Chapter 05

628 85 4
                                        


🐰මම ඔයාට ඩිවෝස් එක දෙන්නම්..

🐯 මොකද්ද..

🐰 හ්ම්..මම දෙන්නම්..අපි වෙන්වෙමු..

🐯 හරි..මම කලින්ම මගෙ ලෝයට කියල තිබ්බෙ..පේපර්ස් හෙට ලැබෙයි..අපි හෙටම ඩිවෝස් වෙමු..

🐰හම්..මම කැමති..

🐯 එතකොට ඔය දරැවා..

🐰 ඔයාට ආරි ඉන්නවා..මම මෙයාව බලාගන්නම්..මට පුළුවන්..එහෙනම්..ගුඩ් නයිට්..හෙට මම යන්න ලැහැස්ති වෙන්න ඕනෙනෙ..

🐯හ්ම්.ගුඩ් නයිට්..

ජන්කුක් කාමරේට යන හැටි බලන් හිටපු තේහ්‍යුන් සුසුමක් හෙලලා එයාගෙ කාමරේට ගියා..ජන්කුක් කාමරේට ගිහින් දොරවහල ඒ දොරටම හේත්තුවෙලා හොඳටම අඩන්න ගත්තා..

🐰 ඇයි මට ඔහොම කලේ..මම ගැන චූටි හරි ආදරේ කලේ නැද්ද..මම මොන පවක් කලාටද දෙවියො ඒ තරම් ලොකු දඩුවමක් දුන්නෙ..ඇයි..මාවයි දරැවවයි තනි කරන්න හිතුවෙ ඇයි..මම කොහොමද තනියම ඉන්නෙ..😭😭

ජන්කුක් ඇඩුවා..ඇස් රතුවෙනකම් ඇඩුවා..බඩ අතගාන ගමන් ඇඩුවා..අන්තිමේදි අඩලා අඩලා බිමම ජන්කුක්ට නින්ද ගියා...













( මෙතන ඉදලා ඔක්කොම ජන්කුක් හිතන කතාකරන විදිහ යන්නෙ)

Next Dey♣️💜

01 pm

ජන්කුක්ට ඇහැරැනේ ඇගේ වේදනාවට..මුළු රැයක්ම අඩලා වගේම බිම නිදාගත්ත ලිසා එයාගෙ ඔළුව කැක්කුම වගේම ඇගේ වේදනාවත් හොදටම දැනුනා..

Jungkook P.O.V

🐰 ම්ම්හ්..මම බිමද නිදාගත්තෙ..

මට ටිකක් වෙලා ගියහමයි මතක් උනේ ඊයෙ රෑ උන දේවල්..

🐰ඇයි තේහ්‍යුන් ඔයා මට එහෙම කලේ..

මට නොදැනුවත්ම ආපහු මගෙ ඇස් වලින්පකදුළු ගලාගෙන ආවා..

🐰 අඩන්න එපා කුකී..ඔයා ශත්තිමත් වෙන්න ඕනෙ.අපේ පැටියා වෙනුවෙන්..

මම හිත ශක්තිමත් කරගෙන බිමින් නැගිට්ටෙ මගෙ ඇදුම් බෑග් එක හදාගන්න..

මම මගේ ඇදුම් සේරම සූට්කේස් එක හදාගෙන ඒක ඇද උඩින් තියලා වොශ්රෑම් එකට ගියෙ නාගන්න..

මම වොශ් දාගෙන ඇදුමක් ඇඳගෙන සූට්කේස් එකත් අරගෙන පහලට බැස්සා...

පුදුමයි..මේඩ්ලා සේරම ඇවිත්..

මම පහලට යද්දි දැක්කෙ තේහ්‍යුන්ගෙ ලෝයර්ව..ලෝයර් ෆයිල් එකක් තියාගෙන ඉදගෙන හිටියා..තේහ්‍යුන් ෆයිල් එක බලන ගමන් හිටියා.ආරි ටීවි බලනවා..

මම ගිහින් සූට්කේස් එක බිමින් තියලා තේහ්‍යුන් ඉස්සරහින් හිටගෙන එයාට කතා කලා..

🐰තේහ්‍යුන්

🐯 ජන්කුක්..

තේහ්‍යුන් ෆයිල් එක මේසෙ උඩින් තියලා මගෙ දිහාවට පෑන දික් කලා..

🐯 මම අත්සන් කලා..ඔයා දැන් අත්සන් කරන්න ජන්කුක්..

🐰 හ්ම්..

මම වෙව්ලන අත්වලින් පෑන අල්ලගත්තා..

මට කොලේ පේන්නෙ නැ..බොදවෙලා..මගෙ කදුළු වලින්..

මම අත්සන් කලා..

👱‍♂️ එහෙනම් ඔය දෙන්නා නීතියෙන් වෙන් වෙලා ඉවරයි..

ලෝය කියපු එක මට ඇහුනෙ හීනෙන් වගේ..

මම අන්තිම වතාවට මුළු ගේ වටේම බැලුවා..බලලා මම ආරි ඉන්න දිහා බැළුවා..එයා Tv බලනවා..මම එයා ලගට ගියා..

🐰 මි-මිස් ආරි..

💕 ඉක්මනට මෙහෙන් යනවා..මගෙ ඇත්ත අම්මා තව ටිකකින් එනවා..ඒ එනකොට තමුන් මෙහෙ ඉන්න බෑ..

🐰 හ්-හොඳයි මිස් ආරි..පරිස්සමින් ඉන්න..

මට එයාව හග් කරන්න බැරි නිසා දුකයි..

මම අන්තිමට බැලුවෙ තේහ්‍යුන් දිහා.එයා මගෙ දිහා බලාගෙන හිටියා..මම එයාට හිනාවෙලා සූට් කේස් එකත් අරගෙන ඒ ගෙදරින් එලියට බැස්සා..

🐯 ජන්කුක්..

මම එයා දිහා බැලුවා..

🐯 මම ඔයාට මාසෙට වොන් 50000ගානෙ දාන්නම්..මම උදේ ඔයාගෙ කාඩ් එකට වොන් 10000 දැම්මා.ඒකෙන් ගෙයක් ගන්න..

එයා කිව්වහම මම ලාවට හිනාටවල ගෙදරින් එලියට  ආවා..

🐰 මම තවත් කිම් නෙවෙයි..කලින් හිටියා වගේම වැඩකට නැති ජියෝන් ජන්කුක්...

මම මටම හිනාවෙලා ගේට් එකෙන් අලියට ඇවිත් ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියා..




















𝕃𝕠𝕧𝕖 𝕗𝕒𝕞𝕚𝕝𝕪💙ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ˢⁱⁿʰᵃˡᵃ ( Complete )Where stories live. Discover now