💕 << 12. >> 💕

291 73 23
                                    

"අහන්නකෝ නිනී බෝලේ...තවම උදේ නිසා අපි දෙන්නා නිදාගමුද...ඒකරලා දවස මුල ඉදන් පටන් ගමු ම්...?"

මාව bridal style එකට වඩාගන්නගමන් ටේහ්‍යොන් කිව්වෙ මන් එයාගෙ පපුවෙ මූන හන්ගගන්නකොට...මන් එයාගෙ බෙල්ල වටේ අත් ඔතාගන්න ගමන් හා කිව්වෙ එයා හිනා වෙවී මාව bedroom එකට අරන් යන ගමන්...අපි දෙන්නට ඕනෙ කරන හැමදෙයක්ම වගේම එතන කොනෙන් පොඩි තොටිල්ලකුත් තිබුනා...මාවත් අරන් එයා closet එකට ගියෙ මන් කාමරේ වටපිටටම ඇහැ යවනකොට....

"ම්...කෝ ඉදගන්නකො මෙතනින්..ම්...අපි ශෝට් එහෙකුයි ම්...හූඩි එහෙකුයි...අදිමුද මැණික ...?"

"ටේ...ඔයා දන්නවනේ...මන් හූඩි අදින්න කැමති අර දවස්වලට විතරනෙ...ඔයාට ඕකත් අමතකද...?"

මාව එතන තිබුන පුටුවෙන් වාඩි කරලා මුලු closet එකේම ඇහැ යවන ගමන් ඇහුවෙ මන් කට ඇද කරගන්නකොට..කොහොමත් ජන්--ටේහ්‍යොන්ට දැන් මන් කැමති ගොඩක් දේවල් අමතකයි...මන් ඒ නිසාම එයාට කියනකොට එයා මගෙ පැත්තට හැරුනෙ ඇස් බැමි දෙකම උස්සන්...ඒකරලා ආයෙම එයා ඔලුවත් කස කස මන් ලගට ඇවිත් ද්ණ ගහගත්තෙ මන් ඒ විදියටම එයා දිහා බලන් ඉද්දි...

"මියන්හෙයෝ මැණික ....මගෙ මැණික ...මට සමාවෙන්න...ඒ උනාට මන් ඔයාට ඇත්තටම ආදරෙයි...ඒක මතක තියාගන්න...මාව දාලා යන්න හිතන්නවත් එපා බෝලෙ..."

එයා මගෙ අත් දෙකත් අල්ලන් කියනකොට මහ දුකක් දැනුනෙ මන් එයාව රිද්දන්න හිතන් නොකියපු නිසා..

"අනේ...ටේහ්‍යොන් ඒකට කමක් නෑ...මන් ඔයාව රිද්දන්න නෙමෙයි කිව්වෙ...ඒත් ඔයාට මන් කැමති ගොඩක් දේවල් අමතක නිසයි කිව්වෙ...මන් ඔයාව දාලා කොහෙ යන්නද...මන් යන්නෙ නෑ බය වෙන්න එපා.."

ඒත් එක්කම එයා හිනා වෙලා මගෙ බඩට හාදුවක් දීලා නැගිටලා ගිහින් closet එකෙන් ශෝට් එහෙකුයි බඩ ලගට නැති ස්කිනර් එහෙකුයි අරන් ආවෙ මන් බලන් ඉද්දි....

"අද අපි ඔම්මට මේක අන්දමු නේද පැටියෝ...එතකොට අප්පට ඔයාව හොදට බලාගන්නත් පුලුවන්නෙ..."

"යාහ්...!!!"

එයා හයියෙන් හිනා වෙලා ඒ දෙක මගෙ අතට දීලා එයත් ගියෙ ඇදුමක් දගෙන එන්නම් කියලා...මොකද්ද මන්දා හේතුවකට මට වෙනදට වඩා ලැජ්ජාවක් දැනුනා අද එයා ඉස්සරහ ඉන්න....ඒත් එයා පුරුදු විදියටම මගෙ ඉන වටේ අතක් දාගෙන හරි පරිස්සමට නලලට හාදුවක් දුන්නෙ මන් ඇස් පියන් ඒ තොල්වල ආදරේ විදිනකොට...

"යමු..."

ඒත් එක්කම එයා මාව ඇදට අරන් ඇවිත් නිදාගත්තෙ මගෙ බෙල්ල අස්සෙ මූනත් ගහගෙන....මමත් එයාගෙ තුරුලට වෙලා නිදාගත්තෙ තිබුන හැම දුකක්ම නැති වෙලා ගියපු සතුටටත් එක්කමයි...

"බෝලේ...කෝ කෝ නැගිටින්න..."

"ම්...අනියා...මට තව නිදාගන්න ඕනෙ..."

ඒත් එක්කම එයා මගෙ කන්පෙත්ත හැපුවෙ  මන් හිමින් ඇස් අරිනකොට...මන් ආයෙම ඇස්වහන් එයාගෙ පපුවට තුරුලු උනේ ඇත්තටම මට කම්මැලි හිතුන නිසා...මට ඕනෙ උනේ ඒ පපුව අස්සෙ මූන ඔබන් මුලු ජීවිත කාලෙම ඉන්න...ඒත් එයා එක පාරටම කිව්ව දේන් මන් ගැස්සිලා ඈත් උනෙ ඒක විශ්වාස කරන්න බැරි නිස...

"චූටි බෝලෙ දැන් වෙලාව 6යි...හවස හයයි..."

"ම්වෝ...."

මන් ඇස් දෙකත් ලොකු කරන් අහනකොට එයා හිනා වෙවී ඔලුව වැනුවෙ මන් ලග තිබුන වොච් එකට ඇස් යවද්දි...ඇත්තටම හයයි වෙලාව...පුදුමයි...මෙච්චර වෙලාවක් මන් නිදා ගත්තෙ කාලෙකින්...

"ආහ්...!"

"බබා...නිනී....ඒ....ඒ...මට දැනුන...දැනුන දේමද..."

"නේ..."

එයා අහපු දේට මන් හිනා වෙවී ඔලුව වැනුවෙ බබා පයින් ගහපු නිසා...එයා අත තියනවත් එක්කමයි බබා පයින් ගැහුවෙ...එයා ඒත් එක්කම මගෙ බඩට නැවිලා ඒ නිරාවරණය වෙලා තියෙන බඩ උඩින් හාදු තිය තිය පුරුදු විදියටම කතා කරන්න ගත්තෙ මන් එයාගෙ කොන්ඩෙ අතරෙන් අත් අරන් යද්දි...එයා හිමින් නැගිටලා ඇවිත් මගෙ කන ලගට පාත් උනේ මගෙ හදවතේ වේගෙ වැඩි වෙනකොට...

"බබා...අපි wash එකක් දාමුකො..."

"යාහ්..!!කිම් ටේහ්‍යොන් !!"

"වේ...අනේ අනේ...ප්ලීස්...මගෙ චූටි බෝලේ ප්ලීස්..."

"හ්ම්...හා එහෙනම්...හැබැයි මාව උස්සන් යන්න යාහ් යාහ් !!"

මම කියන්නත් කලින් එයා මාව උස්සන් washroom එකට ගියෙ මන් එයාගෙ බෙල්ලෙ අත් පටලගන්නකොට...

.
.
.

හායි...මේ මේක ඔයාලට ෆීල් වෙන්නෙ නැතුව ඇති නේද..කිසිම ගැටුමක් නෑ මගෙ කතාවල...ඒ නිසාද කොහෙද මේකට වැඩිය වීව්ස්,කමේන්ට්ස් නෑ...🙂

මන් ස්ටයිල් එක වෙනස් කරන්න බයයි ඔයාල ඔය කියන ලස්සන මගෙ කතාවලින් අයින් වෙයි කියලා..😪👉👈

කතාව ලස්සනයි කියලා කමේන්ට් ආවට මට මේක ලස්සනට ලියවෙන්නෙ නෑ කියලමයි හිතෙන්නෙ...🙂

ඊලග එකෙන් හම්බවෙමු...😘

වෝට් කමේන්ට් දාගෙන යන්න...❤️

#kimsoehyunbby.❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now