16

1.1K 107 22
                                    

අයියා ඉටිපන්දම් රඳවනයක ඉටිපන්දම් රඳවා ඒවා දල්වන ශබ්දය මට ඇසිණි. එක්වරම මා නොහඳුනන සුගන්ධයකින් කාමරය පිරී ගිය අතර මද වේලාවකින් ඒ ‌මගේ හිස බමන්නට වූයේ දෑසින් ‌නොදුටවද මනසින් මට කළු පැහැ තාරකා පෙන්වමිනි.

"මොනවද ඒ?" මා විමසුවේ මගේ පසුපසට කර ගැටගසා තිබූ දෑත් සෙලවීමට තැත් කරනා අතරතුරයි.

"මම දන්නෙත් නෑ. මම ටෝයිස් ඕඩර් කරපු පැකේජ් එකේ තිබුණේ.. ඉතින් මම පත්තු කළා." 

මගේ කට කොණකට සිනහවක් නැගිණි. "මොන මගුල් කතාවක්ද ඒක?"

අයියා පිළිතුරක් නොදුන් අතර එක්වරම මට ඔහුගේ දෙවන වාක්‍ය සිහි විය. 

"ටෝයිස්?"

"හ්ම් හ්ම්." අයියා පිළිතුරු දෙන අතරේම ඔහු ඔහුගේ කලිසමේ ශිපරය ගලවා දමන ආකාරය මට ඇසෙයි.

"දෙයියන්ගේ නාමෙට මාව ඉතුරු කරන්න." මම හුස්ම යටින් මැතිරුවද අයියාට එය නෑසෙන්නට ඇත.

එක්වරම මගේ හුස්ම මගේම මුව තුළ සිර කර යමක් මගේ සිරුරට ඇතුළු විය. පාලනය කර ගත නොහැකි වූ විලාපයක් මගේ මුවින් පිටවද්දී අයියා අතකින් මගේ මුව වසා දැමුවේය.

"කෑ ගහන්න එපා බූරුවෝ. උඹමයි මේක ඉල්ලුවේ. ඉල්ලපු දේ දුන්නහම කට වහගෙන ඒක දරාගනින් දැන්." අයියා රුදුරු හඬකින් පවසමින් මගේ ගෙල වටා දමා තිබූ දම්වැල තද කළේය.

මගේ හුස්ම සිරවන ආකාරය මට දැනිණි. ඔහු මගේ සිරුරට ඇතුළු කළ දෙය කුමක් වුවත් එය මගේ සිරුර තුළ චලනය වීම ආරම්භ කරද්දී මගේ හුස්ම ගැනීමේ හැකියාව තවත් අවහිර විය. උණුසුම් රුධිර දහරාවන් මගේ කොපුල් තුළ රැස් වද්දී මගේ මනස විටින් විට කළු පැහැයට හැරෙමින් රාමුවෙන් එපිට යන ආකාරය මට දැනිණි. ‌‌කශේරුකාවෙන් පහළ සංවේදන හැකියාව මිය ගොස් තිබුණද මගේ මුව අඩක් විවර වී මුහුණේ කොණක් ‌ඛේටයෙන් නැහැවී ඇති ආකාරය මට දැනිණි. 

අයියා දම්වැල ලිහිල් කරන්නට ඇති බව මට තහවුරු වූයේ මට එක්වරම පහසුවෙන් හුස්ම ගැනීමට හැකි වූ නිසයි. මගේ දැනීමේ හැකියාව නැවතත් මට ලැබෙද්දී අයියා මගේ සිරුර තුළ තිබූ කුමක් හෝ දෙය එළියට ඇද ගත්තේය. මගේ යටි බඩ පෙදෙසට දැනුණේ දැඩි හිස් බවකි. ඒ හිස් බව මනස කාංසාවකින් පුරවද්දී මම කෙඳිරියක් පිට කළෙමි.

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now