𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 06

109 20 7
                                    

මුලින්ම කියන්න ඕනි මේ chapter එක 🔞 ඒ වගේම මේකේ ඉන්න චරිතයි ඒ ලියවිලා තියන idolsලගෙ life එකයි පටලගන්න එපා .... මේ කතාව ලියවෙන්නෙ Only fanfiction එකක් විදිහට විතරයි ... මේකේ ඉන්න චරිත රියැලිටි එකේ නැ ....ඒ වගේම කතාවෙ ලියවෙන චරිත ගැන මුලින් idea එකක් දෙන්න විතරයි ගොඩක් දේවල් එයාලගෙ එයාලගෙ චරිතෙට අලලලා ලියවෙන්නෙ .....එහෙම කියවන්න අපහසු කෙනෙක් මේ chapter එක විතරක් නෙවෙයි ඉස්සරහට ලියවෙන chapter කියවන්නත් එපා . මම පටන් ගද්දිම ඔන්න දනුවත් කලා.....
& Taehyung doesn't have any mental illness ok ... සාමාන්‍ය මිනිස්සු ඒ දේවල් කරනවා ආ ...taehyungට ලෙඩක් කියලා හිතන්න එපා ඒ නිසා ....


















අද මම Job එකට ඇවිත් හරියටම මාසයක් වෙනවා. ඒ කියන්නෙ අද මගෙ සැලරි එක ලැබෙනවා. මාසෙකට මගේ සැලරි එක හැදිලා තියන විදිහ මගෙ ඉස්සරහ තිබුන ලැප් එකේ ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබුනා . Rs 150,000 .
කේක් ශොප් එකේ රුපියල් විසිදහකට වැඩ කරපු මගේ සැලරි එක අද ...

මේක මගේ මල්ලිව සනීප කරගන්න ලොකු පියවරක් වෙයි .

මං මගෙ ඉස්සරහ තිබුනු ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් කල්පනා කරා .

ජන්ග්කුක් මං ඇතුලට එන්නද ?

බෝගම් සර්~

සර් ~ එන්න~ ඇතුලට .

මං ඔෆිස් චෙයාර් එකෙන් නැගිටලා බෝගම් සර්ට බෝ කරා .

ම්ම්ම් ඉතිං මොනවද ඔච්චර කල්පනා කරන්නේ ?

ස~ර් මේ

It's ok Jungkook . ඔයා දැන් මාසයක් ඔය පෝස්ට් එකේ වැඩ කරා නෙ . ඒ වගේම ඔයා ඔයාගෙ උපරිමයෙන් ඒ දේවල් කරා . ම්ම්ම් මේකයි ජන්ග්කුක් ඔය පෝස්ට් එක ඔයාට දුන්න ජොබ් එක නෙවෙයි ~

මො?

මොනවද මට මේ ඇහෙන්නෙ කියලා හිතා ගන්න බැරි වුනා . මහන්සි වෙලා කරපු රස්සාව , බලාපොරොත්තු තියාගන හිටියා මම . ඒත් දැන් මේ මොකක් ද කියන්නෙ

යස් ජන්ග්කුක් ~ ඔය පෝස්ට් එක ඔයාව ජොබ් එකට ගන්න ඉන්ටවිව් එකක් ~ ඒ වගේම ඔයා ඒ ඉන්ටවිව් එක ඉහලින්ම පාස් . මං කිව්වොත් ඔයා A+ අරන් තියෙන්නෙ කියලා .... ඒක හරි ...

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now