𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 09

182 25 10
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Just Imagine🥀
__________________________

දන්නවද දෙයක් තමන්ට තමන්වම මගඇරුනු දවසක අපි හැමෝගෙම ලග ඉන්න අර සංවේදි මනුස්සයා මැරීගන යනවා . කාලයත් එක්ක ආසාවෙන් කරපු දේවල් අවසානයේ හිස් හැගීමක් විතරක් වෙනවා .

ඉතිං කිම් තේහ්‍යුන් මිසිස් ආරොව්ගෙ හදවත ~ බැදීම් කියන හැගීමෙන් ආදරේ කියන හැගීමෙන් මැරි මැරි ජීවත් වුනා . තමන්ව මේ ලෝකේට බිහිකරපු මින්ස්සු නිසාම අද ඒ ලස්සන හදවත වෛරය තරහව නොඉවසීම කේන්තිය රාගය කියන ගිනිදැල් වලින් දැවෙනවා .

මිසිස් ආරෝව් ~කිම් තේහ්‍යුන්ගෙ ලෝකේ රැජිණ ඇයත් තේහ්‍යුන්ගෙන් සමාව අරන් ඔහුව තනි කරේ තිරිසන් සත්තු වගේ මිනිස්සු ජීවත් වෙන සමාජෙක .

ඔම්මා ~

ඔව් මගෙ කොටිපැටියො

ඔම්මා දන්නවද ?

මොකක්ද රත්තරං

ඔම්මගෙ කොටි පැටියා ලොකූඌඌඌඌඌඌ කොටියෙක් වෙලා ඔම්මව ආදරෙන් බලාගන්නවා . ඔම්මට චොකෝ ගොඩාආආආආක් ගෙනත් දෙන්නම් එතෝට අපි තරගෙට ලාමෙනුත් කමු ඔම්මා

හරි මගෙ රත්තරං ~ ඔම්මා මගේ පුංචි රෝසමල පිපෙනකම් බලාගන ඉන්නම් . දැන් දොයියගන්න  ගන්න මගෙ හදවත ... ලස්සන හීනෙකින් මගෙ පුංචි තේහ්‍යුන්ගෙ නින්ද ලස්සන කරයි ...

ආරොව් ඔය කොල්ලව තියලා වරෙං පහලට ~

නූඌඌඌ ඔම්මා ~ තේතේව දාලා නන්න එපා අප්පා ලගට . අප්පා සිද්දයි ඔම්මට .

නැ මගෙ රත්තරං . ඔම්මා යන් නැ . මගෙ මැණික නින්දා ගන්න

.

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now