𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 08

113 26 15
                                    

Just imagine 🥀_______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just imagine 🥀
_______________________________


සර් ...සර් වොශ් එකක් දාගන තේහ්‍යුන් සර්ගෙ ඩිනර් එක ගිහින් දෙන්න .

මං ඔලුව වනලා හා කිව්වත් ආයම ඒ හියුන්ට කතා කරේ මං මොකටද තේහ්‍යුන් සර්ගෙ ඩිනර් එක ගිහින් දෙන්නෙ . මං ප්‍රයිවට් සෙකට්‍රි මිසක් ප්‍රයිවට් සර්වන් නෙවෙයි නෙ

හියුන් මං ඇයි ?

දන් නැ සර් . තේහ්‍යුන් සර් තමයි කිව්වෙ .

මෙහෙ ඉන්න මේඩ් නූනා කෙනෙක්ට කියන්න .
මං එයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි මිසක් මං එයාගෙ ප්‍රයිවට් සර්වන් නෙවෙයි නෙ . මට බැ හියුන් .

එහෙනම් දැන් ඉදන් තමුන් මගෙ ප්‍රයිවට් සර්වන්

ස~සර්

මං ඇත්තටම බය වුනා . හොල්මනක් වගේ උඩට ගියපු තේහ්‍යුන් සර් එක පාරටම පහල ඉන්නෙ කොහොමද ?

සර් තමයි මිනිහෝ . මගෙ ඩිනර් එක අරන් එනවා

හ්~හරි සර්

මං හරි සර් කියලා කිව්වත් ඇත්තටම මගෙ හිත බැ කියන්නම කිව්වා . ඒත් තේහ්‍යුන් සර්ගෙ කටහඩ ඇහුනත් මට ගොඩක් බය හිතෙනවා . ඉතිං කටින් පිට වුනෙ හා කියලා විතරයි .

මං හොදට වොශ් එකක් දාගන එතන තිබුනු පුංචි කබඩ් එකේ ඇදුම් තියනවා කිව්ව නිසා ඒ සුදු පාට කබඩ් එක ඇරලා බැලුවෙ මට ගැලපෙන ඇදුමක් තියනවද කියලා .

මේකේ තිබුනෙ ඔක්කොම කොට ශෝර්ට් . සුදු පාට අත කපපු සිල්ක් ටී එක ශෝර්ට් එක වැහෙන්න දිගයි . ගෙදර වගේනම් මේ වගේ ඇදුමක් අවුලක් නැ මට . ඒත් මේ ඉන්නෙ මගෙ බොස්ගෙ ගෙදර .

කලු පාට පොඩි ශෝර්ට් එකට සුදුපාට සිල්ක් ටී ශර්ට් එකක් ඇදපු මං කණ්නාඩියෙන් බැලුවෙ කොහොමද කියලා .

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now