00

4.2K 324 42
                                    

ඔවුන් දෙදෙනාගේ සිරුර දහදියෙන් නැහැවී තිබිණි. සසේන්ගේ ලිඟුව මත හිඳගෙන තමාගේ උකුල රිද්මයානුකූලව චලනය කරමින් සිටි මිනුකගේ දෑත් රැඳී තිබුණේ සසේන්ගේ පපුව මතයි. සසේන්ගේ අතක තිබූ බයිබලය වෙව්ලමින් තිබූ මුත් සසේන් එය ස්ථාවර හඬකින් කියවීමට සමත් විය. කාමරයේ තිබූ කුඩා ඇඳ පසෙකින් දැල් වී තිබූ කහ පැහැ ඉටි පහනේ චිරි චිරි හඬට තාලයක් එක් කරමින් මිනුකගේ මුවින් උච්ඡ වූ කෙඳිරීම් රැසක් පිටවිය. 

'එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.

එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: ඔබ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී-අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත.

එබැවින් භයද තැතිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරීයේවයි සෙනඟට ඇසෙන්ට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනඟගෙන් විසිදෙදාහක් හැරීගියෝය දසදාහක් ඉතිරිව සිටියෝය.' 

සසේන් බයිබලයේ පිටු කහ පැහැ ඉටි පහනේ ආලෝකයේ ආධාරයෙන් කියවද්දී මිනුක ඔහුගේ වේගය වැඩි කළේය.

'අයි... අයියා!' මිනුකගේ මුහුණ රතු පැහැයට හැරී ඇත. ඔහුගේ වින්දනය ඔහුගේ ලිඟුවෙන් පිටවීමට ආසන්න වුවත් ඔහුට එය කළ නොහැකිය. තවමත් සසේන්‌ගෙන් උවමනා වූ ආකාරයේ ප්‍රතිචාරයක් ඔහුට ලැබී නැත. සසේන්ගේ කොළ නිල් පැහැ දෑස කහ පැහැ ආලෝකයෙන් දිදුලයි. ඔහුගේ එක් අතක් මෘදු ලෙසින් මිනුකගේ කලවා සම්බාහනය කරන අතර අනෙක් අත බයිබලයේ පිටු අතරින් ඇදී යන්නේ ස්ථාවර හඬකින් එය දිගින් දිගටම කියවමිනි. 

අවසානයේ මිනුකට තවත් එය දරා ගත නොහැකි විය. සසේන් බයිබලය පසෙක ලන සේයාවක් හෝ නොවූ හෙයින් මිනුක තමා සතු වූ උච්ඡතම කෙඳිරියත් සමගින් තමාගේ වින්දනය සසේන්ගේ නග්න කුස මතට නිදහස් කළේය. වින්දනය පිට වීමත් සමගින්ම මිනුකද අඩපණව සසේන්ගේ ළැම මතට ඇද වැටුණේ ‌සැතපුම් ගණනාවක් දිව ගිය මුව පොවේවෙකුගේ විලසිනි. 

සසේන් බයිබලය ප්‍රවේශමෙන් වසා දමා ලාච්චුව මතින් තැබුවේය. ඔහුගේ නහර පිරි ශක්තිමත් දෑත මිනුකගේ නග්න පිට පුරා සිතුවම් අඳිද්දී මිනුක දැඩි වෙහෙස මකා දමන්නට මෙන් සසේන්ගේ ළැම මතින් නින්දට වැටුණේය. 

ඔවුන් දෙදෙනාගේම උණුසුම් වින්දනයන්ගෙන් හා දහදියෙන් නැහැවී සිටියද එය ඔවුන්ට ගෙන දුන්නේ තෘප්තියකි. 

විනාඩි කිහිපයකට පසුව අවසන් වරටත් සෙලවී ගිය ඉටි පහනට සමුදෙමින් සසේන්ද දෑස් පියාගෙන මිනුකගේ සිරුර දෑතින්ම තුරුළු කර ගත්තේය. 



________

නැවතත් ඔබ වෙත

2022. 08. 26


********

අලුත් කතාවක් අරගෙන මම පැමිණියා.

පටන් ගත්තෙම පව් පුරවගෙන ඉතින්.

හුම්ම් කරන්න දෙයක් නෑ.

:)

කැමති අය කියවන්න,

නැති අය මොනවා කළත් මට කමක් නෑහ්!

Thx for the cover LolaYumi

Thx for the cover LolaYumi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now