💕 << Intro >> 💕

744 77 13
                                    

💕 හායි ලමයි ඔන්න KimTaennie2005 අක්කා නිසා මම මේ story එක කලින්ම දෙනවා ඒ වගේම මේ කතාව ලියන්න මට idea එක ආවෙ මගෙ reader බබෙක්ගෙ request එකක් නිසා..ඉතින්  මේක වෙනස් කතාවක් වෙයි..මම මේ වගේ එකක් කලින් ලියන්න හිතේ තියන් හිටියා හැබැයි jk main එකක් ඉකම මම taehyun දාලා තමයි මේ දෙන්නෙ හොදේ....

💕 ඒත් එක්කම මේක ටිකක් දිග story එකක් වගේම chapters කොටයි....මම කියන්නෙ  මේක We met again love වගේ වෙයි...ඒ උනාට චැප්ට එක කොටයි..වචන 300ක් වගේ එක්ක තියෙන්නෙ...


💕 ඒ වගේම ඉස්සෙල්ලම මේක ඔයාලට ගොඩක් පැටලෙයි...ඒක මටත් පැටලුනා ඉස්සෙල්ලම...ලියලා ආයෙ අයින් කරලත් දැම්මා...ඒහෙම තමා පැටලෙනවා අවුල් ගන්න එපා ඒක හරියනවා ටිකක් ඉස්සරහට යනකොට...🥲


💕 මම මේක ලියලා ඉවරයි බට් මම හිමින් update දෙන්නෙ ඒ කිව්වෙ දවසට එක ගානෙ ඈ...😌🥲


💕 මේක ටයිට්ල් එකෙන් තේරෙනවා ඇති ඔයාලට මේක ට්වින්ස්ලා දෙන්නෙක් එක්ක යන කතාවක්...ඒ කියන්නෙ කිම් ටේහ්‍යොන් ඇන්ඩ් කිම් ජන්හ්‍යොන්...මට ඔය නම් දෙක තමයි මතක් උනේ මේ කතාව ඔලුවට ආව ගමන් ...ජංකුක් කියලා දාන්නත් ගිහිම් ට්වින් කෙනෙක්ට ඒ නම ගැලපෙන්නෙ නෑ කිය්ලා හිතුනා අයෙ...🥲🤣


💕 මේකෙ ජන්හ්‍යොන් කියන්නෙ බාල එක්කෙනා...ඒ වගේම ටේහ්‍යොන් වැඩිමලා...දෙන්නම එක වගේ උනාට ජන්හ්‍යොන් කියන්නෙ සොෆ්ට් ස්වීට් කෙනෙක් ටේහ්‍යොන් සීතල මනුස්සයෙක් 😪👉👈 ගෑනු ලමයගෙ නම නිනී ( මේක ගන්න හේතුව KimTaennie2005 අක්ක..)


💕 හරි මෙහෙමයි මේකෙත් මම ගෑනු ලමයා අනාතයෙක් විදියට ගන්නෙ මොකද මම ඒ වගේ චරිතයක් එක්ක කතාව ගෙනියන්න හරි ආසායි...මන් දන්නෙ නෑ ඇයි කියන්න ඒත් මං ඒ දේට හරි ආසයි...😐

💕 විශේශම දේ තමයි කාටවත් මගෙ අදහස් හොරෙන් ගන්න කිසිම අයිතියක් නෑ...

💕 පලවෙනි chapter එකෙන් හම්බවෙමු...

#kimsoehyunbby❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now