06 💜💚

982 199 39
                                    

උදේ පාන්දරම yoongi කැම්පස් එකට ගිය. පන්තියට යන අතර යුංගි ගියේ කැන්ටිමට ,එයා කැන්ටිමට යන ගමන් එයාගෙ උකුසු ඇස් වලට දැක්කා තාර පැටියෙක් ඕන කමින් දුවගෙන එනවා. ඒත් ඒ තාර පැටියව මගහැරලා yoogi අඩියට දෙකට ගිහින් ඉඳගත්තා.අදත් බොරු වලියක් අල්ලගන්න ආව චීමී එයාව ගනන් ගන්නැතුව යන එක බලලා,මූණත් බෙරි කරගෙන කැන්ටිමට ආවා.

චිමියෝ................ ඉන්නවා කොහෙද අනේ මාව දාලා දුවන්නෙ.............
පිටිපස්සෙන් හති ඇර ඇර soo-bin දුවගෙන ආවේ jimin එයාව දාලා ආපු නිසා.

යාහ්....සූබීනා.............. එනවා........
ලඟ ඉඳන් ඉන්න yoongi ට යවලා jimin ගස්සගෙන පුප්පගෙන ගියා.ඒ දිහා කට කොනෙන් හිනා වෙලා බලාගෙන හිටිය යුංගි ආයෙ එයාගෙ චොක්ලට් මිල්ක් ෂේක් එක බිව්වා.දුවගෙන ආවා සුබින් ජිමින් ලගින් ඉඳගෙන, soo-bin ජිමින් ට බහින්න ගත්තා.

ඔයා ඇයි මාව දාලා ආවෙ...............

හරි හරි සුබීනෝ....... ඒක අතඅරින්න අපි මොනවා හරි කමු.......
ජිමින් එහෙම කියන ගමන් මිල්ක්ෂේක් දෙකක් අරන් බොන්න ගත්තා. යුංගි එයාගේ චොක්ලට් මිල්කෂේක් එක බීලා ඉවර වෙලා , එයා ජිමින්වත් ගන් නැතුව ගියා. ජිමින් යුංගි එයාව ගනන් ගන් නැතුව යනවා බලලා ටිකක් දුකින් බලාගෙන හිටියා.




කාවද බං හොයන්නේ..........
ටේ ආපු වෙලේ ඉදන් කෙනෙක්ම හොයනවා කියලා බෝගම්ට දැනුනා. බෝගම් ටේගේන් කොච්චර ඇහුවත් ටේ කිව්වේ

කාව  හොයන්නද මම.......නිකම් බං බලන් ඉන්නේ......
ටේ එහෙම කිව්වත් බෝගම්ට ටිකක් සැක හිතුනා.ටේ පිට්ටනියේ  ඉඳගෙන කෙනෙක් එනකල් බලන් ඉන්නවා. ටේගේ මූණට හිනාවක් ඇදුනේ පරිසර බට කණ්ඩායම උදෙම්ම පිට්ටනිය සුද්ද කරන්න ආව නිසා. ඒ ආව ළමයි අතරෙ ටේ හොයපු කෙනාව ටේ හොයාගත්තා.

පැයගානක් jungkook එයාගේ කණඩායම එක්ක පිට්ටනිය සුද්ද කරන්න ගත්තා. ටිකකින් පිට්ටනිය සුද්ද කරලා එයාලා ගියා. පිට්ටනිය හිටපු හැම වෙලාවෙම ටේගේ ඇස්  තිබ්බේ jungkook ලඟයි.




jungkook එයාගෙ project එක අරගෙන සර්ට භාරදෙන්න දවල් වෙලා ගියේ තනියමයි. හැබැයි ජංකුක්ට දැනුනා එයාගේ පස්සෙන් කෙනෙක් එනවා කියලා. ඒ ගැන වැඩිය ගණන් ගත්තෙ නැකි ජංකුක් කෙලින්ම ඉස්සරහට ඇවිදගෙන ගියා.

The Contract HusbandWhere stories live. Discover now