🐯 එහෙනම් ඔක්කොම ගත්ත නේද..
💜 ඔව් තාත්ත හරි..
🐯 කූ..
🐰 ඕඕ.
🐯ඔය මොනාද..
🐰 හී හී මේ බඩු වගයක්..සෝහි ආන්ටිට දීල යන්න..
ඔව් අපි තේහ්‍යුන්ගෙ ගෙදර යන්න හදන්ලෙ..ආපහු අපි එක පවුලක් උනා..ආදරණීය පවුලක්..කවදාවත් වෙන් නොවන..
💜🐯🐰 අපි යනවෝ..
🧓♣️ පරිස්සමින් යන්න ලමයි..
💜🐯🐰 හරි..
අපි ආපහු මම හිටපු තේහ්‍යුන්ගෙ ගෙදර ආවා..
🐰සේරම වෙනස්වෙලා..
🐯 ඔයා ගියපු නිසා..
🐰 නැ මාව එලෙව්වා..
💜රන්ඩු ඇති..මම යනව මගෙ කාමරේට..
💕 ඒ තේයා මමත් එනෝ..
💜එනවා යන්න පිටසක්වලී..
💕 බූරැවා..
එයාල ගියා.මමයි ටේයි ඉතුරැයි..
🐯අපිත් යමුද..
🐰මම යන්නම්..
🐯කොහෙද..
🐰මගෙ කාමරේට..
🐯 ඔයා අද ඉදලා මගේ කාමරේ..
🐰 යාහ්.බිමින් තියන්න..මාව වැටෙයි..
🐯මම කවදාවත් ඔයාව වට්ටන්නෙ නෑ...
එයා මාව කර උඩින් දාගෙන කාමරේට එක්කගෙන ගියා...
ඔය මගේ කතාව...නෑ නෑ අපේ කතාව..
එහෙනම් සමුගන්න වෙලාව ඇවිත්..
එහෙනම් පරිස්සමින් ඉන්න..
අපේ කතාව එක්ක හිටියට ස්තූතියි..
~End~
