💕 << 05. >> 💕

280 70 20
                                    

ඔයා කොයි විදියෙන් ඔයාගෙ පොරොන්දු කැඩුවත් මන් ඔයාට දීපු පොරොන්දු රකිනවා මැණික ....මම වැඩ ටික කරලා ඉවර වෙනකොටම වගේ ටේහ්‍යොන් sir ආවේ තනියම...මන් දිහා බලපු ටේහ්‍යොන් sir ට මන් යන්තම් හිනා වෙලා නැගිට්ටෙ bow කරන්න උනත් sir අතින් සන් කලේ ඉදගන්න කියලා...මන් හිමින් ආයෙම ඉදගත්තෙ එයාගෙ නපුරු පාට මූන දිහා නොබලා...හරිම නපුරු වෙලා මගෙ වලස් පැටියා...ඉස්සර මට හැමවෙලේම දාන ඒ ලස්සන බොක්ස් හිනාව මට ගොඩක් මතක් වෙනවා...ඇයි මැණික මාව මෙහෙම අසරණ කරන්නෙ...ඔයාට ඉස්සර වගේ දුවගෙන ඇවිත් මගෙ බෙල්ල අස්සෙ මූන හංගන් ඇති වෙනකම් මට ආදරෙයි කියන්න බැරිද...මට ඒ දේවල් ගොඩක් මතක් වෙනවා ජන්හ්‍යොන් ....මට නොදැනිම හයියෙන් හීල්ලුනෙ එයාව හුගක් මතක් වෙන් නිසා...එයාගෙ dead body එකවත් නොබලපු මම කොහොමද එයා මැරුණා කියලා විශ්වාස කරන්නෙ...

"මිස් නිනී...හෙට ඉදන් මට කලින් office එන්න ඕනෙ ඒ කිව්වෙ 6.30 වෙද්දි ඇවිත් ඉන්න... got it..?!"

මාව හරි සිහියට ආවෙ ජන්හ්‍යොන් එහෙම කියද්දි...එයාගෙ කටහඩේ පවා ගැබ්වෙල තිබුනෙ හරි cold බවක්...එහෙම එයා මට කතා කරද්දි මට කියාගන්න බැරි තර්ම් දුකයි...මන් කොච්චර අවසනාවන්තද ජන්හ්‍යොන් ඔයාව මේ විදියට දකින්න තරම්...මන් හිමින් ඔලුව වනලා ආයෙම හෙට තියෙන ඒවා shedual කරන්න ගත්තෙ මට ජන්හ්‍යොන් කියපු දෙයක් මතක් වෙලා හිනා යද්දි...





Flashback.

මන් හිටියෙ ඇදේ නිදාගෙන ඒත් එක්කම මට හීනෙන වගේ දැනුනෙ මන් ඇදන් හිටිය blouse එකේ බට්න් එකින් එක ඕපන් වෙනවා කියලා...මන් හිමින් හෙල්වෙන්නෙ නැතිව එක ඇහැක් ඇරලා බැලුවෙ ජන්හ්‍යොන් මොනාද කරන්නෙ කියලා....මේ අපාට්මන්ට් එකේ ඉතින් අපි දෙන්න විතරයිනෙ ඉන්නෙ එහෙම එකේ මගෙ blouse එකේ බට්න් කවුරු ගලවන්නද...මගෙ මූන දිහත් සැරින් සැරේ බල බල මගෙ blouse එකේ බට්න් ඔක්කොම ගලවාලා හිමින් දෙපැත්තට කරපු ජන්හ්‍යොන් මන් එයා දිහා බල්න් ඉන්නවා දැක්කෙ නෑ...මෙයාගෙ හුරතල් වැඩවලට මට හිනා යන්න ආවත් ඒක තදකරන් මෙයා කටත් ඇද කරගෙන කරන වැඩේ දිහා බලන් හිටියෙ එයා මගෙ bra එකත් remove කරලා මන් දිහා බලනකොට...

"ය..යා..යාහ් ඇහැරලද හිටියෙ..."

"ඔව් ඔව් ඇහැරල හිටියෙ මොනවද මගෙ ප්‍රින්ස් මේ කරන්නෙ කියලා මන් බලන් හිටියෙ...."

"අනී...මට නිදාගන්න ඕනෙ..."

"ඉතින්..."

"යාහ්...නීනී...!!"

මන් හිනා වෙනකොට එයත් මූනෙ හිනාවක් රදවගෙන මන් දිහා බලන් හිටියෙ හරි ආසාවෙන්...මගෙ හිනාව නැවතුනේ එයා මගෙ කොන්ඩ කැරැල්ලක් මගෙ කන පිටිපස්සහ රදවලා මගෙ නලලට කිස් එකක් දෙනකොට...විනාඩි ගානක් එයා මගෙ නලල කිස් කරන් හිටියෙ මන් ඒ තොල්වල පහසට මගෙ ඇස් පියන් ඉද්දි...ඒත් එක්කම මගෙ පපුවට මූන ඔබාගත්ත ජන්හ්‍යොන් මගෙ අත් අරන් එයාගෙ ඔලුවෙන් තියාගත්තෙ මන් හිනා වෙලා එයාගෙ කොන්ඩෙ අතරින් මගෙ ඇගිලි අරන් යද්දි...

"නිනීයා...මට පොරොන්දු වෙන්න ඔයා මොනම දේ උනත් ඔය විදියටම හිනා වෙලා ඉන්නවා කියලා..."

"නේ නේ මගෙ වලස් පැටියො මන් පොරොන්දු වෙනවා..."

"ඒ වගේම නිනී...මන් වගේ වෙන කෙනෙක් ඇවිත්--හී...මොකෝ කියන්නෙ නිනී බෝලෙ මගෙ අපි දෙන්න මන් වගෙ ජන්හ්‍යොන් කෙනෙක් ගේමුද..."

"යාහ් කිම් ජන්හ්‍යොන් !!!!"


End of flashback .

එදා එයා මට කියපු විදියටම මන් අදටත් හිනා වෙලා ඉන්නවා...ඒත් ඇයි ජන්හ්‍යොන් ඔයාට බැරි මට දුන්න පොරොන්දු රකින්න...මන් හවස් වෙනක්ම්ම වැඩ කරලා මගෙ පුංචි අපාට්මන්ට් එකට ගියෙ රෑ වෙන්නත් කිට්ටු වෙද්දි...ගියපු ගමන් මන් වොශ් එකක් දාගෙන රාමෙන් එකක් කාලා කැලැන්ඩ එක ලගට ගියෙ clinic එකේ ඩේට් කවද්ද බලන්න...



.
.
.

හායි...හැමදාම මේ ටයිම් එකට තමයි chapter එක දෙන්න වෙන්නෙ ඈ...😪👉👈 ඉස්කෝලෙනෙ අප්පා..🥲👉👈

Vote and comment දාගෙන යන්න...

#kimsoehyunbby.

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now