𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 13

262 34 13
                                    

Just Imagine 🥀____________________________

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Just Imagine 🥀
____________________________

මහ රෑ පටන් ගත්ත කාම ආශාව ඇවිලි ඇවිලි මහ පාන්දර වෙනකම්ම අහිංසක ජංකුක් ජියෝන්ගෙන් පිටකරපු කිම් තේහ්‍යුන් සීතල වතුරෙන් නාගන බෙඩ් රූම් එකට ආවේ සිහියක් පතක් නැතුව තේහ්‍යුන්ගෙ කින්ග් සයිස් බෙඩ් එකේ වැටිලා ඉන්න ජංකුක්ව පාරේ ඉන්න බල්ලෙක් තරමටවත් ගනන් නොගෙන .

ජියෝන් ජංකුක් . නැගිටපං

තේහ්‍යුන් ජංකුක්ගෙ අතින් ඇදලා නැගිට්ටවන්න ගියත් මේ වෙද්දි ජංකුක් සිහියෙන් හිටියෙ නැ . කිම් තේහ්‍යුන්ගෙ සීතල හදවත පුංචි මොහොතකට ගැස්සුනත් ආයම ආයම ජංකුක්ව නැගිට්ටවන්න උත්සහ කරපු තේහ්‍යුන් ගැස්සිලා ගියෙ තේහ්‍යුන් හීනෙකින්වත් නොහිතපු දෙයක් වෙලා තියනවා දකිද්දි .

අහස ගොරව ගොරව පොලවට වැටුනු වැහි බිංදු පාන්දර වෙද්දි නැවතිලා . විශාලෙට ඇද හැලුනු වැස්ස නිසා පරිසරේම අදුර ගිලගෙන වගේම ජනෙල් පියන් අතරින් ආවා සීතල හුලග තේහ්‍යුන්ගෙ ඇගේ දැවටෙන්නෙ තේහ්‍යුන්ව තවත් කලබල කරලා .

හැමදේම මූලාරම්භ උන වෙලාවෙ පත්තු කරපු රෝස සුවද ඉටිපන්දම් නිවෙන්න ඔන්න මෙන්න ගිනිදැල් හුස්ම අදිද්දි තේහ්‍යුන් කිම්ගෙ පපුවම ගිනි ඇවිලෙනවා හා සමාන හැගීමකින් තේහ්‍යුන් බලන් ඉන්නෙ රතු පාටින් තෙත් වෙලා තියන කිරි සුදුපාටින් තිබුනු බ්ලැන්කට් එක දිහා .

ජීයෝන් ජංකුක් කතා කරපං මිනිහෝ

ජංකුක් නිශ්ශබ්දයි . වෙනදට ජියෝන් ජංකුක් කිව්ව ගමන් බය වෙලා කලබල වෙන අහිංසක කොල්ලා අද මුරණ්ඩු විදිහට ඇස් පියන් කිම් තේහ්‍යුන්ව බය කරනවා .

ROSE FRÍA ||•ᴛᴋOpowieści tętniące życiem. Odkryj je teraz