💕 << 02. >> 💕

346 76 17
                                    

"මිස් නිනී මගෙ කැබින් එකට එන්න..."

එකපාරටම ආව කෝල් එකත් එක්ක මට ඇහුනේ ටේහ්‍යොන් sir ගෙ දැඩි කටහඩ...මන් ඉක්මනටම එයාගෙ කැබින් එකට ගියෙ තව වෙලා ගියොත් මට රස්සාවත් නැති වෙයි කියන බයට...එහෙම උනොත් මම කොහොමද මගෙ වැඩ කරගන්නෙ...මම ඉක්මනටම කැබින් එක ලගට ගිහින් දොරට තට්ටු කලේ ටේහ්‍යොන් sir ඇතුලට එන්න කියනවත් එක්කමයි...

"මිස් නිනී..ඔයා ඒ කැබින් එකේ බඩු ටික ගෙනත් මේ අයිනෙ තියෙන ටේබල් එකෙන් ඇරේන්ජ් කරගන්න...මට ලේසියි එතකොට..."

මම ඒත් එක්කම මම ඔලුව වනලා ගියෙ මෙච්චර වෙලාවක් අස් කරපු මගෙ කැබින් එකෙ තිබුන බඩු ටික ඔක්කොම ආයෙම ටේහ්‍යොන් sir ගෙ කැබින් එකට අරන් යන්න හිතාගෙන...මම හිමින් හිමින් ඕනෙ කරන දේවල් අරන් ටේහ්‍යොන් sir ගෙ කැබින් එකට අරන් ය්නවා ටේහ්‍යොන් sir බලන් හිටියෙ ගිනිගන්න ඇස්වලින් කියලා මට තේරුනා...සමහරවිට ජන්හ්‍යොන් මගෙන් පලින්නවා ඇති ....ඒත් මන් මොනා කලාටද...මගෙ ඇස්වලට ආයෙම කදුලු පිරෙද්දි ඒවා වැටෙන්න නොදී මම තදින් පිහගෙන බඩු ඇද්දෙ ටේහ්‍යොන් sir දිහා නොබලමයි...


මගෙ ඇස්වලට ආයෙම කදුලු පිරෙද්දි ඒවා වැටෙන්න නොදී මම තදින් පිහගෙන බඩු ඇද්දෙ ටේහ්‍යොන් sir දිහා නොබලමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"මට coffe එකක් ගේනවා..."

මම අන්තිම file ටිකත් ගෙනත් මේසෙන් තියනවත් එක්කම් ටේහ්‍යොන් sir කිව්වෙ මම එයා දිහා බලකොටමයි...මම හා කියන්න ඔලුවත් වනලා කෙලින්ම office canteen එකට ගියෙ කකුල් දෙක ඇදුන් කනකොට...




Taehyun pov.

හ්ම්...කිම් ටේහ්‍යොන්ගෙ හිතේ කෙනෙක්ට ඉඩ හැදෙනව...මට ඕනෙ නෑ එයාට මගෙ හිතේ ඉඩක් දෙන්න...ඒකත් එක පාරින් කොහොමද මගෙ හිතේ ආදරයක් ඇති උනෙ...මන් එයාව අදමයි දැක්කෙ...ඒත් කොහොමද ...කිම් නිනී...තමුසෙ මොකද්ද මට මේ කලේ...මම කල්පනා කර කර බලන් හිටියෙ එයාගෙ සෙටිෆිකට් file එක දිහා...මාව දැක්ක ගමන් ඒ ඇස් ලොකු උන විදිය...හරි ලස්සන කලු පාට බෝල ඇස් දෙකක් එයාට තිබුනෙ...මන් ඒ ඇස්වලට වෂී උනා නොකිව්වොත් බොරු...එයාගෙ ඇස්වලින් ඒ දැකපු තත්පරේ මට පෙනුනෙ හරි අහිංසකකමක්...මන් එයා දිහා පුරුදු නපුරු බැල්මෙන් බැලුවත් එයාගෙ ඇස් මගෙ ගාවින් හෙල්ලුනේවත් නෑ...ඒ ඇස් දිහා නොබලාම මන් ජිමිනා ලගින් ඉදගද්දි ඒ ඇස් පොලොවට බර වෙනවා මන් දැක්කා...නිනී...නිනී...නිනී  ඇයි මට එයාව හුරුයි වගේ දැනෙන්නෙ...ඒත් එක්කම මට ආව ක්ෂණික සිතුවිල්ලට මන් ලැප් එක ඕපන් කරලා බැලුවෙ ඒ කාලෙකට කලින් මට හම්බඋන photo එක අදටත් මගෙ ලග තියෙනවද කිය්ලා බලන්න...ලෝකෙටම නපුරු කිම් ටේහ්‍යොන් එක වතාවක් දැක්ක කෙල්ලෙක්‍ට ආදරේ කරන්න අරන්...මම ඒක් පීර්ලා හෙව්වත් හම්බ නොවුන නිසා මන් ඒක නතර කලේ නිනී මගෙ කොෆී එක අරන් ආව නිසා....

"Sir coffe එක..."

මම එයා දිහා බලලා ආයෙම කොෆී එක දිහා බැලුවෙ කටත් ඇදකරගෙන...මම කොෆී බොන්න ආසා නැති එකේ ඇයි මෙයා කොෆී ගෙනාවෙ...

"මම කොෆී බොන්නෙ නැහැයි කියලා තමුන් දන්නෙ නැද්ද.."

මම එහෙම කියනකොට ඒ බෝල ඇස් ආයෙම ලොකු උනා...මන් මගෙ මූන වෙනස් නොකරම එයා දිහා මගෙ නපුරු බැල්මෙන් බලන් හිටියෙ එයා මගෙ ඇස් මගඇරලා කතා කරද්දි...

"ඒත්...ඒත් sir මයිනෙ කොෆී එකක් ගේන්න කිව්වෙ..."

මම එයා දිහා රවලා බලන් හිටියෙ ඇත්තටම මම එහෙම එකක් කිව්වද කියලා මතක් කරන ගමන්...මම...මම එහෙම එකක් කිව්වද...ආශ් මේ කෙල්ල හින්දා තමයි මේ හැමදේම...මම එයා දිහා බලන් එක ඇහි බැමක් උස්සලා බලන් ඉද්දි එයා ඉකමනට coffe එක අරන් එලියට ගියෙ මගෙන් සමාවත් අරන්...එයා එලියට යනවත් එක්කම මට හිනාවක් ගියෙ එයාගෙ වැඩ හරිම හුරතල් නිසා...ඒත් එක්කම ජිමිනාට කතා කලේ මේ නිනි ගැන හරියටම හොයාගන්න හිතාගෙන...

.
.
.

Love at first sight story එකක් ලියන පලවෙනි වතාව...මන් දන්නෙ නෑ මගෙ අනිත් කතා වගේ ඔයාලට මේ කතාව feel වෙනවද කියල ඒ නිසා comment එකක් දාන්න 🙂💕

ඊලග එක ඉක්මනටම දෙන්නම් ඩේටා තිබුනොත් 😪👉👈

#Kimsoehyunbby❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now