Chapter 09

682 75 0
                                        

🐰එන්න ඇතුලට..කෝ එයා ආවද ටේ

🐯 ඔව්..ආරි එන්න..

💕අම්මා..

🐰ආරි..මගෙ දරැවෝ..ඔයා ලස්සන වෙලා..මටත් වැඩිය උසයි..

💕මට පුංචි කාලෙ කරපුවට සමාවෙන්න අම්මා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


💕මට පුංචි කාලෙ කරපුවට සමාවෙන්න අම්මා..

🐰මම එදාම මගෙ දූට සමාව දුන්නා..

💕 තැන්කූ අම්මා..

💜අම්මා කවුද ආවෙ..

🐯 ඒ එයාද..දෙවියනේ මම වගේමයි..

💕අම්මා ඒ මගෙ මල්ලිද..

🐰 ඔව් ආරි..ඒ ඔයාගෙ මල්ලි..

🐯පුතා..

💜 හෝව්..මාව අල්ලන්න එපා..

🐰තේකුක්..

💜මම කැමති නෑ අම්මට ඒ වගෙ වැරැද්දක් කරපු අයගෙ මූණවත් බලන්න..

🐯මට සමානෙන්න පුතේ..

💕මටත් සමාවෙන්න මල්ලි..

💜හරි සමාව දෙන්නම්..හැබැයි ඔය වැඩේ ආපහු කලොත් මම බලාගන්නම්..

🐯මගේ ඩුබ්ලිකේට් එක..

💜 හි හී..

💕හැපි බර්ත්ඩේ මල්ලි..

💜තැන්කූ අකිකියෝ..

🐯හැපි බර්ත්ඩේ මගෙ චන්ඩියෝ..

💜තැන්කූ තාත්තා..

එයාල කතා කරන අතරෙ මම කිචන් එකට ගියෙ මම තේට හදපු කේක් එක ගේන්න..

🐰 හරි..එන්න තේ කේක් කපමු..

එන්න තේ කේක් කපමු

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

💜 වොහ් අම්මා..ඒකෙ ලස්සන..

💕මගේ බර්ත්ඩේ එකත් ඔහොම සමරන්න තිබුනනම්..

🐰සමරන්න තිබුනා මේ ඔයාගෙ තාත්තා මාව එලෙව්වෙ නැත්තන්..

🐯හරි ඉතින් සොලි..

🐰කෝ සෝහි ආන්ටි එන්න..

♣️මම මේ බලාගෙන හිටියෙ මේ ලස්සන පවුල දිහා..ඇත්තටම හරිම ආදරණීයයි..

🐯තැන්කූ..

🐰 හරි හැමෝම එන්න..

අපි බර්ත්ඩේ සෝන්ග් එක කියද්දි තේ කේක් එක කපලා ඉස්සෙල්ල මට කවල ඉට පස්සෙ ටේට කවල ආරිටත් කවල සෝහි ආන්ටිතත් කැව්ව..

අපි පාටි එක ලස්සනට කලා.මට වඩා දැන් තේ එයාගෙ තාත්තට ලං වුනා..

🐯අපි ආයෙ එකතුවෙන්න කාලෙ හරි නේද තේ..

💜 ඔව් තාත්තා..


𝕃𝕠𝕧𝕖 𝕗𝕒𝕞𝕚𝕝𝕪💙ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ˢⁱⁿʰᵃˡᵃ ( Complete )Dove le storie prendono vita. Scoprilo ora