𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 01

882 82 4
                                    

Just imagine🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just imagine🥀

_____________________________

හද එලියෙ රැස් කිරණ චෙරි මල් වලට වැටිලා අප්පගෙ සොහොන් කොත මගෙ අප්පා වගේම නිවුනු ස්වරූපයක් අරන් .හෙට දවසට බලාපොරොත්තුවක් තිබ්බෙ නැ මට මේ වෙද්දිත් . ඒත් මං දන්නවා හෙට දවසට බලාපොරොත්තුවක් තිබ්බෙ නැත්නම් මේ සමාජේ ජීවත් වෙන්න මට ගොඩක් අමාරු වෙයි කියලා .

මගෙ අප්පා ... අහගන නේද ඉන්නෙ අප්පගෙ දග බෝලේ කියන දේවල් ... අප්පගෙ දග බෝලේට මහන්සි අප්පා ...මේ සමාජේ ~ ගොඩක් නපුරුයි අප්පා ...

අප්පගෙ දගබෝලේට රිදුනා අප්පා ... ගොඩක් රිදුනා ... ටයිකෝට් ඇදගත්ත සමාජෙ උසස් කියලා හිතන මහත්තයෙක් වුනාට එයාගෙ ඇතුලින් හිටියෙ අමුනුශ්ෂ්‍යෙක්ටත් එහා ගිය තිරිසනෙක් අප්පා ...

මගෙ පුංචි මල්ලිගෙ ජීවිතේ බේරගන්න ඕනී නිසයි අප්පා කුකිට එහෙම කරන්න වුනේ ... ඒත් ඒත් කුකිට ගොඩක් බයයි අප්පා... කුකි එහෙම නරක කෙනෙක් නෙවෙයි අප්පා ... මගෙ අප්පා දන්නවා නේද ඒක ~

අප්පගෙ සොහොන් කොත තුල දැල්වුන ඉටිපන්දම නිවිලා යනවත් එක්ක හද එලියෙන් විතරක් ගලාගන ආව සදකිරණ මගෙ අප්පගෙ ආත්මයෙ තනිය මකන්න ඇති .... පාන්දර දෙක හාමාරයි ... මං ගෙදර යන්න ඕනී නේද මගෙ තාත්තෙ ... ඒත් කුකිට ගොඩක් බයයි මගෙ තාත්තෙ ... කුකිගෙ මෝචි මැණික එයාගෙ අයියා ගැන මොනවා හිතයිද මගෙ තාත්තෙ ... සමාජෙන් කුකිව කොන් කරයි නේද ? කුකිට ගහයි බනියි චෝදනා කරයි නේද මගෙ තාත්තෙ ...

තාත්තගෙ පුංචි දග බෝලේ මේවා දරා ගන්නෙ කොහොමද මගෙ තාත්තෙ ...

.

.

.

.

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now