𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10

133 25 15
                                    

Just Imagine 🥀____________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just Imagine 🥀
____________________________

කාමය:ආශාව ආදරය: අනාදරය රන්:කහවනු සමග පරස්පර විරෝධී ප්‍රතිපත්තීන් . ඉහල පැලැන්තිය පහල පැලැන්තිය විදිහට වෙන් වුනු සමාජ සම්මත අසම්මතයක නීතීවීරෝදී සිදුවීමි ~බ්ලැක් වෙල්වට් සමග මිශ්‍ර වූ රෙඩ් වයින්  හා සමාන පිරිමින් අසම්මත නීතීයේ ඔබ්බට යන්නෙ තමන්ට තමම්වවත් නොදැනෙන්නයි .

රතු කලු බිත්ති හතරක් ඇතුලෙ රතුකලු ටයිල් පොලවෙ නිරුවතින් ඉන්නෙ ජංකුක් ජියෝන් .
කටු වලින් වේදනා විදින රෝසනටුවක් ~ නමුත් ඔහු පිවිතුරුයි

Jungkook Pov

මට බෑ අප්පා . කුකිට සීතලයි .කුකිට ගොඩක් රිදෙනවා අප්පා . ටයිකෝට් දාගත්ත සුදු මහත්තුරු ඇයි අප්පා අහිංසක අපිටම මෙහෙම කරන්නෙ

අද කුකි විනාශ වුනා ~ අප්පගෙ දගබෝලේ ආදරෙන් පරිස්සම් කරගන තියන් හිටිය හැමදේම එක රැයකින් නැති කරලා දැම්මා .
කුකි බයයි අප්පා ~ එයාගෙ ඇස් දෙකට පවා කුකිට බය හිතෙනවා . අප්පා පුංචි කාලේ කුකිට කියලා දුන්න කතන්දර වල හිටිය ලුසිෆර් වගේ අප්පා එයා  

කුකි මොකද කරන්නෙ . . . අප්පට දැන්වත් ඔය හැංගිලා ඉන්න සීතල මාලිගාවෙන් එන්න බැරිද .

මගෙ ඉනෙන් පහල මට දැනෙන් නෑ . හිටගන්න ඉදගන්න කිසි දෙයක් මට කරන්න හිතා ගන්නවත් බෑ . තුවාල වුන අත් කකුල් වලින් ලේ එනවා . පොලවෙ සීතලට ඒවා ගල් වෙලා . මෝචි ~ මෝචී මාව මෙහෙම දැක්කොත් මගෙ වස්තුවට දරාගන්න බැරි වෙයි ... ඒත් හියුන්ට නැගිටින්න බැ මෝචි ... හියුන්ට ගොඩක් රිදෙනවා

ඇයි ~ ඇයි මෝචී හියුන් මෙච්චර පව්කාර . මම දුප්පත් නිසාද ? මම පහල පන්තියක නිසාද ~

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now