21🐥🐱❤️

868 157 10
                                    

යුංගි දවසම office එකේ වැඩ වලට හිර වෙලා. Mr Kim අදි මදි කරලා ආවට , එයත් කම්මැලිකම පැත්කත තියලා වැඩ පටන් ගත්තා.

සර්....සර්ලගේ lunch එක..........
වැඩකරන staff කෙනෙක් ඇවිත් යුංගිටයි  Mr Kim ටයි කෑම ගෙනත් දුන්නමයි ඒ දෙන්නා වේලාව බැලුවේ

මේ මෙසේ උඩින් තියන්න thank you......
යුංගි එහෙම කියලා බල බල හිටිය file එක ආයේ බැලුවා.

මේ ටේ වැඩ තියෙන වේලාවෙමයි නිවාඩු ගන්නේ........මැදැයි සැදැසමය ගත කරන්න හිටියා.......
Mr Kim ටේට බැන බැන වැඩ කරන්න පටන් ගත්තා.

ටිකින් ටික හවස් වුනා. තාමත් මේසේ උඩ දවල් කෑම එක වේලෙනවා. යුංගි නිකමට වගේ වේලාව බලන්න පෝන් එක ගද්දි දැක්කේ ජුන් ගෙන් missed call එකක් කියලා.

මෙයා මොකද මට අරන්...........
එහෙම කියපු යුංගි ආයේ පෝන් එක තිබ්බේ වැඩ ඉවර කරලා කෝල් කරමු කියලා හිතලා. ට්කෙන් ටික කළුවර වැටුනා. ඒත් යුංගි  Mr Kim දෙන්නම තාම වැඩ.

ඒ දෙන්නට වේලාව යනවා තේරුනෙත් නැ. දෙන්නම වැඩ කර කර ඉද්දි ජංකුක්ගේ pA ආවේ කෝපි දෙකක් අරගෙනයි.

සර්.................

ආහ් එන්න ඇතුලට........
Mr Kim එහෙම කියලා ආයේ එයාගේ වැඩේ කරා.

මම සර්ලට කෝපි ගෙනාවා.......දැන් මම off සර් ගිහින් එන්නම්...............

හරි...thank you...........
එහෙම කියපු යුංගි කෝපි කෝප්පේ අරගෙන , ගෙනත් තිබ්බ කේක් කැල්ලත් කන්න ගත්තේ, ඇත්තටම එයාට බඩ ගිනි නිසා. Mr Kim ද කේක් කැල්ලක් කාලා කෝපි එක බිව්වා.

ටිකෙන් ටික වැඩ ඉවර වුනා. යුංගි cleaner කෙනෙක්ට කතා කරලා, දවල් ගෙනත් තිබ්බ කැම ටික අයින් කරන්න කියලා, Mr Kim එක්ක ගෙදර යන්න ලැස්ති වුනා.

ආහ්....1.30 ....එච්චර වෙලා ගිහින්ද...........
Mr Kim වේලාව බලලා කියද්දි තමයි යුංගිත් බැලුවේ පාන්දර 1.30 වෙනකම් දෙන්නම වැඩ කියලා.

හරි යමු.......මට නිදිමතයි...හෙට මම වැඩට එන්නේ හවස 4 ට...........

මොකක්...යුංගියා office off time එක හවස 5..... හෙට පැයක් වැඩ කරන්නද යන්නේ ආහ්.......මේ කම්පැනි එකට කියලා නිති රිති රෙගුලාසි තියෙනවා............

The Contract HusbandWhere stories live. Discover now