Kim Taehyung
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
තමන්ගෙ දරැවට පණ වගේ ආදරේ කරන තාත්ත කෙනෙක්..
කොරියාවෙ ධනවත් ව්‍යාපාරිකයෙක්.
වසය 26
තමන්ගෙ හස්බන්ඩ් ගැන කිසිම දෙයක් හොයන්නෑ වගේම පොඩ්ඩක්වත් ආදරේ කරන්නෙ නෑ..
Kim Jungkook
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
kim වෙන්න කලින් Jeon..
අහිංසක කෙනෙක්.
දරැවට ගොඩක් ආදරේ කරනවා..
හස්හස්බන්ඩ්ට ආදරේ කරත් ඒ වගේම හස්බන්ඩ්ට ගොඩක් බයයි..
කවදාවත් එයා එයාගෙ හස්බන්ඩ්ගෙ අණට පිටින් ගිහින් නෑ..
Kim Ara.
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
වයස අවුරැදු 7ක චූටි කෙල්ලෙක්.
තමන්ගෙ තාත්තට පණ වගේ ආදරෙයි..
තාත්ත තමා පුංචි ආරගෙ වීරයා..
වැඩියෙන්ම අහන්නෙ තමන්ගෙ තාත්ත කියන දේ..
ඒ වගේම තාත්ගෙ ගතිගුණ තියෙනවා..
ආර හිතාගෙන ඉන්නෙ ජන්කුක් එයාගෙ දෙවනි අම්ම කියලා..