𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11

147 24 13
                                    

Just Imagine 🥀______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just Imagine 🥀
______________________________

ජංකුක් එයා ඊයේ ඇදගන ආව ඇදුම දාගන පහලට ගියෙ මොන ප්‍රශ්නෙ තිබුනත් caveliza club එකෙන් අයින් වෙනවා කියලා හිතාගන .
රත්තරං පාටින් වගේම කලු පාට මිශ්‍ර වෙලා තිබුනු වර්ස් හවුස් එකේ පඩිපෙල් බහින්න යද්දි කොල්ලට තරු විසිවුනා.

ජංකුක්ට පඩිපෙල් බහිනවා තියා හිතන්නත් අමාරු වුනා කොන්දෙන් දැනෙන වේදනාවට . නමුත් තේහ්‍යුන් කියපු විදිහට ඉක්මනින් පහලට යන්නත් ඕනෙ . නැත්නම් තේහ්‍යුන්ට තරහ ගියොත් වෙන දේ දන්න නිසා ජංකුක් අත්වැට අල්ලන් හෙමින් පඩිපෙල් බැස්සා .

තේහ්‍යුන් සෝෆා එකට වෙලා හරිම ආඩම්බරෙන් ජංකුක් කොර ගගහ එන දිහා බලන් හිටියෙ ~ ඊයේ තේහ්‍යුන් නිසා ජංකුක්ට වුන දෙයක් නෙ කියලා හිතලා .

ස්~සර්

ජක්කුක් ඇයි මේ ඔෆිස් යන්න රෙඩි වෙලා .

තේහ්‍යුන් ඇහුව්වෙ ජංකුක් කලු පාට ට්‍රව්සර් එකට වයිට් කලර් ශර්ට් එක ඇදලා හිටිය නිසා . තේහ්‍යුන් බලාපොරොත්තු වුනේ ජංකුක්ව එයා ජංකුක්ගෙ රූම් එකේ පුංචි කබඩ් එකට දාලා තිබ්බ ඇදුම ජංකුක් අදී කියලා

ස්~සර් ම්~මං ගෙ~ද~ර යන්න ඕ~නෙ

ජංකුක්ගෙ ගෙදර දැන් මේකනෙ

තේහ්‍යුන් සෝෆා එකෙන් නැගිටින ගමන් කිව්වෙ ජක්කුක් අඩියක් පිටිපස්සට යද්දි .

ස්~සර් මට යන්න දෙන්න . මගෙ මල්ලිට අසනීපයි .

ජංකුක් ටිකක් හයියෙන් කතා කරේ එයාට ඇත්තටම ජිමින්ගෙ මූණ දකින්න ඕනේ .

අහ් පීච් බෝයි ~ පීච් බෝයිට අමතක වුනාද මට කතා කරන්න ඕනේ ටෝන් එක

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now