𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 07

132 27 27
                                    

Just Imagine 🥀________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just Imagine 🥀
________________________________

තේහ්‍යුන් අර රූම් එකෙන් එලියට ඇවිත් එයාගෙ බ්ලේසර් එක වගේම පිලිවෙලකට තියන කොණ්ඩෙ හදාගන ගියෙ බාර් ඒරියා එකට . එතන තිබුනු උස ශීට් එක්කින් ඉදගත්ත තේහ්‍යුන් එතන තිබුනු පරණම වයින් එකක් ඕඩර් කරා. වයින් එක රෙඩි කරනකම් ක්ලබ් එකේ ඩාන්ස් ෆ්ලො එකේ නටන කොල්ලො කෙල්ලො සෙලිබ්‍රෙටිලා දිහා බලන් හිටිය තේහ්‍යුන් ඉක්මනින් කෝල් එකක් ගට්ග්තෙ එයාගෙ අතිජාත මිත්‍රයා වගේම ප්‍රයිවට් සෙකට්‍රි වුන පර්සනල් බොඩිගාර්ඩ් වුන බෝගම් ට 

හෙලෝ සර්

උබ කොහෙද ඉන්නෙ

මං කාර් එකේ ඉන්නෙ බූරූවෝ . ඉක්මන්ට වරෙං . ඈයිශ් මේ ලබ්බෙ මදුරුවොත් කනවා තේහ්‍යුන්ගා

ඉතිං ක්ලබ් එක ඇතුලට වරෙං .

මාත් ආවම තෝව එක්කන් යන්නෙ අර උබෙ ආදරණීය පියානෝ ඇවිල්ලද .අනේ කටවහන් ඉදපං තේහ්‍යුන්

තේහ්‍යුන් ෆෝන් එක කට් කරා .බෝගම්ට  ආය මොකුත් කියන්න ගියෙ නැති තේහ්‍යුන්  තද රතු පාටට හුරු වයින් වීදුරුව බොන්න ගත්තා

ඝෝශාකාරි වුනත් තේහ්‍යුන්ට මෙතන සැනසීමක් ගෙනාවා . අවුරුදු දොලහක් බැට කාපූ තේහ්‍යුන් සතුට කියන දේ හෙව්වෙ එහෙමයි . තේහ්‍යුන් වයින් එක තොල් අතරින් බොද්දි තේහ්‍යුන්ට මතක් වුනා එයා ගියපු පුංචි කේක් ශොප් එක ~ දවසටම ලස්සන පිවිතුරු හිනාව හංගන් ඉන්න තේහ්‍යුන්ට ඒ පුංචි කේක් ශොප් එක මතක් වෙලා තොල් අතර ලස්සන හිනාවක් මැවුනා .

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now