💕 << 13. >> 💕

277 68 6
                                    

"හ්ම්...හා එහෙනම්...හැබැයි මාව උස්සන් යන්න යාහ් යාහ් !!"

මම කියන්නත් කලින් එයා මාව උස්සන් washroom එකට ගියෙ මන් එයාගෙ බෙල්ලෙ අත් පටලගන්නකොට...වොශ් රූම් එකේ දොරට කකුලෙන් ගහපු ටේහ්‍යොන් මාව බිමින් තියලා ආයෙම දොර වැහුවෙ තව ටිකකින් මේඩ් කෙනෙක් එනවා කියලා...ඒත් අපේ රූම් එකේ දොර ලොක් කරලයි තිබුනෙ...මාව අනිත් පැත්තට හරවලා එයා මගෙ බෙල්ලෙ හාදු තියන ගමන් මගෙ ස්කිනර් එක ගැලෙව්වෙ මන් බෙල්ල එහාට කරන් එයාට තව තවත් ඉඩ හදලා දෙනකොට...මගෙ ඇගෙන් ස්කිනර් එක ගැලවිලා යනකොට මන් ඇස් දෙක පියා ගත්තෙ කාලෙකට පස්සෙ එයා ඉස්සරහ මෙහෙම ඉන්න මට ලැජ්ජා හිතුන නිසා...ඒත් එක්කම එයා මාව එයාගෙ පැත්තට හරවන් මගෙ නලලට එයාගෙ නලල හේත්තු කරගත්තෙ මන් ඇස් හිමින් අරිද්දි...


"මගෙ බෝලෙ හරි ලස්සනයිනේ..."

"යාහ් ජන්හ්‍යොන් !!! මාව කලින් දැකලා නෑ වගේනෙ කියන්නෙ..."

මම එයාගෙ පපුවට එකක් ගහලා එයාගෙ පපුව අස්සෙ මූන ඔබා ගත්තෙ දැනුන ලැජජාවට...නොදැනිම උනත් මට නිකන්ම ජන්හ්‍යොන් කියන වචනෙ කියවෙනවා...මොකද මන් ඒ නමටත් ආදරේ කලා...ටේහ්‍යොන් ඒක ඇහුනම වෙනස් වෙන විදිය මම හොදටම දකිනවා...ඒත් එයා කියන්නෙ ඒකට හේතුව මැරේජ් එකෙන් පස්සෙ කියන්නම් කියලා...ඒ නිසා මන් ඒක ගැන අහන්න යන්නෙත් නෑ...ඒත් එක්කම මන් එයාගෙ shirt එක තද කරලා අල්ලගත්තෙ එයා මගෙ short එක ගලවලා දැම්ම නිසා...දැනුන ලැජ්ජාවටම මන් තදින් ඇස් පියාගත්තෙ ටේහ්‍යොන් මාව ටිකක් ඈත් කරලා එයාගෙ ස්වීට් පෑන්ට් එකයි හූඩි එකයි ගලවනකොට...

"ඇස් අරින්න මැණික ...අපි මෙහෙම ඉදලා තියෙනවනෙ කලිනුත්..."

"අනී...මට මට ලැජ්ජයි ටේහ්‍යොන් ..."

එයා ඒකට මොකුත්ම නොකියා මාව  පිටිපස්සහින් බදාගත්තෙ මම එයාගෙ ඇගට තද වෙනකොට...මට හොදටම දැනෙනවා එයාව...ඒත් එයා හිටියට වඩා ලොකුයි වගේ දැනෙන්නෙ ඇයි මට...මම හිමින් ඇස් දෙක පියාගත්තෙ එයා එයාගෙ අත් මගෙ බඩ උඩ හිමින් යවද්දි...ඒත් එක්කම වැටෙන ලා උණු රස්නෙ වතුරෙන් අපි දෙන්නම නෑවුනේ එයා එයාගෙ මූන මගෙ බෙල්ල අස්සෙ හංගගන්නකොට....ඒත් එක්කම එයා මාව හිමින් එයාගෙ පැත්තට හරවගත්තෙ මාත් එයාගෙ ඇස් එක්ක පැටලෙනකොට...

"ලස්සනයි...ගොඩක් ලස්සනයි මගෙ චූටි බෝලෙ..."

එයා එහෙම කියනකොට මගෙ කම්මුල් රත් වෙලා ගියෙ එයා මගෙ කම්මුල මෘදුව අල්ලද්දි...මාත් ඒ අතට තව ටිකක් බර උනේ එයාගෙන් දැනුන ආදරේට ලෝබ කමෙන්...ඒත් එක්කම එයා මගෙ තොල්වලට  නැවිලා ඒවා හරි සිනිදු විදියට සිපගත්තෙ මාව මත් කරලා...ඒ දැනෙන ආදරේ මට ඕනවටත් වඩා වැඩී...මන් හරි ලෝබයි ටේහ්‍යොන්ගෙන් මේ ලැබෙන ආදරේට...

"ටේ...."

මගෙ තොල්වලින් එයා ඈත් වෙනවත් එක්කම මන් එයාට කතා කලේ මට එයාව කාලෙකට පස්සෙ උනත් හුගක් ඕනෙ වෙලා තිබුන නිසා....ඒත් එයා හිනා වෙලා මගෙ නලලට කිස් එකක් දුන්නෙ මගෙ තොල්වලට ඇගිල්ලක් තියලා...

"ශ්....බෑනෙ මැණික ...පැටියා --"

"ටේ...ඔයාට මතක නැද්ද ඩොක්ට කියපු දේවල්....ප්ලීස්...අනේ..."

ඇත්තටම මේ කාලෙදි එහෙම අවශ්‍යතා එන එක සාමාන්‍යයි...ඒක චෙකප් එකේදි ටේහ්‍යොන්ට කිව්වා...එත් එක්කම එයා බෙල්ලත් ඇද කරලා මන් දිහා බැලුවෙ තොලත් පෙරලන්....මාත් ඒ විදියටම එයා දිහා බලන් හිටියෙ එයා හිනා වෙලා මාව හරි පරිස්සමට සිපගන්න ගමන්...එයා වෙනදට වඩා හරි පරිස්සමින් මට එයාගෙ ආදරේ උපරිමයෙන්ම පෙන්නුවේ මන් තවත් එයාට ඇබ්බැහි වෙනකොට...ඒත් එක්කම එයා මාව සෝදලා කාමරේට අරන් ගියෙ හරි පරිස්සමින්...මට night dressඑකක් අන්දපු එයා මාව ඇදෙන් තියලා කෑම oder කලේ මන් එයාගෙ කොන්ඩෙ පිහිනකොට...

"මැණික...මට කියන්න දෙයක් තියෙනවා..."

"කියන්න ටේ..."

"හැබැයි මැණික මොනම දේ උනත් මාව දාලා යන්න බෑ තේරුනාද...එහෙම උනොත් මාව පිස්සෙක් වෙයි මැණික ..."

ඔච්චර වෙලාවක් මගෙ කකුල් උඩ ඔලුව තියන් හිටිය එයා ඇස්වල කදුලු පුරවන් හිටිය එයා එහෙම කියනකොට මගෙ හිනාව නැති වෙලා ගියෙ හිතට අමුත්තක් දැනෙනකොට...

.
.
.

හරිනෙ ආසාව...🤣👉👈 හිටාම්කො දෙන්නම් ටෙයියට...😌 විහින් කරගන්න එව්වා ඕවා ටේ...😪හලි හලි ඊයෙ අප්ඩෙට් නොදුන්න එකට මියන්හේ ඊයෙ birthday paty එකක් තිබුනා ගෙදර...මගෙ නෙමෙයි 🥲 හී...

අද ඉවර කරන්නම් කතාව...🥺

Vote and comment දාගෙන යන්න ❤️

#kimsoehyunbby.❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now