16💜💚

791 161 44
                                    

ටේ කැබින් එක ඇතුලේ හයියෙන් කැගැහුවා. ඒ වෙද්දි ලිසා කැබින් එකට ආවේ ටේව බලන්නයි. ටේගේ කෑගැහිල්ලට ලිසාත් ගැස්සිලා ගියා.

ටේ...........
ලිසා ටේ ලගට දුවලා ගියා. ටේ ඔළුව අල්ලන් බිමට නැමිලා කැගහනවා.

Fuking junkoooookkkkk..................

ටේ Relax........කලබල වෙලා මුකුත් කරන්න බෑ..........
ලිසා එහෙම කියද්දි ටේ ලිසාව බිත්තියට හේත්තු කරලා , ලිසාගේ බෙල්ල මිරිකුවා.

Relax වෙන්න.......මගේ company එකේ මම manager වෙද්දි මම කොහොමද relax වෙන්නේ...................උබ කියන්නේ මෙචචර වෙලත් මට ඉවසන්න කියලද.....මගේ හැමදේම විනාස වුනා........ducking junkook.....මම උබව අත අරින් නැ........

කැහැ......කැහැ.....ටේ දැන් අපි ......කැහැ කැහැ.........:..අපි දැන් කලබල වුනොත් අපිට හැමදේම නැති වෙයි.......දැන් හැමදේම තියෙන්නේ ජංකුක් අතේ...........කැහැ කැහැ.......

ආහ්......junkooookkkk........මට ඒ නම ඇහෙන්න කියන්නත් එපා................
ලිසා ජංකුක්ගේ නම කියද්දි , ලිසාව අත ඇරලා කැගහන්න ගත්තා.

කැහැ කැහැ.........හ්ම්ම්ම්ම්ම්..............
ලිසා බෙල්ලත් අල්ලන් හුස්ම ගත්තේ, ටේ ටිකක් තදින් ලිසාව ඇල්ලුව නිසා. ටේ එයාගේ පුටුවේ ඉදගෙන හේත්තු වෙලා උඩ බලාගෙන ඇස් දෙක පියාගෙන හිටියා. ටේ ලගට ගිය ලිසා.

ටේ මේ අහන්න.....කලබල වුනෝත් අපිට හැමදේම නැති වෙයි.....අපිට තියෙන්නේ හිමිහට ජංකුක්ගෙන් මේක ගන්න......ඒකට අපි ටිකක් ඉවසන්න ඕන..............හැමදේම අපි ආයේ හිමිහිට plan කරලා කරන්න ඕන.........
ලිසා ටේගේ ඔළුව අත ගගා කියද්දි, කෙනෙක් ටේගේ කැබින් එකට ආවා.

Excuse me sir................
ටේ ඒ කෙනා දිහා බලලා.

කියන්න ඇයි............

සර්ට CEO එන්න කිව්වා.......
එහෙම කියලා ඒ කෙනා ගියා.

ආහ්.......මටම ඇයි මෙහෙම වෙන්නේ.............
ටේ කෝට් එකත් හදාගෙන නැගිට්ටේ, ජංකුක් ලගට යන්නයි.ටේ යන්න යද්දි ලිසා ටේගේ අතින් ඇල්ලුවා.

ටේ......මතකනේ කලබල වෙන්න එපා අපිට දැන් හැමදේම ඉවසන් ඉන්න වෙනවා..............

ම්ම්ම්ම්ම්.....................
ටේ ලිසාට ඔළුව වනලා ගියා. ජංකුක්ගේ කැබින් එක ඇතුලට ආවා ටේ එකටම දැක්කේ , name board එක, එක දැකලා ඇස් දෙක වහන් හොද හුස්මක් ගත්ත ටේ.

The Contract HusbandWhere stories live. Discover now