12💚💜

874 162 34
                                    

යුංගියා නැගිටිනවා......තමුසේ අද කසාද බදිනවා.....
නැම්ජුන් යුංගිව කාමරේ ඉදන් නැගිටවන්න කෑගහගෙන හිටියා.

ආහ්...ඔය කට්ටිය ඇදගෙන කියන්න...එක කාමරේ පස් දෙනෙක්ට අදින්න අමාරුයිනේ......
යුංගි කොට කලිසමත් ඇදගෙන, අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. පැය බාගෙක ඉදන් යුංගි කියන්නෙම ඕකයි. ටේ ජුන් ජැකි හොබි යුංගි , පස්දෙනාම එකටම ඇදගන්න ලැස්ති වුනත්, යුංගි කිව්වේ ඒ හතර දෙනා ඇදගත්තට පස්සේ එයාට ඇහැරවන්න කියලයි.

ඒත් ඒයාලා ඇදගත්තට පස්සේ, ජුන් යුංගිව නැගිට්ටවන්න කොච්චර බැලුවත් යුංගි නිදි. ටේ ඇදගෙන කුරුමානම් ඇල්ලුවේ කුකිව බලන්නයි, ඒත් ටේට වුනේ නැකත් වෙලාව එනකම් කාමරේ ඉන්නයි.

යුංගි නැගිටිනවා...................
ඒ පාර ජැකිගේ කැහැගිල්ලට නැගිට්ට යුංගි වේලාව බැලුවා. තව විනාඩි 20 තියෙන්නේ කියලා දැක්ක යුංගි.

ඇයි කලබල වෙන්නේ තව විනාඩි 20 ක් තියෙනවනේ........

මොකක්....උබ නිදි දෙවගනගේ පුතාද බං......
හොබි කියද්දි, යුංගි හොබිට WTF කියන බැල්මක් දැම්මා.
කොහොම හරි යුංගි ඉක්මනට ඇදගත්තා. ටිකකින් mr Kim ආවා.

ලැස්තිද ලමයිනේ........
mr Kim ඒ අයව දැක්ක ගමන්, එයාගේ ඇහට කදුලකුත් ආවා.mr Kim එක්ක කොල්ලෝ සෙට් එකම පල්ලියට ආවා. පියතුමාව දැක්ක යුංගි.

Father....මේ ඉක්මනින් හැමදේම ඉවර කරන්න..........

මොකක්....ඇයි දරුවෝ....මට තේරෙනවා ටිකක් ඉවසන් ඉන්න ........
පියතුමා වෙන දෙයක් හිතලා කිව්වත් , යුංගි

මේ father .........මම හරියට නිදාගත්තේ නැ...අනිත මොකට first night තියනවද දන් නැ....first day කියලා තිබ්බනම් ......මිනිසුන්ට නිදහසේ රෑට නිදාගන්න පුළුවන් නේ.....

යුංගියා කට වහපං උබ මොනවද බං මේ father ට කියන්නේ.............
නැම්ජුන් යුංගිගේ අතින් ඇදලා කනට කරලා කිව්වා.

ඉතින් මම කිව්වේ ඇත්තනේ...දෙවියන්ගේ ඉස්සරහ හැමෝම එයාලගේ ප්‍රශ්න කියනවා ....:මමත් මගේ ප්‍රශ්න කිව්වා........

What the fuck......උබේ ඔය කට වහපං................

මේ පල්ලියේ කුනුහරුප කියන්න එපා...........
යුංගි ජුන්ට කියද්දි, ජුන් ආයේ යුංගි දිහා බලලා.

The Contract HusbandWhere stories live. Discover now