Chapter 02

617 88 2
                                        


at Kim Company

🐯ජිසෝ...කෝ අර ෆයිල් ටික..

💙සර් ඊයෙ ගෙදර අරගෙන ගියා..

🐯ආශ් දැන් මම කොහොමද මීටින් එකට යන්නෙ කොහොමද..

💙සර්.මිටින් එක තියෙන්නෙ 3.30 ටනේ..දැන් වෙලාව 12.30 නෙ.අපි ගෙදරට ගිහින් එහෙම්මම මීටින් එකට යමු..

ජිසෝ.තේහ්‍යුන්ගෙ සෙකට්‍රී.තේහ්‍යුන්ගෙ පස්සෙන් යන එක කෙල්ලෙක්..තේහ්‍යුන් ජන්කුක්ට වැඩිය ජිසෝ ගැන හොයලා බලනවා..

🐯හරි..අපි එහෙනම් දැම්ම යමු.ලන්ච් එකත් ගෙදරින්ම ගන්න වෙලාව ඇතිනෙ..

💙හරි සර්..

තේහ්‍යුන් ජිසෝ එක්ක එයාගෙ ගෙදර යන්න පිටත් උනා..







































ජන්කුක් ගාර්ඩ්න් එකත් අස්කරල වතුර දාල මිදුලත් අතුගාල දවල්ට කන්න කෑම හදලා ඉවර කලා..

🐰ඔක්කොම වැඩ ඉවරයි..දැන් නාගත්තනම් වැඩ ඉවරයි..

ජන්කුක් එයාගෙ කාමරේට ගිහින් නාගෙන ආවා..

💢Ding Dong

ජන්කුක් කන්න හදනකොටම දොරේ බෙල් එක වැදුන නිසා කන එක පැත්තකින් තියපු ජන්කුක් ගිහින් දොර ඇරියා..

🐰 තේහ්‍යුන්..

🐯දොර ඇරියනම් ඔතනින් අයින් වෙනවද..

🐰අහ් සමාවෙන්න.එන්න ඇතුලට..

ජන්කුක් දොර ඉස්සරහින් යින් වෙලා තේහ්‍යුන්ට ඇතුලට එන්න ඉඩ දුන්නා..

🐯අපිට කන්න ලැහැස්ති කරන්න.ලන්ච් එක අරගෙන යන්නත් එක්ක ආවෙ අපි..

🐰හරි..එන්න මිසිස් ජිසෝ..

💙ඔහ් හරි..

🐯ජිසෝ කන්න..මම ෆයිල් එක අරගෙන එන්නම්..

තේහ්‍යුන් උඩට ගිහාම ජන්කුක් ජිසෝව එක්කගෙන කෑම මේසෙට එක්කගෙන ගියා..

💙 ඔහ් ජන්කුක් ඔයා කන ගමන්ද හිටියෙ..

🐰 ඔව්.මම දන්නැනෙ තේහ්‍යුන් එක්ක මිසිස් ජිසෝ එයි කියලා..

💙ම්ම්..

🐰 කෝ එන්න.කෑම කන්න.

💙තැන්ක්‍යු..

🐯ජන්කුක් මටත් බෙදලා දෙන්න..

🐰හරි..ඉදගන්නකෝ..

🐯තමුසෙ කන ගමන්ද හිටියෙ..

🐰 ඔව්..

🐯 හ්ම්..දැන් අපි මෙතන කන නිසා තමුසෙට මෙතන ඉදන් කන්න බෑ..

🐰ඒත්..

🐯 ජන්කුක් මම එක පාරක් කිව්වා..ආයි කියන්න තියන්න එපා..

🐰හ්ම්..

ජන්කුක් තේහ්‍යුන්ට කන්න බෙදලා දීල එයා කකා හිටපු කෑම එකත් අරගෙන කිචන් එකට ගියා..කිචන් එකේ පුටු නැති නිසා ජන්කුක් බිමින් ඉදගෙන කන්න පටන් ගත්තා..


















🐯හහ්..බිම ඉදගෙනද කෑවෙ.

ජන්කුක් ඉක්මනට බිමින් නැගිටලා හිටගත්තෙ තේහ්‍යුන්ගෙ කටහඩ ඇහුන නිසා..

🐰කිචන් එකේ පුටු නෑනෙ..ඒකයි බිම ඉදගත්තෙ..

🐯හ්ම්..කෝම හරි..ආරව මම හවසට එද්දි එක්කගෙන එන්නම්..එයාව මම  ඩ්‍රයිවර්ට කියලා ඔෆිස් එකට යැව්වා...

🐰හරි..

තේහ්‍යුන් ජිසෝ එක්ක ගෙදරින් පිටත් උනා..

Jungkook P.O.V

අනේ මන්දා..අම්මයි තාත්තයි මාව බන්ඳලා දුන්නෙ මට මේ තරම් අකමැති කෙනෙක්වද..එයා මුලින් මේකට කැමති නෑ කිව්වනම් දෙන්නම සතුටින්නෙ..ඒත් මොන හේතුවකටද මට කැමතී කිව්වෙ...එහෙම නොවුනනම් මට මෙහෙම දුකක් දැනෙන එකක් නෑ..ඒත් මම ඔය දෙන්නටම මම ගොඩක් ආදරෙයි

Jungkook P.O.V end




𝕃𝕠𝕧𝕖 𝕗𝕒𝕞𝕚𝕝𝕪💙ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ˢⁱⁿʰᵃˡᵃ ( Complete )Where stories live. Discover now