💕 << 04. >> 💕

284 71 9
                                    


End of flashback .

ඒ අතීතය මතක් වෙලා මගෙ ඇස්වලින් ගලපු කදුලු පිහිදලා මන් හිනා වෙලා මගෙ බඩ අතගෑවෙ අර juice එක අරන් ටේහ්‍යොන් sir ගෙ office  එකට යන ගමන්...

"නේ...ජිමිනා මට හෙට වෙද්දි හැම detail  එකක්ම ඕනෙ "

"හ්ම්...බලමු මේ ඔය උබ කැමැත්තෙන් හිටිය කෙල්ලමද කියලා..."

මම දොර ලගට යනවත් එක්කම මට ඇහුනෙ ටේහ්‍යොන් sir ජිම්න් sir එක්ක කතා කරන එක...කැමැත්තෙන් හිටිය ගෑනු ලමයා...ජන්හ්‍යොන් ඒ කියන්නෙ මට ආදරේ කලේ නැද්ද...ආශ් මන් කොහොමද මේවා තේරුම් ගන්නෙ මගෙ ජන්හ්‍යොන් එහෙම කරන්නෙ නැ මට විශ්වාසයි...ඒත් එයා මේ මොනවද කියන්නෙ...මගෙ ජන්හ්‍යොන් හුගක් වෙනස් වෙලා...මට දුන්න පොරොන්දුව ...ජන්හ්‍යොන් ඇයි මට ඔයා මෙහෙම කරන්නෙ මගෙ වලස් පැටියෝ...ඔයා මැරුණෙ නැහැයි කියලා මන් මුල ඉදන්ම කිව්වෙ මේ නිසයි...ඔව් ඔයා මැරුණෙ නෑ මගෙ පණ...ආයෙම කදුලු පටලෙකින් මගෙ ඇස් වැහෙද්දි ජිමින් sir කතා කල...

"නිනී...මොකද ඔතන කරන්නෙ...එන්න ඇතුලට ..."

මම ඉක්මනට අනිත් පැත්ත බලලා ගලන කදුලු තදට පිහගෙන ඇතුලට ගියෙ මූනට හිනාවක් අරන්...මොනදේ උනත් මන් ඔයාට දුන්න පොරොන්දු රකිනවා මගෙ රත්තරන්...

"මොකද මෙච්චර වෙලා ගියෙ..."

"මියන්හේ sir.."

"යනවා ගිහින් lunch එක අරන් එනවා...ජිමිනා යමන් කෑම කන්න..."

"Sir juice එක ..."

"ඒක දැන් ඕනෙ නෑ...."

එහෙම කියලා ආයෙම එයා coat එක අරන් ජිමින් sir එක්ක එලියට ගියෙ ජිමින් සර් මට අසරණ හිනාවක් දාගෙන යද්දි...මන් දිග හුස්මක් පිට කරලා අර ජූස් එක ආයෙම අරන් ගිහින් විසි කරලා කැබින් එකට ඇවිත් ඉදගත්තෙ මට ආව කැරකිල්ලට...

"මියන්හේ රත්තරනේ ....ඔම්මට කන්න ගන්නවත් විදියක් නෑ මැණික ...ගෙදර ගිහින් ඔම්මා මොනාහරි කන්නම් එතකන් ඉවසන්න රත්තරනේ "

කදුලු වැල් වැල් මගෙ කම්මුල්වලින් ගලන් යද්දි මන් මගෙ ඉදිරියට නෙරලා නැති බඩ අතගාන ගමන් කිව්වෙ දැනිච්ච අසරණ කමට...මගෙ ජන්හ්‍යොන්ගෙ කියලා මට තියෙන එකම දේ මගෙ පැටියා...එයා නැතිවෙන දවසෙ තමයි මගෙ පැටිය මට හම්බවෙන්න ඉන්නවා කියලා මන් දැන ගත්තෙ...


Flashback.

උදේ ඉදන්ම මට කැරකිල්ලක් තිබුන නිසා ජන්හ්‍යොන් එලියට යනකම් ඉදලා මන් phamarcy එකට ගියෙ මට ආව සැකේට...ඒකත් අරන් ඇවිත් මන් test එක කරලා බලන් හිටියෙ ඒකෙ results එනකම් ඒත් එක්කම මගෙ phone එක ring උනේ මන් ඒ දිහාට යද්දි...

-"යු...යුබ්සෙයෝ...නිනී..."


-"ජංකුක්...මොකද මේ...අයෙම සෝහි--"



-"අනේ...අනේ නිනී හියුන් අපිව දාලා ගිහින් නිනී..."

එයා අඩ අඩ එහෙම කියනවත් එක්කම මගෙ අතින් අතෑරුනේ මන් වියරුවෙන් වගේ හිනා වෙන ගමන් මගෙ කදුලු කම්මුල් දිගේ ගලන් යනකොට...මගෙ මැණික ජීවත් වෙනවා එහෙම නේද...ඔව් ඔව් කුකී බොරු කියන්නෙ...මන් එහෙම ඉදගෙන හිනා වෙවී මගෙ කදුලු පිස්සෙ sink එක ලගට යනගමන්....ඒක positive ...මගෙ ජන්හ්‍යොන් ගොඩක් සතුටු වෙයි...අප්පා කෙනෙක් වෙන්න ආසාවෙන් නේද පණ ඔයා හිටියෙ ඔව් ඔව් ඔයා ගොඩක් සතුටු වෙයි...මම එහෙමම අඩ අඩ හිටියෙ කරකියාගන්න දෙයක් නැතුව...

End of flashback .

ඔයා ඔයාගෙ නිනීව දාලා යන්නෙ නෑ කිව්වා නේද මැණික ...ඇයි ඇයි එහෙනම් මාවයි පැටිය්වයි දාලා ගියෙ...මන් ආයෙම කදුලු පිහන් හිනා උනේ මගෙ වැඩ පටන් ගන්න ගමන්...ඔයා කොයි විදියෙන් ඔයාගෙ පොරොන්දු කැඩුවත් මන් ඔයාට දීපු පොරොන්දු රකිනවා මැණික ....


.
.
.

මේක flashback එක්ක යන්නේ එක අවුලක් නෑනෙ නේඑ...ඒත් එක්කම මට පොඩ්ඩක් කියන්න ඔයාලට කතාව feel වෙනවද...🥲👉👈 මට මේක එහෙම feel වෙන්නෙ නෑ...ඔයාලට උපරිමයෙන් දැනෙන්න කතාව ලියනවා කියලා හිතන් ලියන්නෙ ඒත් එහෙම නෑ නේ..?

Vote and comment දාගෙන යන්නෙ ...

ඊලග එක ඉක්මනට දෙන්නම් ..

#kimsoehyunbby.❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now