🐰 මම මොකටද එහෙම කරන්නෙ..මම එහෙම කරන්නෙ නැ..ඇයි හැමදාම මට ඔහොම කරන්නෙ..
🐯 ගිහිල්ලා කෑම බෙදනවා..
🐰 හැමදාම ඔහොම ඇයි මට කතා කරන්නෙ..මම පව් නැද්ද දෙයියනෙ..මම හැමදාම ඔයාව උදේට ඇහැරවනවා..ඔයා මොනාද කරන්නෙ..මට කෑ ගහනවා..මගෙ මූණ උදේට පෙන්නන්න එපා කියලා..මොනාද දෙයියනේ..උදේ 8 ඉදලා උදේ කෑමවත් කන්නැතුව ගෙවල් අස්කරනවා..ඒව පේන්නැද්ද..ඇයි ඔහොම කරන්නෙ..
🐯මම ආයි කියන්නෙ නෑ උබට..කට වහගෙන කෑම බෙදපන්..
💕තාත්තා...
🐯ම්ම්.
💕 මොකද මේ ජන්කුක් කෑ ගහන්නෙ..
ආරි උඩ ඉදලා පහලට ආවේ එහෙම අහන ගමන්..
🐰 ජන්කුක්...
ජන්කුක් පුදුම උනා..තමන්ගෙම දරැවා තමනිට නමින් කතා කරද්දි..
💕 ඔව්..මම තමුන්ට නමින් තමා කතා කරන්නෙ..
🐰 ආරි..අම්මට ඔහොම කරන්න එපා.මට රිදෙනවා පැටියෝ...🥺
💕 තාත්තා..මේ මිනිහට කියනවද මට කෑම බෙදන්න කියලා..
🐯 ආරි...
🐰 හහ්.හැමෝටම මාව වැඩකට නැති එකෙක් වෙලා නේද..මාව බැඳපු හස්බන්ඩ්නුත් මට සලකන්නෙ එහෙම..එතකොට මගෙ බඩින් ඉපදුන දරැවත් මට නමින් කතා කරනවා...😭
ජන්කුක් ඇඬුවා..ඉකි ගගහා ගොඩක් ඇඬුවා..
💕එහෙම තමා..තමුසෙ බොරැ කියන්න එපා..තමුසෙ මගෙ අම්ම නෙමේ..ඒ නිසා කටවහගෙන කෑම බෙදනවා..අනිත් දවසෙ මම ආරි නෙමේ..තමුන් මට මිස් කියනවා..
🐰 මිස්..
💕 ඔව්..ඒ වගේම මගෙ තාත්තටත් සර් කියලා කතා කරනවා..
🐰 ස-සර්..😳
💕 ඔව්..තමුන් අද ඉදලා මෙහෙ සර්වන්ට් කෙනෙක්..කෙහොමත් මගෙ තාත්තව මැරි කරන්න ඇත්තෙ සල්ලි වලට තියෙන කෑදර කම නිසා වෙන්න ඇති..
🐯 ආරි..දැන් ඇති..
🐰 මම එහෙම නෑ..මට සල්ලි ඕනෙ නැ..😭
ජන්කුක් අඩාගෙනම කිචන් එකට දිව්වා..
🐯ආරි..ඇයි එහෙම කලේ..
💕 එහෙම අයට සලකන්න ඕනෙ එහෙම තමා..
🐯දැන් කටවහගෙන කෑම කන්න ආරි..
තේහ්යුන් ටිකක් සැරෙන් කිව්වහම ආරි සද්ද නැතුව කෑම කෑව..
💕තාතාත්..ගුම් නයිට්..
🐯ගුඩ් නයිට්..
ආරි කාමරේට ගියා..තේහ්යුන් කෑම එක කාල පිගාන හෝදන්න කිචන් එකට ගියාම දැක්කෙ ජන්කුක් ජනේලෙන් එලිය බලාගෙන අඩනවා..
🐯 ජන්කුක්..
තේහ්යුන් කතා කරහම ජන්කුක් ගැස්සුනා..
🐰තේහ්යුන්..
🐯කන්නෙ නැද්ද...
🐰 බඩගිනි නෑ..
🐯එහෙනම් කෑම මේසෙට එන්න..දෙයක් කතා කරන්න ඕනෙ..
🐰හ්ම්..
තේහ්යුන් ගියහම ජන්කුක් කදුළු පිහදාගෙන කෑම මේසෙන් ඉදගත්තා..
🐯ජන්කුක්..
🐰 ම්ම්ම්
🐯 අපි ඩිවෝස් වෙමු...
තේහ්යුන් කිව්වහම ජන්කුක්ගෙ කදුළු අළුත් උනා..
🐯 හ්ම්..ඔයා දන්නවද..ජිසෝව..
🐰හ්ම්..
🐯 එයා මගේ ගර්ල්ෆ්රෙන්ඩ්..අපෙ එෆෙයාර් එකට මාස හතරක්..එයා මට කියනවා ඔයාව ඩිවෝස් කරන්නළු..ජිසෝ මට ගොඩක් ආදරෙයි..
🐰 මොකද්ද..
🐯 හ්ම්..මට එයාව මැරි කරන්න ඕනෙ..ඒත් ඔයා නිසා බෑ..
🐰 ඒ කියන්නෙ ඔයා අපි දෙන්නව තනිකරනවා කියලද..
🐯ආරිව දෙන්නැ..එයා මා එක්ක හිටපුදෙන්..
🐰 මම කිව්වෙ මාවයි..ඉපදෙන්න ඉන්න දරැවවයි..
🐯මොකද්ද..
🐰හ්ම්...
ජන්කුක් කිව්වහම තේහ්යුන් පුදුම උනා..ඒ වගේම සතුටු උනා..
