Chapter 07

639 86 0
                                        


🐰අපි අද ඩිවෝස් උනා ආන්ටි..

මම ඔක්කොම ආන්ටිට කිව්වා..ආන්ටිට ඇඩුනා..ඒත් මම ඇඩුවෙ නැ..

♣️ පුතා..බයවෙන්න එපා..අද ඉදලා මමයි දෝයුන් ඉන්නවා..මොනාහරි ඕනෙ උනොත් කියන්න..

🐰 ඔයාට ගොඩක් ස්තූතියි ආන්ටි..

♣️ ඕකට ස්තූති කරන්න එපා පුතා..

🐰 මෙන්න ආන්ටි සල්ලි..

♣️ එහෙනම් පුතා මම ගිහින් හවසට එන්නම්කො..

🐰 හරි ආන්ටි..

ඒ ආන්ටි මරිම හොදයි.මගෙන් සේරම විස්තර අහල මට උදව් කරන්නත් පොරොන්දු උනා..එයාව නිකන් මට දැනුනෙ මගේ අම්ම වගේ..

🐰 චූටි පැටියෝ..අපිට කන්න මුකුත් නෑ..අපි එලියෙන් කෑම ගේමුද..

මම මගේ බඩට අත තියාගෙන එයාගෙන් ඇහුවෙ කෑම මොනාහරි ගේමුද අහන්න..

මම ඇදුමක් දාගෙන පර්ස් එකයි පෝන් එකත් අරගෙන එලියට ආවෙ කෑම අරගෙන එන්න..

එතකොටම මගේ පොන් එකට කෝල් එකක් ආවා.. ඔව් ඒ තේහ්‍යුන්.මගෙ බබාගෙ තාත්තගෙන්..

මම මගෙ වෙව්ලන අතින් ඒ කෝල් එක ආන්සවර් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මගෙ වෙව්ලන අතින් ඒ කෝල් එක ආන්සවර් කලා..

🐯 හෙලෝ..

🐰හෙලෝ..

🐯 ගෙයක් ගත්තද

🐰හ්ම්..

🐯 කොහෙන්ද..

🐰 ඒක කියන්න බෑ..

🐯 හරි කමක් නෑ..ගෙදරට මොනවද අඩුපාඩු..

🐰 සේරම තියෙනවා..

🐯 මොනාද කරන්නෙ.කාලද.

🐰 කෑම ගේන්න යන්න හදන්නෙ..

🐯හ්ම්..පරිස්සමින්...

🐰හ්ම්..

එයා කට් කලා..මම පෝන් එක දිහා බලල ඒක සාක්කුවට දාගෙන එලියට ගියෙ කෑම ගේන්න..

මම කෑම ගේන්නෙ නැතුව කෑම කාලා රෑට කන්න කඩෙන් රාමෙන් එකක් ගෙනාවා..

මගෙ බඩට දැන් මාස දෙකක්..

ඒක සාමාන්‍ය ගානට ලොකු වෙලා..

මම ගොඩක් පරිස්සම් උනා..










































දැන් මගේ බඩට මාස 7යි..

මගේ බඩ දැන් ගොඩක් ලොකුයි..තනියම ඇවිදගන්න බැරි තරම්..

මම දැන් හදන්නෙ තනියම කෑම හදාගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම දැන් හදන්නෙ තනියම කෑම හදාගන්න..තවම ආන්ටි ආවෙ නෑනෙ..

කියන්න අමතක උනා..ආන්ටි තමා මගේ වැඩ සේරම කරල දෙන්නෙ..

♣️ කුකී බබා..ඔය මොකද කරන්නෙ..කෝ එන්න මෙතනින් ඉදගන්න..

මම උයනවා දැකලා ආන්ටි කෑ ගැහුවා..එයා ඇවිත් මාව පුටුව උඩින් ඉන්දවල ආන්ටි උයන්න ගත්තා.

🧓 ඔන්න මම ආවෝ...කුකී ඔන්න ස්ට්‍රෝබෙරි ගෙනාවා..

🐰 තැන්කූ දෝයොන් අංකල්..

ඔව්.මට දැන් බනනා මිල්ක්ශේක් පේන්න බැ..මට දැන් බොන්නයි කන්නයි ඕනෙ ස්ට්‍රෝබෙරි විතරයි..

මේ දවස් වල තේහ්‍යුන් ගොඩක් කෝල් කලා..මම ගැන ඇහුවා..එයාගෙ ගෙදර පාළුයිලු ගොඩක්..මම නැතුව..

ජිසෝ තේහ්‍යුන්ව දාල ගිහින්..එයා තේහ්‍යුන් එක්ක ඉදලා තියෙන්නෙ සල්ලි වලටලු..ආරට ගොඩක් ගහල බැනල තියෙනවළු..ඒ නිසා ජිසෝව ගෙදරින් එලවල දාල තේහ්‍යුන්..ජිසෝට bf කෙනෙකුත් ඉදලලු..ඒත් මට ඒව වැඩක් නෑ..














𝕃𝕠𝕧𝕖 𝕗𝕒𝕞𝕚𝕝𝕪💙ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ˢⁱⁿʰᵃˡᵃ ( Complete )Where stories live. Discover now