Chapter 08

692 79 0
                                        

අද තමා දවස..මගෙ බබා එලියට එන..

මට ගොඩක් රිදෙනවා..මම මුළු හොස්පිට්ල් එකම දෙදරන්න කෑ ගැහුවා..




























අන්තිමට මගෙ පැටිය මගෙ අත් අතරට ආවා..එයා තනිකරම එයාගෙ තාත්ත වගේමයි..මගෙ පෙනුමත් ලාවට තියෙනවා..ඒත් එයා තාත්තා වගේමයි..

මම මගේ පැටිය දිහා බලාගෙන ඉද්දි නර්ස් ඇවිත් බබාට දාන නම ඇහුවා..

👩‍⚕️ මිස්ට ජන්කුක් බබාට නමක් හිතුවද..

🐰 ඔව් ඩොක්ටර්..

👩‍⚕️ කියන්න බලන්න.මොකද මම නම රෙජිස්ටර් කරන්න ඕනෙ..

🐰 කිම් තේගුක්..ඒක තමයි බබාට දාන නම..

👩‍⚕️හරි ජන්කුක් දැන් ඔයා රෙස්ට් කරන්න ඕනෙ..

🐰හරි ඩොක්ටර්..









කාලය ගෙවිල ගියා..තේගුක් දැන් ලොකු කඩවසම් කොල්ලෙක්..

මගෙ තේගුක්ට දැන් වයස අවුරැදු 22යි..එයා ජොබ් එකක් කරගෙන යනවා.හරිම දඩබ්බරයෙක්.මාව බලාගන්නෙ එයා තමා..එක වෙලාවකට නපුරු වෙනවා තව වෙලාවකට අහිංසකයි...

එක වෙලාවකට නපුරු වෙනවා තව වෙලාවකට අහිංසකයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ඔව් ඔය ඉන්නෙ මගේ තේගුක්.තේහ්‍යුන්  වගේමයි නේද..

මම මෙයාගෙ පුතා කියන්න පුළුවන්..ඒ තරම් මම චූටි..ඉස්සර වගේම..

ඉස්සර වගේම

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

🐰තේ...

💜 අම්මා..

🐰එන්න කෑම කන්න..

💜 සෝහි ආන්ටි එන්නෙ නෑද..

🐰 දවල් වෙලා එයි තේ..

💜අද අපි කේක් කපමුද...

🐰හරි...ඒත් ආන්ටි එනකම් ඉන්න..

💜 අම්මා කවුද කෝල් කරන්නෙ..

🐰 තාත්තා..

💜එයා මොකටද කෝල් කරන්නෙ..

ඔව් තේගුක් ගොඩක් තරහයි එයාගෙ අප්ප එක්ක..මට ගොඩක් දුක් දුන්නට..

මම කෝල් එක ආන්සවර් කලා..

මම කෝල් එක ආන්සවර් කලා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

🐰හෙලෝ...

🐯 කොහොමද කුකි..

🐰 හොදයි..ඔයාට කොහොමද ටේටේ..

🐯 මට ඔයාව ගොඩක් මතක් වෙනවා කුකී..

🐰මටත් එහෙමයි ටේ ටේ...

🐯 මමයි ආරියි ඔහෙ එන ගමන්..

🐰 අනී මගෙ පුංචි කෙල්ලගොඩක් ලොකු ඇති නේද..

🐯 හ්ම්..එහෙම තමා.දැන් කෙල්ලට වයස 27ක් නෙ..

🐰ආරි තවම මාත් එක්ක තරහින්ද..

🐯පුංචි කාලෙ එහෙම උනාට දැන් එයාට තේරෙනවනෙ..එයා දැන් ගොඩක් දුක් වෙනවා..

🐰 ම්ම්..

🐯 එහෙනම් කුකී.මම තියන්නම්..අපි මග ඉන්නෙ..

🐰හරි.පරිස්සමින් එන්න ටේ.

ඔව් අපි යාළුයි..ඒත් අපිට ආයි එකතු වෙන්න පුළුවන් වෙයිද..මම හිත හිත ඉන්න කොටම කවුද දොරට තට්ටු කලා..තේ ගියේ දොර අරින්න..

💜 ඔහ් සෝහි ආන්ටි..

♣️ තේගුක්..හැපි බර්ත්ඩේ..

💜 තැන්කූ සෝහි ආන්ටි..

🐰කොහොමද ආන්ටි..

♣️හොදයි දරැවො..

🐰ඉදගෙන ඉන්න තව කෙනෙක් එනවා..

♣️හරි..








💢Ding Dong

🐰 එන්න ඇතුළට..



𝕃𝕠𝕧𝕖 𝕗𝕒𝕞𝕚𝕝𝕪💙ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ˢⁱⁿʰᵃˡᵃ ( Complete )Место, где живут истории. Откройте их для себя