේ ළමයනම් ඇත්තමයි මට රොමැන්ටික් වෙන්න දෙන්නෙම නැති හැටියක්."

ජන්කුක් එහෙම කියලා රෝස් දිහා බලද්දි ජන්කුක් තමන්ගෙ ඇහින් කොල්ලට පෙන්නුවෙ දොර

" දොර ලොක් කරන්නද කියන්නෙ ? "

" ආශ් ගාණක් නැති හැටියක්.එළියට යන්න කියලා කිව්වෙ.දොර ලොක් කරන්නද කියලත් අහනවා.එළියට යන්න කිව්වෙ."

" මොකක් "

" යන්න කියලා කිව්වෙ ජන්කුක් ."

" හරි එහෙනම්.හැබැයි බබා මේ ඔක්කොටම හරියන්නෙ එක දවසකට ඔයාට රෙඩි වෙන්න වෙයි."

" හරි ඒක එදාට බලමුකෝ.දැන් යන්න.ආයෙ සෝ එයි."

රෝස් එහෙම කියලා ජන්කුක්ව වොෂ් රූම් එකෙන් එළියට දාලා වොෂ්රූම් එකේ දොර ලොක් කර ගත්තෙ හිනා වෙවී.

" මේ සෝටත් දැන්මම එන්න ඕන වුනානේ.මොකද වෙන්නෙ මේ මැට්ටා දොර ලොක් කරලා ආවනම්."

රෝස් දොර ගාව ඉදන්ම හිමින්  එහෙම කියද්දි කෙල්ල හිතුවෙ නෑ එහාපැත්තෙ හිටිය ජන්කුක්ට ඒක ඇහුන කියලා.

To be continue .

මේකත් ඉක්මනට දීලා ඉවර කරන්න බලන්න.මේ වීක් එක ඇතුලත මන් කොහොමහරි ඉවර කරන්නම් මේකත්.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now