💕 << 15. >> 💕

408 72 15
                                    

ඒත් අද ඉදන් ජන්හ්‍යොන් විදියට එයා එක්ක ඉන්න හිත හදන් මමත් නිදා ගත්තෙ oder කරපු කෑම cancel කරලා....

At midnight nini pov.

හරියටම රෑ 11.10ට මට ඇහැරුනෙ මගෙ phone එකේ alarm එකට...ඒත් එක්කම මන් නැගිටලා බලද්දි දැක්කෙ මාව බදන් ඉන්න ටේහ්‍යොන් ...එයානම් හොදටම නිදි...ඒක හොදයි...මම හිමින් එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවලා එයාගෙ නලලින් හාදුවක් තිබ්බෙ එයා පොඩි එකෙක් වගේ මාව තව තදට බදාගනිද්දි...මම හිනා වෙලා එයාගෙන් හිමින් ඈත් වෙලා පල්ලෙහට ගියේ කොෆී එකක් හදන් එන්න...

"ටේ....මැණික ....අනී ඔප්පා...නැගිටින්නකෝ..."

"ම්...අනී...මට බෑ...."

"ඔප්පා...ජෙබල්..."

"යාහ්...මට බෑ බෝලෙ..."

"ආහ්..!!!ම්...නේ ටේ...--"

මම කොෆී එක අරන් ආවත් එයා නැගිට්ටෙ නැති නිසා එයාට පෙන්න බොරුවට මම බඩ අල්ලන් රගපෑවෙ එයා උඩ ගිහින් ඇහැරෙනකොට...මම ඒත් එක්කම හයියෙන් හිනා උනේ එයා පපුවත් අල්ලන් මට ඔරවනකොට...ඉස්සරත් මම හරි ආසයි මෙයාව අවුස්සන්න...ඒත් එක්කා එයා මගෙ අතේ තිබ්බ කොෆී එක දිහා බලලා ඇහි බැමක් ඉස්සුවෙ ඇයි කොෆී අහන්න වගෙ...මම හිනා වෙලා එයාගෙ අතින් කොෆී මග් එක තිබ්බෙ එයා මූන ඇඹුල් කරගද්දි...

"බොන්නකෝ...."

"නිනී...මම කොෆී...අහ්ම්...මේ...මහ රෑ..?අහ්...අනේ බබා...දැන් ඕනි නෑ..."

එයා අමාරුවෙන් අමාරුවෙන් වචන ගැටගහනකොට මම ඇහි බැමක් ඉස්සුවෙ එයා මොන රෑ උනත් කොෆී බොන නිසා...

"වෙ...අනේ...ඔයා ආසයිනෙ කොෆී බොන්න...මාව බලන්න ආවෙත් හැමදාම කොෆී බොනවා වගේනෙ...බොන්නකෝ..."

එයා මොකුත්ම නොකියා එක හුස්මට කොෆී එක බිව්වෙ මන් ඇස් ලොකු කරන් බලන් ඉද්දි...ඒත් එක්කම එයා මග් එක දිහා ආයෙම බැලුවෙ ඇසුත් ලොකු කරන්...එයා දැකලා...මම හිනා වෙලා බිම බලාගනිද්දි එයා හයියෙන් කෑගැහුවෙ මන් හයියෙන් හිනා වෙද්දි...

"මේ...මේ...ඇත්තටමද නිනී...අනේ ඇත්තම නේද...මේ....!!"

"නේ...happy birthday මගෙ ටේහ්‍යොන් ...!!"

එයා අත් දෙකත් දෙපැත්තට කරලා ඇහුවෙ ඇස්වලින් කදුලු බේරෙනකොට...ඔයාට ඔච්චර සතුටුද රත්තරනේ ....මම ඒත් එක්කම එයාට විශ් කලේ හරියටම දැන් දොලහයි නිසා...එයා ඇසුත් ලොකු කරන් ඇවිත් අර මග් එක පැත්තකින් තියලා මාව ඉබගෙන ඉබගෙන ගියෙ අඩ අඩමයි....මොකද මගෙ රත්තරනේ මෙච්චර සතුටු...?අහන්න හිතුනත් අහන්නෙ නැතුව හිටියෙ එයාගෙ සතුට මට ගොඩක් වටින නිසා...

"කුමාවෝ රත්තරනේ ...හොදම birthday එක...මගෙ කොල්ලා....උම්මා උම්මා..."

එයා මගෙ මූන අත් දෙකට මැදි කරන් කියවගෙන කියවගෙන ගිහින් මගෙ බඩෙන් හාදුවක් තිබ්බෙ මන් හිනා වෙවී එයාගෙ ඔලුව අතගානකොට...

"සරංහේ මගෙ බෝලෙ..."

"නදෝ සාරංහේ මගෙ රත්තරන්..."







💕 << The End. >> 💕

ඕකේ...මෙහෙමයි ඔය මග් එකේ යට තිබ්බෙ ඉට්ස් අ බේබි බෝයි කියලා...එතකොට ජන්හ්‍යොන් කොෆී බොන්න කැමති ...හීහී ...

හරි ආසවෙන් ලිව්වෙ මන් මේ කතාව...ඉතින් උපරිම ලස්සනට ඔයාලට ෆීල් වෙන්න ලියන්න මන් උත්සහා කලා...මන් දන්නෙ නෑ මන් සාර්ථක උනාද කියලා...ඒ නිසා comment එකක් දාන්න...


අනිත් එක තමයි KimTaennie2005 අක්කා වෙනුවෙන් තමයි මේක මම ලිව්වෙ ඉතින් අක්කි ඔයාගෙ අදහස මට වටිනවා...මොනාහරි කියන්න ඒ නිසා..🥲🥺

තවත් දෙයක්....මගෙ කතා කොහෙහරි කොපි කරලා පෝස්ට් වෙන්වානම් මට ඒ ගැන දැනුවත් කරන්න...මොකද මම මහන්සි වෙලා මේවා ලියන්නෙ..☺️

ඉතින් ට්වින් කතාව එක්ක හිටිය හැමෝටම කුමාවෝ...❤️

මොනාහරි දෙයක් කියන්න...💕

බෝනස් චැප්ට එකක් දෙන්නම්කෝ..😌👉👈පස්සෙ ඈ...

#your_lovely_author_kimsoehyunbby❤️🖇️

🎉 You've finished reading HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit) 🎉
HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now