𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 04

330 66 41
                                    

Just imagine 🥀 _________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just imagine 🥀
_________________________________

ජන්ග්කුක් ලගින් තේහ්‍යුන්ට දැනුනෙ බ්ලැක් ඔර්කිඩ් සුවද ... මිසිස් ආරොව්ගෙ හදවත අද ඒ සුවද නිසා උණුහුම් වෙලා ...

තේහ්‍යුන්ට ඕන වුනේ ඒ සුවද තවත් ලගින්ම විදින්න ....

" අම්මා ~ "

තේහ්‍යුන්ගෙ හදවත කෑ ගහද්දි මේ සුරදූතයාගෙ රස බලන්න හිටිය තේහ්‍යුන්ට මේ වෙලාවෙ ඕන වුනේ ඒ සුවදට ඒ උණුහුමට ගුලි වෙන්න විතරයි .

තේහ්‍යුන් ඒක කරා ... ජන්ග්කුක්ගෙ උණුහුම් පපුවට අද සීතල රෝස මලක් ගුලි වුනා . කටු වලින් වේදනා විදින රෝස නටුවත් ඒ මොහොතෙ පරිස්සමින් ඒ රෝසමලව තමන්ගෙ උණුහුමට ගත්තෙ ආත්මයෙන් ආත්මයට දැනුනු පුරුදු නුපුරුදු හදවතක් මුණ ගැහුනා වගේ .

ජන්ග්කුක්-ශි ~

තේහ්‍යුන්ගෙ වෙව්ලන වචන තේහ්‍යුන්ගෙ හදවතට කතා කරා "කිම් තේහ්‍යුන් දින අටදාහකට පස්සෙ ඔබ දුර්වලයි තේහ්‍යුන් ඔබ අද දුර්වලයි ~ ඔහු ඉදිරියෙ ඔබ දුර්වලයි ~ "

ඒ වචන තමන්ගෙ ගල් වුනු හදවතට කොච්චර ඇහුනත් ඔලුව පුරා ඒ වචන දෝංකාර දුන්නත් ...| නැහැ තේහ්‍යුන්ට ඕනි වුනේ නැහැ ඒ සුවද ලගින් දුරස් වෙන්න ... තේහ්‍යුන්ට හිතුන් නැ ඒ උණුහුමෙන් තප්පරේකට හරි දුරස් වෙන්න

අවුරුදු ගානක් තමන්ට මග ඇරුනු උණුහුමයි මේ ~ අත් හරීවිද මේ සීතල රෝසමල | මහ සාගරේ හෙව්ව ඉදිකටුවක් හා සමානව ලැබුනු මේ උණුහුම ~ අත් හරීවිද ?

ස_ _ ර් _

ජන්ග්කුක්~ශි

තේහ්‍යුන්ගෙ මහමුහුද හා සමාන ගැඹුරු කට හඩට ජන්ග්කුක් වෙව්ලලා ගියා . නුපුරුදු නමුත් හුරුපුරුදු සෙනහසක් ලග මනුශ්ෂ්‍යාට දැනෙන ඒ හැගීම ජන්ග්කුක්ටත් ඒ මොහොතේ දැනුනා .

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now