Chapter 06

631 92 0
                                        


මම සෝල් බස් ස්ටේෂන් එනට ඇවිත් බූසාන් වලට යන බස් එකට නැගලා ඉදගත්තා..

👩‍🦲සර්..කොහෙටද..යන්නෙ..

🐰  බූසාන් ස්ටේෂන් එක ගාවට..

👩‍🦲 වොන් 140ක් දෙන්නකො..

ඒ මනුස්සයා වොන් 140ක් ඉල්ලුවහම මම එයාට ඒ ගාන දීලා බස් එකේ වීදුරැවට ඔළුව තියාගෙන ඇස් පියාගත්තා..

මම ආයෙ අඩන්නැ..ගෙදරින් එලියට එනකොටම මම හිතා ගත්තෙ එහෙම..

මට තේරැනා බස් එක යන්න පටන් අරගත්ත බව..





































පැය දෙකක ගමනකින් මම බූසාන් වලට ආවා..

මම පාරෙ ඇවිදින ගමන් වටපිට බලන්න ගත්තෙ මට හරියන පුංචි ගේ කෑල්ලක් රෙන්ට් එකට ගන්න..

🐰 මෙතනට ගිහින් බැළුවනම් හරි..

මම දැක්කෙ ෆ්ලැට් බිල්ඩින් එකක අපාර්මන්ට් විකුණන්න තියෙනවා..

තේහ්‍යුන්ට පිංසිද්දවෙන්න වොන් ලක්ෂ 3ක් කාඩ් එකට දාල තිබුනා..

මම ඒ බිල්ඩින් එකේ අයිති කාරයා ලගට ගියෙ අපාර්මන්ට් එකක් ගන්න පුළුවන්ක බලන්න..

🐰 එස්කියුස් මී..ඔයාද මේ අපාර්මන්ට් වල අයිතිකාර මහත්මයා..

🧓 ඔව්.මොනාද වෙන්න ඕනි..

🐰 මට අපාර්මන්ට් එකක් ඕන කරනවා..මට ගෙයක් ගන්න පුළුවන් වේවිද..

🧓 ඔව් පුළුවන්..අතේ කොච්චර ගානක් තියෙනවද..

🐰 අපාර්මන්ට් එක කීයටද විකුණන්නෙ..

🧓 වොන් ලක්ෂ 2 ක් තමා..

🐰 එහෙමද..මට ගෙයක් බලන්න ඕනෙ..

🧓 මේ පැත්තෙන් එන්න.

ඒ මහත්තයා කිව්වහම මම එයාගෙ පස්සෙන් ගියා..

ඒ මහත්තයා තට්ටු හයක් නැගලා හත්වෙනි තට්ටුවෙ ගෙයක් ඉස්සරහට මාව එක්කගෙන ආවා..

🧓 මේක බලන්නකෝ..

කියලා එයා දොර ඇරල දුන්නා..මම ගේ ඇතුළට ගිහිල්ලා බැලුවා..ඇත්තටම ඒ කාමරේ ගොඩක් හොදයි..ඇදක්..ටීවි එකක්.චූටි කිචන් එකක්.වොශින් මැශින් එකක් ඒ වගේම ඕන කරන හැම බඩුවක්ම තිබුනා පිගන් කෝප්ප ඇරෙන්න..

𝕃𝕠𝕧𝕖 𝕗𝕒𝕞𝕚𝕝𝕪💙ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ˢⁱⁿʰᵃˡᵃ ( Complete )Where stories live. Discover now