08

1.8K 234 13
                                    

රාත්‍රියේදි මම අයියා අසලින් පුස්තකාල ඇඳෙහි වැතිරී සිටියෙමි. ඔහුගේ අත මගේ ඉණ වටා එතී තිබුණු අතර මම වේගයෙන් ගැහෙනා හදින් යුතුව ඔහුගේ පපුවට හිස තබාගෙන සිටියෙමි. සවස මිනාරාව සිපගත් බව මට සිහිවෙමින් තිබුණද මම ඒ කිසිවක්‌ නොතකා බලාගත් අත බලාගෙන සිටියෙමි. අයියාගේ අතක් මගේ කමිසය මතින් මගේ ඉණ මත රැඳී තිබුණු අතර ඔහු මෘදුව ගීතයක් මතුරමින් ඇඟිලි තුඩුවලින් මගේ කමිසය පොඩි කරමින් සිටියේය.

'ඔයාගේ ඉණ හීනියි..' ඔහු එක්වරම මතුරා සිටි අතර මම සුසුමක් ගෙන ඔහුගේ ළැම මතින් හිස තබා ඇතිල්ලුවෙමි. 

මද නිහඬතාවයකට පසු නැවතත් ඔහුම හඬ අවදි කළේය. 'දැන් අපි මොනවද කරන්නේ?' 

මම කිසිවක් නොකියූවෙමි. තිගැස්ම හා උද්දාමය මගේ සිත වසා ගනිමින් තිබියදී මම අයියා දෙස බලාගෙන මගේ දණහිසෙන් ඔහුගේ දෙපා මැද පිරිමැද්දෙමි. අයියා කෙඳිරියක් නඟමින් මගේ කලිසම තුළින් අත දමා මගේ තට්ටමක් මිරිකා සිටියේය.

'මට අදහසක් තියෙනවා.' ඔහු මොහොතකට පසුව පවසා සිටියේය. 'අයිස්ක්‍රීම්..'

'මොකක්?' 

'අයිස්ක්‍රීම්..' ඔහු නැවතත් පවසා සිටි විට මම වික්ෂිප්තව බලා සිටියෙමි. මගේ සිරුරෙන් අත ඉවතට ගත් අයියා ඇඳෙන් බැස නොපෙනී ගියේය. මම මොහොතක් කල්පනා කරමින් ඇඳ මත වැතිරී සිටියෙමි. ඉන් විනාඩියකට පමණ පසුව අයියා නැවතත් පෙනී සිටියේ ඔහුගේ අත තිබූ ‌චොකලට් අයිස්ක්‍රීම් ටබ් එකක්ද  සමගයි.

'ඉමොරිච් ටබ් එකක්..' ඔහු උනන්දුවෙන් පවසා සිටියේය. 'මේකෙන් පුළුවන් සෙක්ස් උනන්දු සහගත විදිහට කරන්න.' 

'අයිස්ක්‍රීම් එක්ක සෙක්ස් කරන්න?' මම අප්පිරියා සහගත හඬකින් විමසා සිටියෙමි. 'ඒ මොන විකාරයක්ද?' 

'ඇඳුම් ගලවන්න.' අයියා මට පිළිතුරු නොදී අණ කර සිටියේය. 

'බෑ.' 

අයියා අයිස්ක්‍රීම් බඳුන පසෙකින් තබා මගේ ගෙලෙන් ඇද මගේ සිරුර ඇඳෙන් බිමට ඇද දැමුවේය. මම බිත්තියේ හිස වද්දාගෙන ‌කෙඳිරියක් නගද්දී ඔහු මගේ සිරුර දෙපසින් දණ ගසාගෙන මගේ කමිසය බලහත්කාරයෙන් ගලවා දැමුවේ මා දඟලමින් සිටි බව අමතක කොටයි. 

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now